මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්
හරි දැන් PTC ගැන මුකුත් දන්නෙ නැති කට්ටියට එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. PTC කියන්නේ කෙටි කරපු වචනයක්. එක හරි විදියට කියන්නෙ Paid To Click කියල. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණය කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක්. එත් මම කියන විදියෙන් මාසෙකට $100ක් විතර හොයන්න පුළුවන්.
හොයන මුදල් ඔයාගෙ ගෙදරටම check එකක් මගින් ලබාගන්න පුළුවන්
මේ site එකෙ හොයන මුදල් ගැනීමට Neteller, Payza හො paypal යන online payment processor එකක රෙඡිස්ටර් වෙන්න ඕන. Online payment processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ඡාලයෙදි බාවිතා කරන එකක්. ඔයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබා ගන්න නම් මුලින්ම සදහන් කල Neteller,Paypal හො Payza ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Clickවෙබ් අඩවියේ තියන Cash Out Button එක click කිරීමයි. ඊට පස්සෙ ඔයා බාවිතා කරන ගිනුම(Neteller,Paypal හො Payza) තෝරල Confirm Button එක ක්ලික් කරන්න ඕන. පැය 24ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිනුමට වැටිල තියේවි. මෙ Post එකෙ අන්තිමට Paypal Account එකක් හදන විදිය දාල තියේවි.
හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 හෝ ඊට වැඩිය හොයන්න පුලුවන් චාන්ස් එකක්. ඔයාගෙ උනන්දුවයි, උත්සාහයයි ඉවසීමයි තමයි මේ වැඩෙට ඕනම කරන්නෙ.
දැන් ආරම්භ කරමු.
පහත සදහන් "link eka" මත click කරන්න
http://www.probux.com/?r=kwurohana
එක click කලාම පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. එකෙ තියන register වෙන forum එකට විස්තර ඇතුලත් කරන්න ඕන.
ඔයා කැමති User Name එකක්.
ඔයා කැමති Password එකක්.
ඔයාගෙ Email address එක.
ඔයා ඉපදුන අවුරුද්ද.
Prove you’re not a robot කියන තැන තියන අකුරු ටික ඊට ඉස්සරහින් තියන කොටුවෙ type කරන්න.
ඊට පස්සෙ Create my account කියන button එක clickකරන්න.
එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් එවල තියනව කියල එකේ කියල තියනව. Go to your email කියන button එක click කරන්න
ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කරන්න. මතක තියාගන්න සමහර වෙලාවට මේ email එක ඔයාගෙ inbox එකට එන්නෙ නැතුව spam folder එකට යන්න පුළුවන් . ඔයා email එකට log උනාම email එක පෙන්න නැත්තන් spam folder එක බලන්න.
open කරල open කරාට පස්සෙ site එකෙන් එවල තියන activation link එක click කරන්න.
ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. දැන් ඔයා Go to my account කියන button එක click කරන්න.
දැන් ඔයාට තියෙන්නෙ ඇඩ්ස් බලන වැඩේ. ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට ලොකු ගානක් හොයන්න ඕන නම් අනික් විදි වලිනුත් සල්ලි හොයන්න වෙනව. එක මම ඉස්සරහට කියල දෙන්නම්. මුලින්ම්ම අපි ඇඩ් බලන්න පුරුදුවෙමු.
දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල.
එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.
ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.
කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව.
හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. වැරදිලාවත් ඔක්කොම බලන්න හදන්න එපා. ඔයාගෙ account එක cancel කරල දායි.
ඇඩ්ස් බලන්න පහල රූපයේ පරිදි ඔයාගේ account එකේ ඉහලින් තියන View Ads කියන එක click කරන්න.
එතකොට වෙබ් Page එකක් එනව ඒකෙ පහල රූපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads. ඉහලින්ම තියෙන්නෙ වටිනකමින් අඩු ඇඩ්ස් ඒ නිසා ඔයා මේ Page එකෙ පහලට යන්න. ගියාම කහ පාට ඇඩ්ස් 4ක් හම්බවෙයි. ඒව තමයි වටිනාකමින් වැඩි ඇඩ්ස්. හැබැයි සමහරවිට ඔයාට මෙ ඇඩ්ස් පහල රූපයෙ වගෙ සුදු පාටින් දකින්නත් පුලුවන්. ඔයාට ඇඩ්ස් පෙනෙන්නෙ සුදු පාටට නම් පැය 2කින් 3කින් විතර ආපහු Site එකට ලොග් වෙලා බලන්න. එතකොට හරි විදියට පෙනෙයි.
මෙ විදියට පෙනවනම් පේන්න ඕන පහල රූපයේ තියන විදියට. හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඇඩ් එකක් උඩ click කරන්න.
එතකොට අලුත් tab එකක් open වෙනව.
වම් පැත්තෙ ඉහලින් bar එකක් පිරෙන්න ගන්නව. ඒක පිරිල ඉවර වෙනකන් ඉන්න
එක පිරුනහම පහල රූපයේ වගේ හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා ඒ ඇඩ් එක බලල ඉවරයි. දැන් ඒ tab එක close කරල දාන්න.
හරි දැන් ඔයා එක ඇඩ් එකක් බැලුවනෙ දැන් තියෙන්නෙ මේ page එකේ තියන ඉතුරු ඇඩ්ස් ටික බලන්න (බලපු ඇඩ්ස් ආපහු click කරල බලන්න යන්න එපා ).
කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න ලේසි වෙන්න එක සුදු පාට වෙලා තියෙයි. දැන් ඊලග ඇඩ් එකේ නම උඩ කරල බලන්න පටන් ගන්න. පහල රූපය බලන්න.
කලින් ඇඩ් එක බැලුව අනික් ඒවත් ඒ විදියටම කරන්න. මේ විදියට ඔක්කොම ඇඩ්ස් බලන්න ඔයාට විනාඩි 10ක් විතරයි.
මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව.
හරි දැන් මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.
මේ sites වල ඉන්නව Referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති Referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි.
හැබැයි ඔයාට ඇඩ්ස් click කරන එක miss උනොත් ඔයාට අයිති Referralsල ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් සල්ලි එන්නෙ නැහැ. උදාහරණයක් විදියට ඔයාට අද ඇඩ්ස් click කරන්න බැරි උනොත් හෙට Referralsල ගෙන් සල්ලි එන්නෙ නැහැ.
හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ Referralsල ඔයාට අයිති කරගන්න එක
Referralsල ඡාති 2ක් ඉන්නව.
1.Rent Referralsල.
2.Direct Referralsල.
Rent referralsල කියන්නෙ සල්ලි වලට ගන්න පුලුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුලුවන්. දවස් 30ක් ගියාම ඒ ගොල්ලන්ව අයින් වෙනව. Rent referralsල ගන්න Rent referral කියන button එක click කරල refarrals package select කරන්න එත් එකට සල්ලි ඕන.එගොල්ලො අයිති නම් හුගක් වාසියි. ම්කද එ ගොල්ලන්ගෙන් හුගක් සල්ලි එනව.
දන් තියන ප්රස්නෙ සල්ලි නැති කම. ඔයා ඇඩ්ස් කරල ලැබෙන මුදලට අමතරව තව සල්ලි එනවනම් ඉක්මනට ලව අරන් වැඩිපුර සල්ලි හොයන්න පුලුවන්
අනෙක් ක්රමය වන Direct referralsල කියන්නෙ ඔය ගොල්ලන්ගෙ Referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයා site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුලුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුලුවන්. එයාලව ගන්න සල්ලි යන්නෙ නැති උනාට ඔයාගෙ උත්සාහය තියෙන්න ඕන එයාලව ගන්න..
දැන් කියන්නම් site එකෙන් ඔයාලගෙ referral link එක ගන්නෙ කොහොමද කියල. පහල රූපය බලන්න. ඔයාගෙ account එකේ උඩින්මම තියෙන්නෙ ඔයාගෙ referral link එක. පහල තියන image එකේ තියනව වගේ Your referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. ඒක තමයි ඔයාගෙ referral link එක.
හරි ඔයාට ඔයාගෙ referral link හම්බවුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නෙ ඒක යොදා ගන්න විදිය. ඔයාට පුලුවන් ඔයාගෙ referral link දාල මේ වගේ blog එකක් හදල මෙ blog එක දාල තිබුන විදියට facebook එකේ group වල දාල referralsලව ගන්න.
මම මේ වගේ blog එකක් හදාගත්තෙ වෙන කෙනෙක්ට කියල. ඔයාට මේ වගේ blog එකක් හදාගන්න තේරෙන්නෙ නැත්තන් ඔයාත් එයාට කියල හදාගන්න. පහල තියන CLICK HERE කියන link එක click කලාම එයාගෙ Facebook profille එකට යන්න පුලුවන්. ඔයාට blog එකක් හදාගන්න ඕන කියල message එකක් එයාට දාන්න. එයා ඔයත් එක්ක කතා කරල වැඩේ කරල දෙයි..
CLICK HERE
account එකේ 5$ට වඩා වැඩි උනාම ඔයාට පුලුවන් සල්ලි ගන්න. සල්ලි ගන්න විදිය දනගන්න ඉතුරු ටිකත් කියවන්න.;
වෙනත් වැදගත් කරුනු
*ඔයා ඇඩ්ස් click කරන site වලට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර වෙලාවට එන්න පුලුවන්. එහෙම එනවනම් එන්නෙ හේතු 2ක් නිසා. එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපුව වැරදිල. එහෙම නම් ඔයා වැරදි නිවරදි කරල ආපහු log in button එක click කරන්න.
*එහෙම නැත්තම් Ip එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල අපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තම් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි..
*ඔයා හැමදාම එකම computer එකකින් බලන්න. වෙන computers පාවිච්චි කරන්න එපා.
අපි සල්ලි ගන්න paypal account එකක් හදගන්න ඕන එක හදන්න කලින් දැනගන්න දෙයක් තියනව. මේ site එකෙන් ලන්කාවට paypal වලින් සල්ලි දෙන්නෙ නැහැ. ඒකට අපි පුන්චි හොර වැඩක් කරන්න ඕන වෙනව. ඔයාට මේකට Ip address වෙනස් කරන softwear එකක් ඕන වෙනව. ඒක internet එකෙන් download කරල install කරගන්න. (Google එකේ search කරන්න cyberghost softwear download කියල එහෙමත් නැත්තම් Real Hide IP free download කියල.)
ඔයාට account එකෙන් සල්ලි ගන්න ඕන නම් account එකෙන් logout වෙලා internet connection එක dissable කරනන. ඊ ට පස්සෙ ඔයාගෙ web browser එකේ cookies, temporary files, cache ඔක්කොම clear කරන්න. දැන් internet එකට connect වෙන්න. IP softwear එක open කරගන්න. ඊට පස්සෙ probux එකට log වෙලා cash out button එක click කරන්න. ඊට පස්සෙ paypal select කරන්න.
මතක ඇතුව ads click කරන්න කලින් softwear එක off කරන්න. ඔයා on කරන් click කරොත් account එක suspend වෙන්න පුලුවන්.;
paypal ගැන සම්පූර්ණ විස්තරයක් දැන්ගන්න පහල paypal කියන link එක click කරන්න.
paypal