Sunil Edirisinghe and Family

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නෙ. :Dමේ ටික දැක්කම නොදා ඉන්න බැරි වුනා. මොකද මටම පුදුමයි ඇයි මේ සිංදු ටික උඩට ආවෙ නැත්තෙ කියල.

    සංඛණී එදිරිසිංහ ගැන හැමෝම වගේ දන්නවනෙ. ඒත් පුතා ගැන මාත් වැඩිය දැනන් හිටියෙ නෑ. කටහඬ එහෙම්මම පිහිටල තියනවා. අහල බලන්න මේ ටික. දුවයි පුතයි දෙන්නම මාරම දක්ශයි.








    පරන එකත් දැම්මා... :)

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මම නම් ලංකාවේ කැමතිම ගායකයා, දුවයි පුතයි දෙන්නත් දැන් එනවා නේද සදකඩ පහන ෂෝ එකට?
    ඔක්තෝබර් 17 මහරගම ෂෝ එකක් තියනවා දුවත් එක්ක.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,368
    19,491
    113
    Colombo
    ඕක ඔය ෆැමිලි එකේම හැටි
    සුනිල් එදිරිසිංහගෙ අයියා හරි මල්ලි හරි තමයි සතිස්චන්ද්‍ර එදිරිසිංහ
    අයියල මල්ලිලා සේරම 5ක් හරි 6ක් හරි ඉන්නවා, සේරම අය මියුසික්,ආට්, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඩයල් තමයි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඕක ඔය ෆැමිලි එකේම හැටි
    සුනිල් එදිරිසිංහගෙ අයියා හරි මල්ලි හරි තමයි සතිස්චන්ද්‍ර එදිරිසිංහ
    අයියල මල්ලිලා සේරම 5ක් හරි 6ක් හරි ඉන්නවා, සේරම අය මියුසික්,ආට්, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඩයල් තමයි
    Including Mercy Edirisinghe
     
    • Like
    Reactions: NEMISIS