මොඩ මිනිස්සුනෙ බන් . කරෙ නගින්න එනවා පොඩි ඉඩක් දුන්නාහම් .
තර්ඩ් ක්ලාස් මුඩුක්කු වල හැදිච්ච ගම් වල හැදිච්ච උන්ගෙ වැඩ ඔව්වා.
පොළවෙ පයගහලා ඉන්න ඔනි තමා එත් තමන්ගෙ තත්වෙ රැකගනින් .
මගෙ ඉස්කොලෙ හිටියෙ මුඩුක්කු වල උන් ආසන්නතා පදනමට ආපු .
උන්ගෙන් මන් ඔව්වා අත් විඳලා තියෙනවා.
මගෙ මව් පාර්ශවෙ නෑයොන්ගෙ ළමයි උනත් මුඩුක්කු වල හැදිච්ච උන්.
උනුත් ඔයවගෙ තමා .
මගෙ දහම්පාසලෙ හිටියෙ යම් තත්වයක් තියෙන උන් .
උන් කුණුහරප කිව්වාත් කොල්ලෙක් විදියට (අර කුණුහරප කියන්න පටන්ගන්න වයස් වල ඔවර් නැතුව කියන්නෙ )ඔයවගෙ අප්සට් දෙවල් නැහැ.
තත්වෙට ගැලපෙන උන් එක්ක හිටහන් .
හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා ඔය ඔය ඉස්කොල කාලෙ සද්දෙ නැතුව සීලෙ රැක්ක උන් ලොකු වෙද්දි අමු කැ*යො වෙලා
ඔය වගෙ සද්ද කරපු උන් හෙන ඩීසන්ට් වෙනවා .
අපෙ හිටියා ඩීසන්ට් පොරක් ශිෂ්‍යත්වෙන් ආපු .
ආපු කාලෙහොඳට වැඩ කරා 10 වසරෙ සමාජෙට බැස්සා.
පස්සෙ මූ ජොබ කරද්දි එතන කෙල්ලෙක්ව රේප් කරලා තුන්දෙනෙක් එක්ක එක්කහු වෙලා.
ඩී එන් ඒ ටෙස්ට් එකෙන් මුගෙ කියලා මාට්ටු වෙලා.
බාරගනින් නැත්තම් හිරෙ පලයන් කියලා පොලිසියෙන් කියලා
පොලිසියෙන් පස්සෙ මූව බන්දලා දීලා .
ආතල් එකෙ කුණුහරපයක් කියලා ජොලියෙ හිටිය උන් පළවෙනියට කරපු කෙල්ලවම මැරිත් කලා.
එහෙම සීන් එකකුත් තියෙනවා ඉතිං .