stress ekai, nidimaranna epa kiyana ekai tamai pennapu docala kiwe.name eka balala kiyapanko apitath try karala balannamageth dan konde ganna deyak nestress ekai, nidimaranna epa kiyana ekai tamai pennapu docala kiwe.
issori ekatath awurudu 2,3 k eka eka magul kala. harigiye ne. rs 600 kata wage pharmacy eke shampoo ekak tibba, brown color ekak. eke nama mathaka ne bn, docter kenek liyala dunne. ekata hari giya mage.


ඉස්හොරිවලට නම් හොඳම බෙහෙත ගොඩපර ගෙඩි තලලා ගාන එක.දෙහියි උළුහාල් එකට දාලා ගෑවත් හොඳ වෙනවා කියලා අහලා තියෙනවා. ඔය ඉස්හොරි වල ජාති කිහිපයක් තියෙනවා. සමහර අයගේ කුඩු කුඩු හැලෙනවා.තව අයගේ නිකන් හබල පෙති වගේ කෑලි ගැලවෙනවා.උඹේ ඔළුවේ කුරුලෑ වගේ ගෙඩි එනවද ? එහෙනම් ඇඟ නිවෙන්න ජාති කන්න බොන්න.ප්‍රශ්න 2ක් තියෙනවා. දෙකම මේකෙන් අහන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි ඉස්හොරි නැතිකරගන්න දීර්ඝ කාලින විසදුමක් තියෙයිද? එක එක ෂැම්පු ගෑවට හරියන්නේ නෑ බං. ටික දවසකින් එනවා. පට්ට චාටර් විදියට නම් ඉස්හොරි නෑ. ඒ වුනාට ටිකක් තියෙනවා.
දෙවැනි ප්‍රශ්නේ, මේකටම සම්බන්ධ නෑ. අඩෝ තාම අවුරුදු 30ක් වත් නෑ. තැනින් තැන සුදු කෙස් එනවා. මම මහ ගොං වැඩක් කළා. ඒක වෙන්න ඕන හේතුව. මම දැන් අවුරුදු කිපයක ඉදන් නාන්නේ ගොඩක් වෙලාවට උණු වතුර වලින්.නාන දවස්වලට. හොට් වෝටර් එකක් තියෙන නිසා මේක වෙනවා වැඩි. ඒක වෙන්න ඕන හේතුව. දැන්ම මේකට පිලිමයක් ගත්තේ නැත්නම් අවුල්. ඩොකෙක්ට පෙන්වන එක ද හොද?
අදහස් ටිකක් දාගෙන යමු.
අයිඩියා එකක් නැත්නම් සුපිරි බම්ප් එකක් දාපං.![]()
mama okath try kerela tiyenewa..permanent solution ekak naඉස්හොරිවලට නම් හොඳම බෙහෙත ගොඩපර ගෙඩි තලලා ගාන එක.දෙහියි උළුහාල් එකට දාලා ගෑවත් හොඳ වෙනවා කියලා අහලා තියෙනවා. ඔය ඉස්හොරි වල ජාති කිහිපයක් තියෙනවා. සමහර අයගේ කුඩු කුඩු හැලෙනවා.තව අයගේ නිකන් හබල පෙති වගේ කෑලි ගැලවෙනවා.උඹේ ඔළුවේ කුරුලෑ වගේ ගෙඩි එනවද ? එහෙනම් ඇඟ නිවෙන්න ජාති කන්න බොන්න.
අකලට කෙස් ඉදෙන්නේ හේතු කිහිපයක් නිසා. පරම්පරාවේ අයගේ කෙස් ඉක්මනට ඉදුනා නම් උඹටත් එහෙම වෙන්න සම්භාවිතාව වැඩියි.
සෙම ,පීනස තියෙනවා නම් දවසක් ඇර දවසක් නාපන් උදේට .රෑට ,හවසට නාන්න හොඳ නෑ කොහොමත්.
මානසික පීඩනය ,වැඩ අධික බවක් ජීවිතේ තියෙනවා නම් අනිවා කොන්ඩේ රැවුල ඉක්මනට ඉදෙනවා.
මේකයි මචන් අපි එක එක්කෙනාගේ ඇඟවල් වෙනස්.උදාහරණයක් විදියට සෙම ,පිත ,වාතය,උෂ්ණය,හොර්මෝන ශ්‍රාව අපි හැමෝගෙම වෙනස් මට්ටම්වල තියෙන්නේ.විශේෂයෙන්ම දැන් අපි කන බොන ජාතිවල විෂ ගොඩක් වැඩියි. උදාහරණයක් විදියට අපි දන්නවා කොකා කෝලා වලින් ටොයිලට් පවා පිරිසුදු කරන්න පුළුවන් වගේම මලකඩ ඉවත් කරන්න පුළුවන් කියලා.mama okath try kerela tiyenewa..permanent solution ekak na
ඩේලි නානකොට ඉස්සොරි අවුල ඇවිත් නෑ.
දවසක් හරි නාන්න බැරි උනොත් ඉස්සොරි එනව..