Colombo walath curefew daaida ban

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umba hithanne kohoma hedenna athi kiyalada ?

    Umbata hithenedda rajayen quarantine neethi reethi hariyata kriyathmaka kale nehe kiyala wideshikayanta ?
    ආණ්ඩුවෙ කොරෝනා පාලනය කොහොමද කියල රටma ලෝකෙම දන්නවනෙ ..තමන්ගෙන් වෙන්ඩ ඕන යුතුකම මහ ජනතාව කරානම් ඉවරයි..මාස්ක් දාල අත් දෙක හෝදන එක එච්චරයි..

    ආන්ඩුව විවේචනය නොකර හොද කියපල්ල ඇදිරිනීති ඉක්මට අයින් කරයි. බඩුර්ඩීන් හිතෙන් අයින් කරගනිල්ල උන් හොදයි කියාල කියාපල්ල
    පොන්සි කතා කියන්ඩ එපා පොන්ස් කොරෝනා තොට සහ ගෙදර උන්ටත් හැදෙන්ඩ පුලුවන් රටේ කොරෝනා පාලනය නැති උනොත්..ඒක නිසා බලුකම ප්‍රදර්ශනය නොකර වැඩක් බලාගනින්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගාමන්ට් බඩඩ්ක් නිසා ෂුවර් නෑ..කොළඹත් අැවිත් අැති කොල්ලෙක් ඵහෙම ඉන්නවනම් රූම්ස් යන්න..ඵහෙම අාවත් ඒකි දැන් අැහුවට කියන ඵකකුත් නෑ ගමේ ඉන්න කොල්ලට බයේ..😅😅😅

    මාස්ක් නොදා ට්‍රම්‍ප්‍ වගේ ලොකු සීන් දාපු ලංකාවෙ පුක කළු සුද්දොන්ගෙ පුක සීතල වෙන්න ගන්නෙ දැන් තමා..😂😂😂😂😂😂
    මාක්ස් දැම්මාට වැඩක් නැහැ සිංහලු ගෙදර ගිහින් මාක්ස් එක විසික් හරි එවලේම හෝදන්න හරි දැම්මේ නැත්නම් මම දන්නා ගොඩක් සිනහලු මාක්ස් එක නමට දාන්නේ ගෙදර ආපු ගමන් මාක්ස් එක බෝල කුඩුවේ
     
    • Like
    Reactions: samsri

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ශෝ ස' පම්පෝරි ගහපු විදිහට අපි හිතුවේ කොරෝනා ලංකාවෙන් තුරන් වෙලා කියලා. ඇයි මේ කර්ෆියු දාලා.
    gon huththo..deshapalana arrears passe balaganin..ratak widiyata hithapan..puduma kuhaka huththige puthala inne..ratata kelawela hari deshapalana wasi ganna..ubalagenan paule okkotama kohomhari hedenna one ubatah ekkama..merialama yanna one..balapanko.ubala wage anunta kela wena kan inta unta thama kelawenne..balapan thota aniwa heppila hari merei
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    gon huththo..deshapalana arrears passe balaganin..ratak widiyata hithapan..puduma kuhaka huththige puthala inne..ratata kelawela hari deshapalana wasi ganna..ubalagenan paule okkotama kohomhari hedenna one ubatah ekkama..merialama yanna one..balapanko.ubala wage anunta kela wena kan inta unta thama kelawenne..balapan thota aniwa heppila hari merei

    හා. දේශපාලන ඇරියස් පස්සේ බලාගන්න දෙයක් නෑ. ශෝ ස' වැඩ කරේ කොරෝනා තුරන් කළා වගේ නේ. අපි නම් දන්නවා, ඒක හින්ද ආරක්ෂාකාරීව වැඩ කරනවා. ඒ කරලත් ඉතින් හැදුනොත් කරන්න දෙයක් නෑ. රජයක් තියෙන්නේ ඕවගේ වියසනයක් අපුවහම වගකීමක් ඇතුව වැඩ කරලා ජනතාව එකෙන් ගලවගන්න වැඩ පිළිවෙලවල් කරන්න. නැතුව ශෝ ස' වගේ පඩ ශෝ දාන්නම විතරක් නෙවේ.

    අහිංසක මිනිස්සු පව්.

    ශෝ ස' පම්පෝරි ගහපු විදිහට අපි හිතුවේ කොරෝනා ලංකාවෙන් තුරන් වෙලා කියලා. ඇයි මේ කර්ෆියු දාලා.
     
    • Haha
    Reactions: IMMuhandiram

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    තව මාස්ක් නොදා පලයවු..සතියෙන් අමතකයි ඔක්කොම.
    Sirawata maath danui aawe kade gihin rice ekak ganna..kade wada karana ewunui ganna awih inna ewunui ekekwath mask daagena nah...eh madiwata mata kalin aapu ekata hemba nahaya hooranawa iwarayak nah .utath mask ekak nah..eh madiwata kade ekekta kiyanawa news balana gaman.."maara seen eka neh wade nagalama yanawa " kiyala :no:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    All schools all Island closed until further notice : Ministry of Education
    Pre-schools islandwide will also be closed from tomorrow (05 October) – State Minister for Women’s Affairs & Child Development
    Tution Classes in Gampaha district to be closed for one week from tomorrow : Ministry of Education
    Tri Forces & Civil Defence members in Minuwangoda & Divulapitiya areas are advised not to report to work until further notice: Army Commander
    Kelaniya University, Wickramaarachci Ayurveda Institute, Yakkala & Higher Technology Institute in Naiwala, will be closed from tomorrow. Students ordered to vacate hostels immediately – UGC
    Permission for visitors to Mahara & Negombo prisons suspended with immediate effect: Prisons
    Outsiders entering the BIA duty-free shopping complex halted. A decision on closing the departure and arrival terminals to be taken tomorrow. BIA employees who are living in the curfew areas in Gampaha have been informed not to report to work until further notice. : Airport
     
    • Wow
    Reactions: rarabhagya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,247
    66,665
    113
    Sirawata maath danui aawe kade gihin rice ekak ganna..kade wada karana ewunui ganna awih inna ewunui ekekwath mask daagena nah...eh madiwata mata kalin aapu ekata hemba nahaya hooranawa iwarayak nah .utath mask ekak nah..eh madiwata kade ekekta kiyanawa news balana gaman.."maara seen eka neh wade nagalama yanawa " kiyala :no:
    Uba kiyanna epaye man nan ausi kiyala
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාම එහෙම උවමනාවක් නම් නැ ඒත් අවශ්ය උනොත් නොදා ඉන්නෙත් නැත
    කෝකටත් උඹේ අම්මා බැඳලා තියාගනිං. ඒකි හදාගත්තොත් මුලු ලංකාවම ලොක්ඩවුන්.🐮🐶🤣🤣😂
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ආණ්ඩුවෙ කොරෝනා පාලනය කොහොමද කියල රටma ලෝකෙම දන්නවනෙ ..තමන්ගෙන් වෙන්ඩ ඕන යුතුකම මහ ජනතාව කරානම් ඉවරයි..මාස්ක් දාල අත් දෙක හෝදන එක එච්චරයි..

    Mama ahuwe eaka nemei machan. Umbata hithendda aanduwa wideshikayanta hariyata neethi kriyathmaka kare nehe kiyala ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,247
    66,665
    113
    Joke newe aye gedara inna unoth epa wei bn.spa wahai tawa awurudakata
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,154
    1
    31,740
    113
    - උඩරට -
    කෙල්ල ඇගලුම් නම් ඇසුරු කල පිරිස 400 ක් නම් ආයේ ඔක්කොම ටික රට වටෙන්ම ඇති නේද. :shocked:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හා. දේශපාලන ඇරියස් පස්සේ බලාගන්න දෙයක් නෑ. ශෝ ස' වැඩ කරේ කොරෝනා තුරන් කළා වගේ නේ. අපි නම් දන්නවා, ඒක හින්ද ආරක්ෂාකාරීව වැඩ කරනවා. ඒ කරලත් ඉතින් හැදුනොත් කරන්න දෙයක් නෑ. රජයක් තියෙන්නේ ඕවගේ වියසනයක් අපුවහම වගකීමක් ඇතුව වැඩ කරලා ජනතාව එකෙන් ගලවගන්න වැඩ පිළිවෙලවල් කරන්න. නැතුව ශෝ ස' වගේ පඩ ශෝ දාන්නම විතරක් නෙවේ.

    අහිංසක මිනිස්සු පව්.

    ශෝ ස' පම්පෝරි ගහපු විදිහට අපි හිතුවේ කොරෝනා ලංකාවෙන් තුරන් වෙලා කියලා. ඇයි මේ කර්ෆියු දාලා.
    :lol:
    උබ වගේ ගොං හුත්තල එක්ක කතා කරනවට වඩා හොදයි නිකං ඉන්නව. කොරෝනා පාලනය වුනාද නැද්ද කියල දේශපාලනයෙන් තොරව බලපං. උබල පුක දෙන දේශපාලකයොත් හොද කියල තියෙනවා. වෙන දේවල් වලට ආණ්ඩුවට බැනපං. තව කොච්චර තියෙයිද. ගොං හුත්තෙක් උබ

    උබ වගේම එකෙක් හිටිය. මම දන්න රටට කෙලවෙනකං බලං ඉන්නේ. අනිත් මිනිස්සුව හෙන පහලට දාලා. අලි ටෝක්. උබේ ටෝකුත් එහෙමනේ.අපිනම් පරිස්සම් වෙනවලු.තමන් ලෝඩ් පකිර් කියල හිතන් ඉන්නේ..මම දන්න එකා පව් අන්තිමට විදවල මැරුනේ ජෙනරල් හොස්පිටල් එකේදි.

    කොරොනා වලින් පරිස්සම් වුනාට කර්මෙන් පරිස්සම් වෙන්න අමාරුයි බ්‍රෝ. තව අවුරුදු 10කින් මේ පෝස්ට් එක බම්ප් කරපං. උබ එතකන්වත් ජිවත් වෙන්නේ නෑ.කැට දාලා කියන්නේ. උබල වගේ ආත්මාර්තකාමි උන් ගොඩක් දැකල තියෙනවා. උන්ට කෙලවෙනව හිතන්නේවත් නැති විදියට. තරුණ නිසා මැරෙන්නේ නෑ කියල හිතන්න එපා..පරිස්සමින් ...