sinhala un vitarak varen +21

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,442
    5,239
    113
    ජාතිවාදේ නෙවේ, ඒඋනාට දැන් සිංහලු අනාථ වේගෙන එන්නෙ.
    මේ පැත්තෙ මුස්ලිම් කට්ටිය ගෙවල් ගහනවා මාලිගා වගේ.කඩවල්, බිස්නස්උත් එහෙමයි.සිංහලු ඉන්න town එක පාලුවට ගිහින් මේ පැත්තෙ
    තව අවුරුදු ගානකින් මුස්ලිම් ජාතිය ලංකාවෙ majority එක වෙයි නේ
    මට නම් කිසි අවුලක් නෑ මොනව උනත්,ඒත් උන්ගේ හිතේ මොනවා තියනවද දන්නෑනෙ
     
    • Sad
    Reactions: Tz4400

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    12,714
    24,741
    113
    අර කිව්ව වගේම අපේ සිංහල උන්ගේ වැරැද්ද.සිංහල උන් ඵකාට ඵකෙක් කපනවා.පවුලේ ඉඳන්ම ඉරිසියාව කුහක ගතිය සිංහල පවුල් වල තියෙනවා..මේ තරම් කල් මේ රටේ ජනපති වෙන්නෙම සිංහල උන් නේ වෙන ජාතියක උන් නෙමෙයිනේ..අද වෙනකන් උන් මොනාද කරේ සිංහල මිනිස්සුන්ට කියලා..කරේම හොරා කකා බොරුවට සිංහල උන්ව රවට්ටන්න පන්සල් වලට උදව් කරපු ඵක විතරයි හාමුදුරුවරු අල්ලගෙන..ඒකත් කරේ උන්ගේ වාසියට ඊළග පාර හාමුදුරුවරු අල්ලගෙන ජන්දේ ගොඩ දාගන්නන..අැත්තම කිව්වොත් අපේ සිංහල නායකයෝ කරල තියෙන්නෙ රට තව තවත් හිඟමනට දාල රටේ මිනිස්සුත් තවත් හිඟන්නො කරපු ඵක..රට බේරගන්න ගෝටව ගෙනල්ල රටම බංකොලොත් කරගෙන තවත් ජාතිය අාගම ගැන උඹ හිතනව කියන්නේ ඉතිං උඹට වෙනම සම්මානයක් දෙන්න ඕන..අපි නම් දුක් වෙන්නේ අපේ රටට වුන දේ ගැන මිසක් අාගමක් ජාතියක් ගැන නෙමෙයි..ඔය දෙක තියෙන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න ඵපැයි..මට මතකයි උඹ ගෝටා බලයට ගේන්න ඒ දවස්වල සෑහෙන්න මේකේ ටෝක්ස් දුන්නා..ඊළග පාර නාමල් බලයට ගේන්නත් ඵහෙම දීපන් අවුලක් නෑ හැබැයි උඹ මැරෙනකන්ම උඹට මේ රටේ නම් දියුණුවක් බලන්න හම්බවෙන්නේ නෑ..ඒක ෂුවර්..අාගම ජාතිය ගැන දුක් වෙන උඹල පෝයට පන්සල්වත් යන උන්ද බං..
     
    Last edited:
    • Like
    Reactions: Dexter011

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,939
    113
    සිංහලු සල්ලි 1. දුර පේන්නෙ නෑ. No Discount. කඩේම ගෙඩි පිටින් විකුණණව සල්ලි එනවනම්
    තම්බි ජාතිය 1 දුර බලල වැඩ කරන්නෙ. ඒ නිසා Discount
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,939
    15,793
    113
    හස්තිශෛලපුර
    mchn dan kaurut lankawe tiyena thambi agenda eka katha karanen nane, okkoma sahajivana scene ekene inne...ubelage pathi vala muslim un thaaama unge agenda eka karagena yanawada ? genuine prashnayak, deshapalane katha karanna epa ubela..

    eg ;
    ape patte eka street ekaka - meeta auruddakata kalin sinhalu 100% karapu business okkoma musliim un karanne... sinhala namin bakery ekak karagena yanne thambi..a street eke kama kada, paint shops, hardware, groccery okkoma thambi..eka aurddak atulata venas vune kohomada mechchara ? sinhalu polime gihin thambi kama kanawa...unge paint shop eke, hardware eke polime minssu,,unge discount tiyenawa mara vidiyata..kohomada a ?

    tama puuttu anduwak neh tiyenne.. ekai
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,065
    1,383
    113
    Sri Lanka
    Aaye patan ganilla.
    Pasku praharayak kiyala. Ratama anduwa. Sinhala muslim evun dekata beduwa.
    Eeta kalin auwurudu 30k demala sinhala aya beduwa.

    Ayeth umbala ekatama rewatiyalla.
    Namal awanam hari kiyala hithan inna evunta ithin hemadama thambinta kelina eka thama ekama ayude.
     
    • Like
    Reactions: Dexter011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,183
    38,760
    113
    සේදවත්ත
    වැරැද්ද තනිකර සිංහලයගේ. සිංහල පවුලක් ඇතුලෙවත් සමගියක් තියෙනවද කියලා නිකමට හිතලා බලපංකෝ. සිංහල පවුලක් ඇතුලෙත් තියෙන්නේ අනෙකාව කපාගෙන තමන් පොර වෙන්න යන මානසිකත්වයක්. සිංහලයම තමයි තම්බින්ට තමන්ගේ ඉඩම් ව්‍යාපර ගෙවල් විකුණන්නේ. තම්බි ඇවිත් බලෙන් අයිතිකරගෙන නෑනේ කොහෙවත්. මුස්ලිම් එකෙක් බිස්නස් එකක් කරද්දි පවුලෙම අය උට සපෝට් එක දෙනවා. සිංහලු බලං ඉන්නේ තමන්ගේ එකෙක් පටන් ගත්තු බිස්නස් එක වැටෙනකං හිනා වෙන්න බලාගෙන.
    සහතික ඇත්ත. කිසිම සපෝට් එකක් නෑ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,938
    1
    11,933
    113
    සිංහලු පන්සල් පෝසත් කර කර ඉන්නවා විතරයි .හෙන පුකේ ලයින් බලන්නත් ඕනේ .

    ඕනෑම මුස්ලිම් කඩේකින් බදූ අරන් බලහන් රිසිට් එක තියනවා නම් වොරන්ටි කිසිම කේස් එකක් නෑ ,
    සිංහල උන්ගේ කඩවල් වල බඩු ගණන් ,මොකක් හරි ගන්නවානම් විතරයි පැකින් කඩල දෙන්නේ

    මන් සිංහල කඩේකින් පර්ෆියුම් එකක් ගන්න ගිහින් ටෙස්ට කරන්න දෙන්නම බෑ කිව්වා .මුස්ලිම් කඩේ එකා ගන්නේ නැති උනත් පැකින් කඩලා දුන්නා කමක් නෑ බොසා සෙට් නම් ගන්න කියල .

    පොඩි එකාට පැම්පස් ගන්න ඝිහින් එතන තිබ්බ නෝමල් එකක් රෙකමන්ඩ් කළා ගණන් වැඩි එක හරි නැහැ කියල