ප්‍රශ්න 2ක් තියෙනවා. දෙකම මේකෙන් අහන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි ඉස්හොරි නැතිකරගන්න දීර්ඝ කාලින විසදුමක් තියෙයිද? එක එක ෂැම්පු ගෑවට හරියන්නේ නෑ බං. ටික දවසකින් එනවා. පට්ට චාටර් විදියට නම් ඉස්හොරි නෑ. ඒ වුනාට ටිකක් තියෙනවා.
දෙවැනි ප්‍රශ්නේ, මේකටම සම්බන්ධ නෑ. අඩෝ තාම අවුරුදු 30ක් වත් නෑ. තැනින් තැන සුදු කෙස් එනවා. මම මහ ගොං වැඩක් කළා. ඒක වෙන්න ඕන හේතුව. මම දැන් අවුරුදු කිපයක ඉදන් නාන්නේ ගොඩක් වෙලාවට උණු වතුර වලින්.
නාන දවස්වලට. හොට් වෝටර් එකක් තියෙන නිසා මේක වෙනවා වැඩි. ඒක වෙන්න ඕන හේතුව. දැන්ම මේකට පිලිමයක් ගත්තේ නැත්නම් අවුල්. ඩොකෙක්ට පෙන්වන එක ද හොද?
අදහස් ටිකක් දාගෙන යමු.
අයිඩියා එකක් නැත්නම් සුපිරි බම්ප් එකක් දාපං.

දෙවැනි ප්‍රශ්නේ, මේකටම සම්බන්ධ නෑ. අඩෝ තාම අවුරුදු 30ක් වත් නෑ. තැනින් තැන සුදු කෙස් එනවා. මම මහ ගොං වැඩක් කළා. ඒක වෙන්න ඕන හේතුව. මම දැන් අවුරුදු කිපයක ඉදන් නාන්නේ ගොඩක් වෙලාවට උණු වතුර වලින්.
නාන දවස්වලට. හොට් වෝටර් එකක් තියෙන නිසා මේක වෙනවා වැඩි. ඒක වෙන්න ඕන හේතුව. දැන්ම මේකට පිලිමයක් ගත්තේ නැත්නම් අවුල්. ඩොකෙක්ට පෙන්වන එක ද හොද? අදහස් ටිකක් දාගෙන යමු.

අයිඩියා එකක් නැත්නම් සුපිරි බම්ප් එකක් දාපං.