රූම් එකක් බලන්න ගියා

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අනාගතේ අරවා මේවා පැත්තක දාහන්, යකෝ හැටක් අරන් ඒකෙන් හතලිහක් කාමරේකට පුදලා ඉතුරු විස්සෙන් තව බිලුත් ගෙව්වට පස්සෙ ඉතුරුවෙන එකෙන් කොහොමද බං ජීවත් වෙන්නෙ? අඩුවට ඇනෙක්ස් කෑල්ලක් හොයාගනින්, අඩුම ගානෙ හොඳට කාලා බීලවත් ඉන්න ගානක් අතට ඉතුරුවෙයි
     
    • Like
    Reactions: JohnSnow

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිකන් පොයිය නොගහ ඉදින් බන්...උබ ඇත්ත නම් කියන්නේ 40ක් දීල රූම් එකක් ගන්න කලින් කීයක් හරි දීලා ඔලුව චෙක් කරගනින්...:lol:

    තෝ මාසෙම මැරිලා මැරිලා වැඩ කරන්නේ ගෙවල් අයිති කාරයට මාසෙට රු. 40ක් හොයල දෙන්න නේ...තොට හම්බෙන්නේ 20යි...උබ උන්ගේ නයකාරයෙක් වෙන්න ඇති ගිය ආත්මේ...:yes:
     
    • Like
    Reactions: JohnSnow

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Yakoww ubage life goal eka bordime aithi karayawa posathek karawana ekada? :lol::rofl: yako uba oya salli walin wahanayak rent ekata aran drive karan gedara palayan oita wada labai. o_O Rs 10,000ta hoda rooms tiyenava Mt paththe tho vage gon gahak ithin kamak na asawane
     
    • Like
    Reactions: JohnSnow

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    පඩිය 60යි ඉන්න තැනට 40යි. 😂 වැඩකරන තැන අයිති එක දැන ගත්තොත්, උබට 5000ට විතර බෝඩිමක් සෙට් කරලා උබේ පඩිය අනිවා 20ට විතර අඩු කරනවා! :rofl:
    ගෙවල් පැත්තේ කුලී වැඩක් කරන්න ගියා නන් 20ට වඩා හොයාගන්න තිවුනා. 😅
     
    • Like
    Reactions: JohnSnow

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    uba me moda athal ekakda denne ban, oita aduwen ikman eket tynawane

    1601316599855.png
    1601316615607.png
     
    • Like
    Reactions: JohnSnow

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගල්කිස්සෙ. උඹලා අරක වැඩියි කිව්ව හින්දා මං 40කට එකක් බැලුවා. හැබැයි බිල් මං ගෙවන්න ඕනෙ. ලයිට් බිලයි වතුර බිලයි.

    ගෙදරක කොටසක් වෙන්කරලා තියෙන්නේ බෝඩිම විදියට. උයන්න කුස්සියක් තියනවා. පොඩි සාලයක් තියනවා. ෆ්‍රිජ් එකක් පොඩි කුකර් එකක් සාලෙට ටේබල් ෆෑන් එකක් එහෙම ගෙනත් දෙන්නම් කිව්වා. ඒ ගෙදර වුනත් කවුරුත් නෑ. පොඩි ගාඩ්න් එකක් තියනවා.

    බෝඩිමට 40යි + ඇඩ්වාන්ස් මාස 2කට 80යි + මොනාහරි කැඩුනොත් කියලා ඩිපොසිට් 60යි (usually ලක්සයක් ගන්නවා කිව්වා) ☹
    + බිලුත් මන්නෙ ගෙවන්න

    උඹලා හරි බං අමාරුවෙන් හිරි මෙහෙම යන එන එක හොඳයි. හැබැයි හිතගියපු එකදෙයක් තිබුනා. මං එතන්ට යන්න ගල්කිස්සෙන් බැහැලා ත්‍රීවිල් එකට නැගලා පාර කියනවත් එක්කම ඒ මිනිහා ඇහුවා "මහත්තයා ස්පා එකටද?" කියලා 😜


    ubata puke amaruda ban.
    gedara idan train eke wedata palayanko.
    40 gewala inna mona moda musalayekda uba. tikak Kalpana karapanko.

    ikman eke loku gewal 40 wenawa.
    uba check karapan 15ta adu hoda room thiyanawa, aunty parak ehema set wei
     
    • Like
    Reactions: JohnSnow

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    for me
    boarding 4000 ( sharing room)
    campus kale idala

    pissek wenna epa bn
    ubata gym yanna
    adum ganna
    kanna
    bus walata
    phone bills gattama
    satayakwat ituru nane
     
    • Like
    Reactions: JohnSnow

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,046
    27,705
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුලින් ඔය වගේ තැනක ඉදල පස්සේ වෙන පොඩි තැනකට මාරු වෙයන්.
    කොහොමත් ගෙදරින් උබට සල්ලි දෙනවනේ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ehenam mama kiyanne ganna epa kiyala, Max 20ta aduwena hoyaganin, 20th wediy ekkenekta mama kiyanne.
    thava hoyala balanna, room only and Food ekka place ekak hoyaganna. with separate entrance.

    20 කට ඔහෙ තියා මාතර ඉසදීන් ටවුමෙත් නෑ හරි හමන් annex එකක් ගන්න. චොර ඒව තමයි තියෙන්නෙ ...

    තට්ටු ඇඳන් දාල තව 3 දෙනෙක් එක්ක share කරගන්න නම් පුලුවන් ඔය ගානට (කාමරයට 4)

    මම මේ දවස්වල හොයනව ඉසදීන් ටවුන් අවට annex එකක්