මචන්ලා ebook එකක් හදන්න ලේසි විදියක් නැද්ද? පොතේ පිටු ටික වෙන වෙනම images තියනවා. ඒ ටික පිලිවලට දැම්මාම ebook එක genarate වෙන්න ඕනේ. ඒ ebook එක apple books වලින් බලන්න පුළුවන් වෙන්නත් ඕනේ.
Images Tika combine karala PDF or EPUB ekek widiyata hadanna (PDF, EPUB iBook support karanawa)මචන්ලා ebook එකක් හදන්න ලේසි විදියක් නැද්ද? පොතේ පිටු ටික වෙන වෙනම images තියනවා. ඒ ටික පිලිවලට දැම්මාම ebook එක genarate වෙන්න ඕනේ. ඒ ebook එක apple books වලින් බලන්න පුළුවන් වෙන්නත් ඕනේ.
image tika epub widihata ekapaara combine karanna puluwan software ekak hari kramayak hari thiyanawada?Images Tika combine karala PDF or EPUB ekek widiyata hadanna (PDF, EPUB iBook support karanawa)
page eken page ekata images dadaa karanna patta welawak yayi ban. poth 100k withara thiyanawa. podi lamayinge kathandara poth wagayak.කලින් iBook ෆෝමැට් එකට හදන්න iBook author කියලා ටූල් එකක් තිබ්බා
දැන් නම් ඒක නැහැ Pages වලින් කරන්න ඕන, මේ දෙකම mac os සොෆ්ට්වෙයා
Word වලින් වගේ හදලා Caliber වලින් කන්වර්ට් කරන්න පුලුවන්ද කියලා බැලුවද
meken eka paara karanna puluwanda? free ekak nathei?adobe acrobat dc pro
පොත්
Stage 1/ level 1 book set එකක්ද ඕන?පොඩි එක්කෙනාට මචෝ. ඔක්ස්ෆර්ඩ් ට්‍රී පොත් සෙට් එකෙන් ටිකක් download කරගත්තා පිටු ටික jpg විදිහට තියෙන්නේ. ඕක පොත් විදිහට හදලා ipad එකට දාල තියන්න ඕනේ මචෝ. පොත් 100 විතර තියනවා පිටු 16 - 28 තියන. ඒකයි ලේසි ක්‍රමයක් බැලුවේ නිකන්. එකින් එක පිටුවෙන් පිටුව හදන්න ගියොත් සැලකිය යුතු කාලයක් යනවා.
Level 1 - 2Stage 1/ level 1 book set එකක්ද ඕන?
කලින් iBook ෆෝමැට් එකට හදන්න iBook author කියලා ටූල් එකක් තිබ්බා
දැන් නම් ඒක නැහැ Pages වලින් කරන්න ඕන, මේ දෙකම mac os සොෆ්ට්වෙයා
Word වලින් වගේ හදලා Caliber වලින් කන්වර්ට් කරන්න පුලුවන්ද කියලා බැලුවද
pages වලින් හරි word වලින් හරි කරන්න පුළුවන්. පිටුවෙන් පිටුවට ඉමගේ එක දදා කරන්න ඕනෙනේ. පට්ට වෙලාවක් යයි. ඒකයි බැලුවේ වැඩේ ලේසියෙන් කරගන්න.මොකක් හරි ඉමේජ් වීවර් ඇප් එකක් හොයා ගත්තොතින් නරකද
සේරම ඉමේජ් ටික ඇඩ් කරලා දුන්නා නම් බලන්න පුලුවන් නේ swipe කර කර
එළනේ. පුළුවන් නම් එවන්න.මගේ ලඟ Oxford tree pdf වගයක් තිබුනා. ඕන නම් දෙන්න පුළුවන්. රෑ වෙලා තමයි එවන්න වෙන්නේ.
Level 1 - 2