Uba salery eka kiyada bn 40k denna
WTF bro
Uba salery eka kiyada bn 40k denna
na bn man sirawata ahanne mewa. man kavadawath navatila indala na10 kata hoda room ekak set karaganna puluwan ban
mu athal gannawa![]()
ගල්කිස්සෙ. උඹලා අරක වැඩියි කිව්ව හින්දා මං 40කට එකක් බැලුවා. හැබැයි බිල් මං ගෙවන්න ඕනෙ. ලයිට් බිලයි වතුර බිලයි.
ගෙදරක කොටසක් වෙන්කරලා තියෙන්නේ බෝඩිම විදියට. උයන්න කුස්සියක් තියනවා. පොඩි සාලයක් තියනවා. ෆ්රිජ් එකක් පොඩි කුකර් එකක් සාලෙට ටේබල් ෆෑන් එකක් එහෙම ගෙනත් දෙන්නම් කිව්වා. ඒ ගෙදර වුනත් කවුරුත් නෑ. පොඩි ගාඩ්න් එකක් තියනවා.
බෝඩිමට 40යි + ඇඩ්වාන්ස් මාස 2කට 80යි + මොනාහරි කැඩුනොත් කියලා ඩිපොසිට් 60යි (usually ලක්සයක් ගන්නවා කිව්වා) ☹
+ බිලුත් මන්නෙ ගෙවන්න
උඹලා හරි බං අමාරුවෙන් හිරි මෙහෙම යන එන එක හොඳයි. හැබැයි හිතගියපු එකදෙයක් තිබුනා. මං එතන්ට යන්න ගල්කිස්සෙන් බැහැලා ත්රීවිල් එකට නැගලා පාර කියනවත් එක්කම ඒ මිනිහා ඇහුවා "මහත්තයා ස්පා එකටද?" කියලා![]()
ඔව් දැන් ලක්ස 3ක් හම්බෙනවා තමයිuba borune kiyanne ?
kalin thread ekak kiwwe 3.30 kiyala salary eka,![]()
ekaneඔව් දැන් ලක්ස 3ක් හම්බෙනවා තමයි
ehenam mama kiyanne ganna epa kiyala, Max 20ta aduwena hoyaganin, 20th wediy ekkenekta mama kiyanne.
thava hoyala balanna, room only and Food ekka place ekak hoyaganna. with separate entrance.