Colombo walath curefew daaida ban

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කැරි පකයලා දැන් මාස්ක් දාන්න ගිනියි. අපි නම් තාම WFH .. මම ගිය මාසේ දවස් දෙක තුනක් ගියා කොළඹ. බස් එකකට නැග්ගොත් වැඩිම 5ක් ඉදියි. එක දවසක් කොළඹ ඉදන් එද්දි ළග එකා , මාස්කුත් නැ. හොදට කහිනවා පකයා ඒ මදිවට. පුදුම ආත්මාර්තකාමි කුහක වුන් තමා ඉන්නේ අද කාලේ. කෙලවුනාම තම නැට්ට රත්වෙන්නේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ආන්ඩුව විවේචනය නොකර හොද කියපල්ල ඇදිරිනීති ඉක්මට අයින් කරයි. බඩුර්ඩීන් හිතෙන් අයින් කරගනිල්ල උන් හොදයි කියාල කියාපල්ල
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබලගෙ කොලු සීන් අපිට අදාල නැ බන්
    එහෙනම් ඉතින් අහන්න වෙන්නේ අම්මි කැලට ගියාද නැත්තන් මාධ්‍ය ප්‍රකාශක ගෙට පැන්නදහ් කියලා තමා ..[/QUOTE]
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගාමන්ට් බඩ්ඩක් නිසා ෂුවර් නෑ..කොළඹත් අැවිත් අැති කොල්ලෙක් ඵහෙම ඉන්නවනම් රූම්ස් යන්න..ඵහෙම අාවත් ඒකි දැන් අැහුවට කියන ඵකකුත් නෑ ගමේ ඉන්න කොල්ලට බයේ..😅😅😅

    මාස්ක් නොදා ට්‍රම්‍ප්‍ වගේ ලොකු සීන් දාපු ලංකාවෙ පුක කළු සුද්දොන්ගෙ පුක සීතල වෙන්න ගන්නෙ දැන් තමා..😂😂😂😂😂😂
     
    Last edited: