මිනුවන්ගොඩ කාන්තාවකට කොවිඩ්

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මිනුවන්ගොඩ ඇගලුම් කම්හලක කාන්තාවකට කොවිඩ්...

    Screenshot_20201004_080116.jpg



    😕

    ඔය පැත්තෙ කට්ටිය පරිස්සමෙන් .
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත.

    Adaderana.lk
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අඩෝ හෙලයන්ට කොවිඩ් කියල නිගමනය කරන්න තුන්පරක් ටෙස්ට් කරල පොසිටිව් වෙන්න ඕන. එකපාරක් පොසිටිව් කියල මිනිස්සුන්ට අපහාස කරන්න එපා. උබල දන්නෑ හෙල blood වල තියෙන පවර් එක.