Sun FM, Shaa FM, Hiru FM Behind The Scenes!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,747
    1
    100,079
    113
    33
    Kalutara
    අඩේ මෙහෙම තැනක ජොබක් කරන්න තිබ්බ නම් පට්ටනේ. ආසම සින්දු සෙට් එක අහගෙන ඉන්නනෙ තියෙන්නේ දවසම. කියක් ගෙවනවද දන්නේ නෑ VJ කෙනෙක්ට. කොහෙද කඩ්ඩ බෑනේ සුද්ද වගේ. 😣

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ හිතන තරම් ලේසි නෑ, උඹේ sponsors ලා උඹ හොයාගෙන බැලන්ස් කරන්න ඕනේ. basic එක පට්ටම අඩුයි. programs ගානට තමයි ගෙවන්නේ. අනිත් ලොකුම කේස් එක ඒක නෙවෙයි. job security එකක් නෑ, උඹ මේ රේඩියෝ ස්ටේෂන් එකෙන් එලියට දැම්මොත් ඊළඟ එකේ උඹව ගන්නෙත් නෑ. ගත්තත් අරකෙ උඹට ලක්ෂයක් හම්බ උනානම් මේකේ උඹට 25000ක් වෙන්න පුළුවන්. හැබැයි වැඩ අමාරු නෑ. පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙනවා ඉගෙනගන්න. ඒක සෙටප් කරානම් උඹ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ඕනෙත් නෑ. කොටින්ම උඹට තියෙන්නේ timeline එකට සින්දු ටික ඇදලා දාන්න විතරයි. ඊට පස්සේ මැදින් ඇඩ් යන ඒවත් සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ උඹට වටේ රවුමක් ගහලා විනාඩි 10කින් එන්නත් පුළුවන් ඕනෙනම්. තව ඉතින් නිවාඩුත් නෑ. උඹේ program එක තව එකෙක්ට කරන්න බෑනේ.
     
    ඒ වුනාට ඔය සන් එකෙන් කිස් එකට පැනපු උන් ඉන්නේ. 🤨
     
    • Like
    Reactions: JohnSnow

    ඔව් ඉන්නවා, ඒත් හැමෝටම එහෙම චාන්ස් එන්නේ නෑ බන්. අලුතෙන් රේඩියෝ එකක් දාද්දි පරණ ඒවගේ හිටපු උන්ට චාන්ස් එනවා.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    hithana tharamma lesith ne macho..mama nan ahanne SUN and KISS thama..SUN eke RJs la set eka hodai KISS ekata sapekshawa samahara programmes wala.oya kidd west ehema maru..pora issara kiss eke..kohomath sun and kiss deke thama kattiya maru wenne..mata note una ekak sun eke godak aluth un gannawa eththe 6 months wage..parana hoda un nan digatama inawa ethi..6 months walin passe aaye aluthin gannawa ethi aluth un..laabaine.oya inne jessie patta ban 😍
    උඹ හිතන තරම් ලේසි නෑ, උඹේ sponsors ලා උඹ හොයාගෙන බැලන්ස් කරන්න ඕනේ. basic එක පට්ටම අඩුයි. programs ගානට තමයි ගෙවන්නේ. අනිත් ලොකුම කේස් එක ඒක නෙවෙයි. job security එකක් නෑ, උඹ මේ රේඩියෝ ස්ටේෂන් එකෙන් එලියට දැම්මොත් ඊළඟ එකේ උඹව ගන්නෙත් නෑ. ගත්තත් අරකෙ උඹට ලක්ෂයක් හම්බ උනානම් මේකේ උඹට 25000ක් වෙන්න පුළුවන්. හැබැයි වැඩ අමාරු නෑ. පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙනවා ඉගෙනගන්න. ඒක සෙටප් කරානම් උඹ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ඕනෙත් නෑ. කොටින්ම උඹට තියෙන්නේ timeline එකට සින්දු ටික ඇදලා දාන්න විතරයි. ඊට පස්සේ මැදින් ඇඩ් යන ඒවත් සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ උඹට වටේ රවුමක් ගහලා විනාඩි 10කින් එන්නත් පුළුවන් ඕනෙනම්. තව ඉතින් නිවාඩුත් නෑ. උඹේ program එක තව එකෙක්ට කරන්න බෑනේ.
    macho lankawe english channel aluth tracks ganne kohomada ? salli gewalada ? nethnam ada kaale nan internet eken aran play karanawada ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,747
    1
    100,079
    113
    33
    Kalutara
    macho lankawe english channel aluth tracks ganne kohomada ? salli gewalada ? nethnam ada kaale nan internet eken aran play karanawada ?
    ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. උන් ඩිජිටල් ලයිසන් එකකින් අරගෙන ප්ලේ කරනවද නැත්තන් ඔරිජිනල් CD, DVD එකක් අරගෙන ප්ලේ කරනවද. එහෙමත් නැත්තන් අපි වගේ idm දාගෙන youtube එකෙන් ඩව්න්ලෝඩ් කරලා ප්ලේ කරනවද.

    වීඩියෝ එකේ නම් පරණ සින්දු වල CD Library එකක් තියෙනවා පෙන්නනවා.
     
    • Like
    Reactions: JohnSnow

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,276
    36,150
    113
    මැදමහනුවර
    ඔය වීඩියෝ එක ආපු දවස්වල ගොඩක් උන් ඇහුවෙ මේමොන ගුබ්බෑයමක්ද කියලා
    මොන වීඩියෝ එකද? කවුද එහෙම ඇහුවේ?
    FM & TV SRI LANKA කියලා ෆේස්බුක් පේජ් එකක් තියනවා ඒකෙ ඔය වීඩියෝ එක දැම්මා ඕක ආපු කාලෙම. එතකොට තමයි කට්ටිය කිව්වෙ එහෙම.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    FM & TV SRI LANKA කියලා ෆේස්බුක් පේජ් එකක් තියනවා ඒකෙ ඔය වීඩියෝ එක දැම්මා ඕක ආපු කාලෙම. එතකොට තමයි කට්ටිය කිව්වෙ එහෙම.
    හේතුවක් තියනවා බන්. ඔක තමා පොඩිම studios, working areas තියෙන්නේ. පොඩි ඉඩක චැනල් ගොඩක් කරනවා. අනික ලංතාවේ ගොඩක් චැනල් එය තත්වයෙන් තමා දුවන්නේ ගොඩක් එව්වගේ studios ඉවර කරලා නැහැ. SLBC එක්ක වගේ බැළුවම ගුබ්බෑයමක් වගේ තමා පේන්නේ.
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    මචන් English radio personalities අඩු නිසා උන්ට demand එකක් තියනවා. එක channel එකකින් අනිත් එකට අදිනවා, salary එක හොදටම තියනවා, sponsor issues නැහැ. සිංහල radio presenter කෙනෙක් කියන්නේ එකෙ අනිත් පැත්ත, අවුරුදු 6-8ක් වගේ ඉදල නමක් හදාගත්තේ නැත්නම් එහාට මෙහාට පැන පැන සොච්චම් පඩියකට මැරෙන්න ඕනේ. ABC network එක චෝර, ගොඩක් අයට permanent ජොබ් එක දෙන්නේ නැහැ. හැබැයි sponsors ල ගැන worry වෙන්න ඕනේ නැහැ. හෙන issues ගොඩක් තියනවා! Time එකට sponsor mention කලේ නැත්නම් salary cut, විද්දොත් salary cut, Program එකේ ratings බැස්සොත් salary cut. කිසිම නිවාඩුවක් නැහැ. Promotion & Marketing උන්ට sponsors හොයාගන්න බැරි උනත් එක එන්නේ program presenter ගේ ඔලුවට. අනික ලංකාවේ media field එක කියන්නේ ජරාම field එකක්.

    Source - Dated a popular radio personality
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    pasbara?
    kochchi?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    hithana tharamma lesith ne macho..mama nan ahanne SUN and KISS thama..SUN eke RJs la set eka hodai KISS ekata sapekshawa samahara programmes wala.oya kidd west ehema maru..pora issara kiss eke..kohomath sun and kiss deke thama kattiya maru wenne..mata note una ekak sun eke godak aluth un gannawa eththe 6 months wage..parana hoda un nan digatama inawa ethi..6 months walin passe aaye aluthin gannawa ethi aluth un..laabaine.oya inne jessie patta ban 😍

    macho lankawe english channel aluth tracks ganne kohomada ? salli gewalada ? nethnam ada kaale nan internet eken aran play karanawada ?
    මන්නම් හිතන්නේ නෑ උන් සල්ලි ගෙවනවා කියලා, ලංකාවේ ආර්ටිස්ට්ලම උන්ට කියනවා එක එක සින්දු උන්ගේ ෆේමස් ප්රෝග්‍රම්වල ගහල දෙන්න කියලා. කොහොමහරි අර මම කිව්වා සොෆ්ට්වෙයා එකේ ලොකු database එකක් තියෙනවා. උඹට හිතන්න පුළුවන් ඕනෙම සින්දුවක් ඒකෙ තියෙනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි හින්දි ඕනේ එකක්. search කරාම එනවා.