ඉස්හොරි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ප්‍රශ්න 2ක් තියෙනවා. දෙකම මේකෙන් අහන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි ඉස්හොරි නැතිකරගන්න දීර්ඝ කාලින විසදුමක් තියෙයිද? එක එක ෂැම්පු ගෑවට හරියන්නේ නෑ බං. ටික දවසකින් එනවා. පට්ට චාටර් විදියට නම් ඉස්හොරි නෑ. ඒ වුනාට ටිකක් තියෙනවා.:dull:

    දෙවැනි ප්‍රශ්නේ, මේකටම සම්බන්ධ නෑ. අඩෝ තාම අවුරුදු 30ක් වත් නෑ. තැනින් තැන සුදු කෙස් එනවා. මම මහ ගොං වැඩක් කළා. ඒක වෙන්න ඕන හේතුව. මම දැන් අවුරුදු කිපයක ඉදන් නාන්නේ ගොඩක් වෙලාවට උණු වතුර වලින්.:baffled: නාන දවස්වලට. හොට් වෝටර් එකක් තියෙන නිසා මේක වෙනවා වැඩි. ඒක වෙන්න ඕන හේතුව. දැන්ම මේකට පිලිමයක් ගත්තේ නැත්නම් අවුල්. ඩොකෙක්ට පෙන්වන එක ද හොද?

    අදහස් ටිකක් දාගෙන යමු. :yes:

    අයිඩියා එකක් නැත්නම් සුපිරි බම්ප් එකක් දාපං. :P
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    ගෙදර ඇවිල්ල නෑවම නන් හිශහොරි නැති වෙනවා.බෝඩිමේ ශවර් එකෙන් නානකොට එනවා..විසදුමක් දන්න කෙනෙක් දාපන්කෝ මටත්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සුදු කේස් නම් පීනසේට බන් ඒ කියන්නේ වෙලාවක් කලාවක් නැතිව නානකොට එනවා. අනික ගොඩක් මානසික පීඩනයෙන් ඉන්නවනම් සුදු වීම වැඩ්යි. මගෙත් තියේ හැබැයි බෙහෙත් කරන්නේ නෑ. ඉස්සොරි වලට නම් හෙඩ් ඇන්ඩ් සෝල්ඩර් තමා ගාන්නේ ලන්කාවේ. බෙහෙතක් නම් ගන්නේ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මාත් නාන්නෙ උනු වතුර.. හැබැයි උදේට විතරයි.. කොන්ඩෙ සුදු වෙන්නෙනං නෑ. ඩේලි නානකොට ඉස්සොරි අවුල ඇවිත් නෑ.
    දවසක් හරි නාන්න බැරි උනොත් ඉස්සොරි එනව..
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Awrudu 30i nam itin konde idena eka ahanna deyak nemei ne 😂
    Ekata kiyanne wayasata yanawa kiyala. LOL
    Uba use karana shampoo eka mokakda?
     
    • Like
    Reactions: niyomax

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    දීර්ඝ කාලිනනම් නෑ ඒ උනාට දෙහියී(දෙකට කපලා) උලුහාලුයී වතුර ටිකකුයී තම්බලා නාන්න පැයකට විතර කලින් තැබ්බිච්ච දෙහි ටිකයී වතුරයී උලුහාල් වලිනුයී ඔලුව හෝදගන්න ඊට පස්සෙ පැයකින් විතර නාන්න (සබන් ෂැම්පො ගාන්න එපා)
    කෙටිකාලින 🙃
     
    • Love
    • Like
    Reactions: Venom_x and niyomax

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Dreamron Anti-Dandruff Serum කියල එකක් තියනවා. මට ඉස් හොරි වලට ලැබුනු හොඳම විසඳුම. Japan Market එකට export කරන්න හදන භාණ්ඩයක්.

    Cosmetic shops Srina Palace වගේ ගන්න තියනවා
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,261
    113
    මගේ කාමරේ
    ඉස් හොරි වලට anti-dandruff shampoo එක ගාලා විතරක්ම හරියන්නේ නෑ. ඉස් හොරි එන්න පුලුවන් තැනුත් නැති කරන්න ඕනේ.

    කොන්ඩේ පීරන පනාව වෙනම තියාගන්න. එකත් නිතර සබන් වලින් හෝදන්න.
    කොට්ට උර බෙඩ් ශීට් නිතර මාරු කරන්න.
    headphone, cap එහෙම පාවිච්චි කරනවා නම් ඒවාත් සුද්ද කරලා තියාගන්න.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රිප්ලයි ගොඩක් වැටිලා. හැමෝටම තැන්ක්යූ වේවා.
    මාත් නාන්නෙ උනු වතුර.. හැබැයි උදේට විතරයි.. කොන්ඩෙ සුදු වෙන්නෙනං නෑ. ඩේලි නානකොට ඉස්සොරි අවුල ඇවිත් නෑ.
    දවසක් හරි නාන්න බැරි උනොත් ඉස්සොරි එනව..
    මම හිතුවේ උණුවතුර නිසාද දන්නේ නෑ කියල තැනින් තැන සුදුවෙන්නේ..

    Yako math nanne unu wathuren
    Eka nanneth rata
    Ehema kiyala nam konde sudu wenne naha. Peenase tiyenawanam sudu wei. Unu wathuren nawama konde thickness adu wenawa. Issori nam bun dockekta pennahan. Un kondeta danna beheth hari shampoo hari dei. Oya tiyenawa bun hoda gana wadi shampoo owa dammmama hariyanawa.
    Uba 90 kukulekda? 😂
    30ට තව පොඩි අවුරුද්දක් තියෙනවා.90ස් කුකුලෙක් බ්‍රෝ... උබ 92නේ...මම හිතුවේ කොන්ඩේ සුදුවෙන්නේ උනුවතුරෙන්ම නාන නිසාද කියල. තැන්ක්යූ වේවා

    Mycoral shampoo eka dhaapan, namuth aapahu enawa. Eaka hati
    තැන්ක්ස් මචෝ.

    Awrudu 30i nam itin konde idena eka ahanna deyak nemei ne 😂
    Ekata kiyanne wayasata yanawa kiyala. LOL
    Uba use karana shampoo eka mokakda?
    පල යන්න :angry::P Lifebuoy or Head and shoulder

    mama use karanne head & sholders shampoo ekak. ekata ishori enne ne. saban gala nawoth enawa. mamanam daily shampoo ganawa.
    ela ban..thanx wewa

    දීර්ඝ කාලිනනම් නෑ ඒ උනාට දෙහියී(දෙකට කපලා) උලුහාලුයී වතුර ටිකකුයී තම්බලා නාන්න පැයකට විතර කලින් තැබ්බිච්ච දෙහි ටිකයී වතුරයී උලුහාල් වලිනුයී ඔලුව හෝදගන්න ඊට පස්සෙ පැයකින් විතර නාන්න (සබන් ෂැම්පො ගාන්න එපා)
    කෙටිකාලින 🙃

    try ekak dennam macho

    Dreamron Anti-Dandruff Serum කියල එකක් තියනවා. මට ඉස් හොරි වලට ලැබුනු හොඳම විසඳුම. Japan Market එකට export කරන්න හදන භාණ්ඩයක්.

    Cosmetic shops Srina Palace වගේ ගන්න තියනවා
    ado balannam.thanx
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉස්සොරි නම් නෑ.
    කොන්ඩෙත් සුදු නෑ.
    බට් රැවුලෙ නම් තැනින් තැන සුදු පාට වෙලා තියෙනවා. උණු වතුර වල සම්බන්ධයක් තියෙන්න විදියක් නම් නෑ. රැවුල සුදු වීම ගැම්මක් ලෙස ඉටාගෙන ඉන්නව ඉතින්.
     
    • Like
    Reactions: NRTG and niyomax