යාලුවනේ මම සමාජ බිය රොගියෙක් ,අවුරැදු 10ක විතර ඉදලා ඩිප්රේශන් තියෙනවා.. මම මිනිස්සුන්ට බයයි , කවුරු හරි සැරෙන් කතා කරොත් මට කකුල් දෙකත් පන නැතුව එතනම ගල් ගැහෙන්න එනවා.මගේ හිතට එන්නෙ මැරෙන අදහස්..මට 25ත් වෙලත් තවම ජොබ් එකක් නැ ගැලපෙන. අතේ සතේ නැ , ජොබ් කරන්න බැරි හේතුව මම සමාජයට බයයි , වගිකිම් වලට බයයි , මගේ ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නැ , යාලුවනේ මට කන්නත් නැ අද රැට කැවේ කරෝල හොදියි බතුයි ,එක කන්නත් බැරිව විසික්කුවා එ කරොල නරක් වෙච්ච එවාවගේ තෙරුන නිසා..
මට රස්සවක් කරන්න යන්න බයයි යාලුවනේ, මට දාඩිය පවා දලා එක තැනම ගල් ගැහෙනවා වගේ වෙනවා , එක නිසයි රස්සා කරන්නෙ නැත්තේ..
යාලුවනේ පුලුලවන්නම් මට කරන්න පුලුවන් ලෙසි වගකිම් අඩු ජොබ් එකක් හොයලා දෙන්න...
එහෙම නොවුනොත් සත්තකිම්ම අද හෙටම මට මැරෙනවා මේ පිඩනේ එක්කම , දරාගන්න බැරි වෙදනාවක් ඔලුවේ තියෙන්නෙ..එත් එක්කම අනාගතය ගැන තියෙන බයත් එක්ක මට බයට නිකන් කකුල් පවා සිතල වෙල යනවා.
යාලුවනේ සමහරු මට හිනා වෙයි.මොකද එයාල එයාලගේ කොනයෙන් බලන නිසා, එත් මම මානසිකව ඔයාලට හිතගන්නවත් බැරි අවුල් ජාලයක අපායක ඉනනෙ මට උදව් කරන්න, මම වගේ කෙනෙක්ට කරන්න පුලුවන් ලෙසි ජොබ් එකක් කොහෙන් හරි හොයල දෙන්න

.ප්රශ්න හැමෝටම තියනවා .අද මම කෑවෙත් පරිප්පුයි බතුයි .බතුයි පොලුයි හරි කාපන් .