Chlorine ain karana water filter ekak..

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,173
    1,763
    113
    Kent eka khmda? koheda bn ganna tyenne

    St. Anthony's Hardware (Pvt) Ltd badu have

    Normally water contains minerals that need for the body, case eka thiynee onna ekayi epa ekayi dekama thiyanwa dan well water walath

    RO+UV+UF+TDS Controller kiyane too much clean water :)
    math ekak use karanwa, botel water buwa ta wandinna onee mala wathe ithin math gatha Kent eka badu weda :)

    thalwathugoda, hokandara, panniptiya pathe water boad eka water wala aulak naa, TDS reading eka 32~34, well water wala 120+ panala
     
    • Like
    Reactions: The Kingslayer

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    KENT Grand Plus


    kent-grand-plus-rom-water-500x500.png



     
    • Like
    Reactions: Dhanushka.N

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    Pureit බොරුවක්..... ඒකේ ක්ලෝරීන් ටැබ්ලට් අඩංගු කැප්සියුල් එකක් තියෙනවා. ඒක දිය වුනාම තමයි ලොක් වෙන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,176
    113
    Pureit බොරුවක්..... ඒකේ ක්ලෝරීන් ටැබ්ලට් අඩංගු කැප්සියුල් එකක් තියෙනවා. ඒක දිය වුනාම තමයි ලොක් වෙන්නේ.

    ඉතින් බොරුව මොකක්ද? ඒකෙ ක්ලෝරීන් ෆිල්ටර් එකක් තියෙනව. එක පාරක් ඒක බාගෙට හයිකරල වතුරෙ බොන්න බැරි තරම් ක්ලෝරීන් සැර එන්න ගත්ත (water board එකේ chlorine + filter එකේ chlorine)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    ඉතින් බොරුව මොකක්ද? ඒකෙ ක්ලෝරීන් ෆිල්ටර් එකක් තියෙනව. එක පාරක් ඒක බාගෙට හයිකරල වතුරෙ බොන්න බැරි තරම් ක්ලෝරීන් සැර එන්න ගත්ත (water board එකේ chlorine + filter එකේ chlorine)

    Clourine cancer causes, they do marketing by feel another way
     
    • Like
    Reactions: Arumbaya De Almeida