සමාජ තත්වය

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මම අවුරුද්දකට විතර ඉස්සර ඩිග්‍රිය කරන ගමන් කඩේකට සෙට් උණා අමතර ගාණක් හොයා ගන්න. ඩිග්‍රියට ලොකු ගාණක් ගෙදරින් වෙන් කරන නිසා මට ඕන දේවල් ගන්න පාට් ටයිම් වගේ කෑම කඩේකට සෙට් උනා ගෝලයෙක් විදියට. ඒක සෑහෙන්න ලොකු එකක්. කොල්ලො 10ක් විතර හිටියා වැඩට.
    උන් කිසිම අධ්‍යාපනයක් නැති එදා වේල හම්බ කරන උන්.
    මම කවදාවත් මේ වගේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. මගේ අල්ල එහෙම හෙණට සිනිදුයි. අරුන්ට මාර පුදුමයි. මගේ අතින් අල්ල අල්ල බලපන් මේකෙ සිනිදු කියල හැමෝට ම පෙන්නනවා උන්.
    උබලටත් මෙහෙම උන් සෙට් වෙලා තියේ ද බං?
    උන් මගෙන් අහනවා මගේ කෙල්ලගේ පෙට්ටිය මම කඩලා තියේ ද කියල.
    මම නෑ කිව්ව ම අපටවත් දීපන් මොනව හරි කරගන්න කියල.
    මට මල පනිනවා බං. කෑල්ල එකක් කතා කරනකොට ඔය වගේ ඒවා කියනවා ඇහෙනවා උන්.
    අනික උන් උන් අතර මාර විදියට ගේ ජෝක්ස් කරන්නෙ.මටත් කරන්න එනවා.උබ අපට චාන්ස් එකක් දෙනවා ද අහනවා. එහෙම කිය කිය සෙට් එකම හිනා වෙනවා. වල්ලට ගහන එක කොල්ලො අතර තිබුණට මුන් විතර ඔය වගේ වැඩ කරන උන් ටිකක් මට සෙට් වෙලා ම නෑ බං.
    මේක තර්ඩ් ක්ලාස් උන්ගෙ හැටි ද?
    මම තව ටික දවසකින් ඉන්ටර්න් යන්න ළගයි. මට බය හිතෙනවා ඒ ඔෆිස් එකෙත් මේ වගේ තර්ඩ් ක්ලාස් උන් ටිකක් සෙට් වෙයි ද කියලා.
    මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ උන් ඉන්නෙ තර්ඩ් ක්ලාස් එකේ විතරද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගේ අල්ල එහෙම හෙණට සිනිදුයි. අරුන්ට මාර පුදුමයි. මගේ අතින් අල්ල අල්ල බලපන් මේකෙ සිනිදු කියල හැමෝට ම පෙන්නනවා උන්.

    අපො මටත් වෙලා තියනවා ඕකම, ඕක ඔය ගම්වල නූගත් උන්ගෙ හැටියක් බන්.මන් ඒකය් එහෙම උන්ව සතපහකට ගනන් ගන්නෙ නැත්තෙ, එතකොට මහත්තයා කියලා රෙස්පෙක්ට් කරලා කතාකරනවා. ඉගෙනගත්ත උන් ඔහොම නෑ. ඕම කැරි විහිලු කරන්නෙත් නෑ.
    Office wala inne jealous un
    කැපිලි කෙටිලි කොහෙත් තියනවා, ඒත් අරවගෙ කැරි වැඩ ඒවගෙ උන්ලග නෑ. වැදගත් විදියට තැනක් හැසිරෙනවා උන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    @Mohowk thawa acc ekak hadagaththada? Hodaa hodaa :cool:
    මං කඩවල්වල වැඩකරලා නෑ, අනික දැන් මෙම අකවුන්ට් හදන්නත් බෑ මූ ෆොන් නම්බරෙ ඉල්ලනවනෙ, පෙසිමිස්ටය්, කෂුන්ටය් කොහොමද
     
    • Like
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මගේ අල්ල එහෙම හෙණට සිනිදුයි. අරුන්ට මාර පුදුමයි. මගේ අතින් අල්ල අල්ල බලපන් මේකෙ සිනිදු කියල හැමෝට ම පෙන්නනවා උන්.

    අපො මටත් වෙලා තියනවා ඕකම, ඕක ඔය ගම්වල නූගත් උන්ගෙ හැටියක් බන්.මන් ඒකය් එහෙම උන්ව සතපහකට ගනන් ගන්නෙ නැත්තෙ, එතකොට මහත්තයා කියලා රෙස්පෙක්ට් කරලා කතාකරනවා. ඉගෙනගත්ත උන් ඔහොම නෑ. ඕම කැරි විහිලු කරන්නෙත් නෑ.

    කැපිලි කෙටිලි කොහෙත් තියනවා, ඒත් අරවගෙ කැරි වැඩ ඒවගෙ උන්ලග නෑ. වැදගත් විදියට තැනක් හැසිරෙනවා උන්
    මම නම් එහෙම කවුරුවත් පහත් කරලා සැලකුවේ නෑ බං. කොයි ක්ලාස් එකේ උනුත් ආශ්‍රය කරා. හැබැයි ඒ ආශ්‍රය කරපු නූගත් උන් කවදාවත් ඔහොම හැසිරුනේ නෑ. උන් මට රෙස්පෙක්ට් විදියට සැලකුව
     
    • Like
    Reactions: janaka3xx

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මං කඩවල්වල වැඩකරලා නෑ, අනික දැන් මෙම අකවුන්ට් හදන්නත් බෑ මූ ෆොන් නම්බරෙ ඉල්ලනවනෙ, පෙසිමිස්ටය්, කෂුන්ටය් කොහොමද

    Uba nathuwa paalui lu :-(
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මම අවුරුද්දකට විතර ඉස්සර ඩිග්‍රිය කරන ගමන් කඩේකට සෙට් උණා අමතර ගාණක් හොයා ගන්න. ඩිග්‍රියට ලොකු ගාණක් ගෙදරින් වෙන් කරන නිසා මට ඕන දේවල් ගන්න පාට් ටයිම් වගේ කෑම කඩේකට සෙට් උනා ගෝලයෙක් විදියට. ඒක සෑහෙන්න ලොකු එකක්. කොල්ලො 10ක් විතර හිටියා වැඩට.
    උන් කිසිම අධ්‍යාපනයක් නැති එදා වේල හම්බ කරන උන්.
    මම කවදාවත් මේ වගේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. මගේ අල්ල එහෙම හෙණට සිනිදුයි. අරුන්ට මාර පුදුමයි. මගේ අතින් අල්ල අල්ල බලපන් මේකෙ සිනිදු කියල හැමෝට ම පෙන්නනවා උන්.
    උබලටත් මෙහෙම උන් සෙට් වෙලා තියේ ද බං?
    උන් මගෙන් අහනවා මගේ කෙල්ලගේ පෙට්ටිය මම කඩලා තියේ ද කියල.
    මම නෑ කිව්ව ම අපටවත් දීපන් මොනව හරි කරගන්න කියල.
    මට මල පනිනවා බං. කෑල්ල එකක් කතා කරනකොට ඔය වගේ ඒවා කියනවා ඇහෙනවා උන්.
    අනික උන් උන් අතර මාර විදියට ගේ ජෝක්ස් කරන්නෙ.මටත් කරන්න එනවා.උබ අපට චාන්ස් එකක් දෙනවා ද අහනවා. එහෙම කිය කිය සෙට් එකම හිනා වෙනවා. වල්ලට ගහන එක කොල්ලො අතර තිබුණට මුන් විතර ඔය වගේ වැඩ කරන උන් ටිකක් මට සෙට් වෙලා ම නෑ බං.
    මේක තර්ඩ් ක්ලාස් උන්ගෙ හැටි ද?
    මම තව ටික දවසකින් ඉන්ටර්න් යන්න ළගයි. මට බය හිතෙනවා ඒ ඔෆිස් එකෙත් මේ වගේ තර්ඩ් ක්ලාස් උන් ටිකක් සෙට් වෙයි ද කියලා.
    මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ උන් ඉන්නෙ තර්ඩ් ක්ලාස් එකේ විතරද?

    අපෝ නෑ බං ඕක මටත් තිබ්බ ඒක තියෙන්නෙ උන්ට වඩා තත්වෙන් උසස් ඒක නිසා උන් උබව උන්ගෙ තැනට දාගන්න හදනව ඕව ඕම තමා වෙන තැනක් සෙට් කරගනින් ඔතන ඉන්න එපා ඕව එකවගේ උන් ගාවට ගියාම නෑ ඔයවගේ නෑ
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අපෝ නෑ බං ඕක මටත් තිබ්බ ඒක තියෙන්නෙ උන්ට වඩා තත්වෙන් උසස් ඒක නිසා උන් උබව උන්ගෙ තැනට දාගන්න හදනව ඕව ඕම තමා වෙන තැනක් සෙට් කරගනින් ඔතන ඉන්න එපා ඕව එකවගේ උන් ගාවට ගියාම නෑ ඔයවගේ නෑ
    මොනවද මචං උබට උනේ?
    මට නම් මාර අවුල් මගේ කෙල්ලට අරුන් කිව්ව කතාවලට☹️☹️
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    u
    මොනවද මචං උබට උනේ?
    මට නම් මාර අවුල් මගේ කෙල්ලට අරුන් කිව්ව කතාවලට☹☹
    ubata dan kellek na kiyala kiyapan. un innakota ekith ekka katha karanna epa.
     
    • Like
    Reactions: rckdck

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,624
    113
    මොනවද මචං උබට උනේ?
    මට නම් මාර අවුල් මගේ කෙල්ලට අරුන් කිව්ව කතාවලට☹️☹️

    කටින් තමයි ගේම ගහන්න ඕනේ. උඹ 2000 ගනන් වල ඉපදුන සමාජ ආශ්‍රයක් නැති ළපටි සොන්නයෙක් නේද? ජොබ වලට ගියාම ඔක්කොම බැලන්ස් කරගන්න ඕනේ. අපේ වැඩේ කරගන්න පුලුවන් යෑ, ඔහොම කෙල්ලව පුදන්න ගියාම.

    Try to read Sinhala wela katha & explain them as your experience 😂
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කටින් තමයි ගේම ගහන්න ඕනේ. උඹ 2000 ගනන් වල ඉපදුන සමාජ ආශ්‍රයක් නැති ළපටි සොන්නයෙක් නේද? ජොබ වලට ගියාම ඔක්කොම බැලන්ස් කරගන්න ඕනේ. අපේ වැඩේ කරගන්න පුලුවන් යෑ, ඔහොම කෙල්ලව පුදන්න ගියාම.

    Try to read Sinhala wela katha & explain them as your experience 😂
    මම එහෙම සොන්නයෙක් නෙමෙයි පොන්ස් හැබැයි අර ආශ්‍රය කරන්න උන උන්ගෙනුත් බාගයක් විතර 2000 ගණන් බාගයක් විතර 90 80 ගණන්.

    කෙල්ලෙක් පුදන්න ගියෙ නෑ.
    මම කෙල්ල එකක් කතා කරද්දි මට ඇහෙන්න කියනවා ඔය වගේ කතා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Adu kule un adu kule same level untath kapanawa usas kule untath yatin gema denawa.okun ashraya karanama epa
     
    • Like
    Reactions: rckdck

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මොනවද මචං උබට උනේ?
    මට නම් මාර අවුල් මගේ කෙල්ලට අරුන් කිව්ව කතාවලට☹☹

    ඔයවගේම ඒව තමා ඕව ගනං අරං වැඩක් නෑ උබ ඔතනින් අයින් වෙයන්
     
    • Like
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උඹට එහෙම වෙන්න හේතුව මට නම් හිතා ගන්න පුළුවන්. තව ටිකක් මිනිස්සු ආශ්‍රය කරනකොට ඕවා හරියයි
    ආශ්‍රය කරලා තිබුණට මේ වගේ මුඩුම සෙට් එකක් ආශ්‍රය කරලා නෑ බං.
    මගේ යාළුවො කිසි කෙනෙක් පුක දෙනවා ද අරින්න ද? වගේ කතා කියන්නෙ නෑ කවදාවත්
    එහෙම කිය කිය කට්ටිය ඉස්සරහ කොල්ලො බයිට් කරන මුඩුමයො කවදාවත් හම්බ වෙලා නෑ බං