මම ඉන්නෙ තලවතුගොඩ හෝකන්දර පාරෙ බෝඩ් වෙලා. වැඩ වගේකට ආව මගෙ ගමේ යාලුවො 3 දෙනෙක් අද එනව බෝඩිමට.
මේහෙ සෙට් වෙන සීන් කරන්න බෑ කලින්ම කිව්ව පාටි දාන්න බෑ කියල. මේකෙ ඔය පැත්තෙ කට්ටිය ඉන්නවනම් කියන්නකො ගනන් අඩු හොද ප්ලේස් එකක් බෝතල් 2 පිටින් අරන් ගිහින් බීල එන්න පුලුවන්.