Apo ban eka nam awul. Sirawata arinna ei da danne na ranchuwa pitin kiyanna wena deyak kiyapankoඋබට අරින්නද අහද්දී ඇරපන් මට කියල කලිසම ගලවපන්..ආයේ joke කරන්න එන එකක් නැහැ
@tupac97 obe awadayana pinisaiඋබට අරින්නද අහද්දී ඇරපන් මට කියල කලිසම ගලවපන්..ආයේ joke කරන්න එන එකක් නැහැ
මම අවුරුද්දකට විතර ඉස්සර ඩිග්‍රිය කරන ගමන් කඩේකට සෙට් උණා අමතර ගාණක් හොයා ගන්න. ඩිග්‍රියට ලොකු ගාණක් ගෙදරින් වෙන් කරන නිසා මට ඕන දේවල් ගන්න පාට් ටයිම් වගේ කෑම කඩේකට සෙට් උනා ගෝලයෙක් විදියට. ඒක සෑහෙන්න ලොකු එකක්. කොල්ලො 10ක් විතර හිටියා වැඩට.
උන් කිසිම අධ්‍යාපනයක් නැති එදා වේල හම්බ කරන උන්.
මම කවදාවත් මේ වගේ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. මගේ අල්ල එහෙම හෙණට සිනිදුයි. අරුන්ට මාර පුදුමයි. මගේ අතින් අල්ල අල්ල බලපන් මේකෙ සිනිදු කියල හැමෝට ම පෙන්නනවා උන්.
උබලටත් මෙහෙම උන් සෙට් වෙලා තියේ ද බං?
උන් මගෙන් අහනවා මගේ කෙල්ලගේ පෙට්ටිය මම කඩලා තියේ ද කියල.
මම නෑ කිව්ව ම අපටවත් දීපන් මොනව හරි කරගන්න කියල.
මට මල පනිනවා බං. කෑල්ල එකක් කතා කරනකොට ඔය වගේ ඒවා කියනවා ඇහෙනවා උන්.
අනික උන් උන් අතර මාර විදියට ගේ ජෝක්ස් කරන්නෙ.මටත් කරන්න එනවා.උබ අපට චාන්ස් එකක් දෙනවා ද අහනවා. එහෙම කිය කිය සෙට් එකම හිනා වෙනවා. වල්ලට ගහන එක කොල්ලො අතර තිබුණට මුන් විතර ඔය වගේ වැඩ කරන උන් ටිකක් මට සෙට් වෙලා ම නෑ බං.
මේක තර්ඩ් ක්ලාස් උන්ගෙ හැටි ද?
මම තව ටික දවසකින් ඉන්ටර්න් යන්න ළගයි. මට බය හිතෙනවා ඒ ඔෆිස් එකෙත් මේ වගේ තර්ඩ් ක්ලාස් උන් ටිකක් සෙට් වෙයි ද කියලා.
මට තියෙන ප්‍රශ්නෙ මේ වගේ උන් ඉන්නෙ තර්ඩ් ක්ලාස් එකේ විතරද?
අම්මො යකෝ, පොඩි එකාව මරන්නද හදන්නෙයකෝ වල්ලට ගහනවා නම් ඕකෙන් ලීඩ් එකක් අරන් එකෙක්ව සෙට් කර ගන්න බලහන් සැපක් ගන්න