Drive කරද්දි කාර් එකේ පිටිපස්සෙ යටින් සද්දයක් එනවනෙ නිකන් යකඩ කෑලි දෙකක් එකට හැප්පෙනව වගේ. තව D එකට දාලා brake එක පාගාගෙන හිටියත් ඒ සද්දෙ ඇහෙනව. වෙන gear (P , R, N, L ) වලදි ඒ සද්දෙ එන්නෙ නෑ (ඇහෙන්නෙ ණැති වුනාට එනවද දන්නෙ නෑ). Car එක Chevrolet cruze 2002. මොකද්ද ඒකට හේතුව?
