Balana balana thana Pork kada

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Thel wadiy. Kukula gunai
    ගං කුකුළා හොදයි, ෆාම් කේස් නිසයි කුකුළ නොහොද.. ඔව් එහෙම ඖලක් නම් තියනවා සාපෙක්ෂව
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගං කුකුළා හොදයි, ෆාම් කේස් නිසයි කුකුළ නොහොද.. ඔව් එහෙම ඖලක් නම් තියනවා සාපෙක්ෂව
    හරකා හැම අතින්ම ශෙප් 😣
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,540
    164,827
    113
    එකමත් එක රටක
    ඉස්සරහට එයි.. "මරන්න කැප වූ ඌරෙක් නිදහස් කිරීමේ පිංකම" කියලා එකක්. ;)
    හරක් මස් තහනම් කරන්නලු නේ යන්නේ. ඒ පිංකම කරන්න විදියක් නෑ නේ එතකොට සිංහලුන්ට .
     
    • Haha
    Reactions: amino and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරකා හැම අතින්ම ශෙප් 😣
    වල් ඌරා තමා හොදම.. හරකත් ඖලක් නෑ, හරියට හදන්න ඕන ඉතින් තුනපහේ දාලා ගම්මිරිස් එහෙම දාලා...


    ඉස්සරහට එයි.. "මරන්න කැප වූ ඌරෙක් නිදහස් කිරීමේ පිංකම" කියලා එකක්. ;)
    හරක් මස් තහනම් කරන්නලු නේ යන්නේ. ඒ පිංකම කරන්න විදියක් නෑ නේ එතකොට සිංහලුන්ට .


    ammoooh :lol: :lol:
     
    • Haha
    Reactions: dilann

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    පෝක් කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ... ආර්ථිකේ තමා මෙව්වට වග කියන්න ඕනේ... :angry:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Pork වල තෙල් සෑහෙන්න ඒත් හරක් මස් වලට වඩා ඒ තෙල වෙනස්.හරක් මස් උයපු භාජනයක් හෝදනකොට බලපං හරියට ග්‍රීස් වගේ ඒ තෙල් ඝනකම්..pork වල තියෙන තෙල ඉක්මණට යවන්න පුළුවන්.හරක් මස්,බටර් නිතරම කනව කියන්නෙ අවුරුදු 40-50 hart attack නම් ෂුවර්..pork උනත් සතියකට ඵකපාරක් වගේ කෑවොත් තමා හොඳ.