සෑහෙන කාලෙකින් ත්රෙඩ් එකක් දාන්නෙ.
මේ ටික දැක්කම නොදා ඉන්න බැරි වුනා. මොකද මටම පුදුමයි ඇයි මේ සිංදු ටික උඩට ආවෙ නැත්තෙ කියල.
සංඛණී එදිරිසිංහ ගැන හැමෝම වගේ දන්නවනෙ. ඒත් පුතා ගැන මාත් වැඩිය දැනන් හිටියෙ නෑ. කටහඬ එහෙම්මම පිහිටල තියනවා. අහල බලන්න මේ ටික. දුවයි පුතයි දෙන්නම මාරම දක්ශයි.
පරන එකත් දැම්මා...
මේ ටික දැක්කම නොදා ඉන්න බැරි වුනා. මොකද මටම පුදුමයි ඇයි මේ සිංදු ටික උඩට ආවෙ නැත්තෙ කියල.සංඛණී එදිරිසිංහ ගැන හැමෝම වගේ දන්නවනෙ. ඒත් පුතා ගැන මාත් වැඩිය දැනන් හිටියෙ නෑ. කටහඬ එහෙම්මම පිහිටල තියනවා. අහල බලන්න මේ ටික. දුවයි පුතයි දෙන්නම මාරම දක්ශයි.
පරන එකත් දැම්මා...
