Lap (0xc0000005) Error 😣😥

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    සමහරක් Software Open වෙන්නෙ නෑ 0xc0000005 application Error කීයලා එනවා
    Word/GOG වගේ ඒවගෙ Windows 8.1 පාවිච්චි කරන්නෙ මොකද කරන්නෙ...හදන්න ගිහින් දෙන්න වෙයීද?
    (Google search කරා ඒකෙ කියන ඒවනම් තේරෙන්නෙ නෑ😐)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    සමහරක් Software Open වෙන්නෙ නෑ 0xc0000005 application Error කීයලා එනවා
    Word/GOG වගේ ඒවගෙ Windows 8.1 පාවිච්චි කරන්නෙ මොකද කරන්නෙ...හදන්න ගිහින් දෙන්න වෙයීද?
    (Google search කරා ඒකෙ කියන ඒවනම් තේරෙන්නෙ නෑ😐)

    Update krpn
    8 aphu ghpn
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,177
    1
    31,760
    113
    - උඩරට -
    සමහරක් Software Open වෙන්නෙ නෑ 0xc0000005 application Error කීයලා එනවා
    Word/GOG වගේ ඒවගෙ Windows 8.1 පාවිච්චි කරන්නෙ මොකද කරන්නෙ...හදන්න ගිහින් දෙන්න වෙයීද?
    (Google search කරා ඒකෙ කියන ඒවනම් තේරෙන්නෙ නෑ😐)

    dotnet framework
    අප්ඩේට් කරපන්..එතකොට වැඩ.
    හොදම දේ වින්ඩෝස් අප්ඩේට් කරපන්..එතකොට වැඩ කරනවා ඕක.
    මගෙත් කලින් ආවා..ඕක ඔය වර්ශන් එකේ අවුලක් බන්..
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    dotnet framework
    අප්ඩේට් කරපන්..එතකොට වැඩ.
    හොදම දේ වින්ඩෝස් අප්ඩේට් කරපන්..එතකොට වැඩ කරනවා ඕක.
    මගෙත් කලින් ආවා..ඕක ඔය වර්ශන් එකේ අවුලක් බන්..

    me too.. c++ redistro aulak..mata eka hada ganna bari una.. linux walata maru una..
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,177
    1
    31,760
    113
    - උඩරට -
    me too.. c++ redistro aulak..mata eka hada ganna bari una.. linux walata maru una..

    Windows 8.1 first trial version
    එකේ විතරයි ඔය අවුල එන්නේ.
    ඕකට පස්සේ ආපූ වර්ශන් වල ඔය අවුල එන්නේ නෑ.
    හදා ගන්න ඕනි නම් කරන්න තියෙන්නේ වින්ඩෝස් අප්ඩේට් කරන එක..එතකොට ඔක්කොම වැඩ කරනවා.
    වින්ඩෝස් 8.1 ගහනවට වඩා වින්ඩෝස් 10 එක හොද නැද්ද ?
     
    • Like
    Reactions: dasuneranda