Shed eke eka anduwada?

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Oka lajja wenna one deyak newe bn.eka tamai hari system eka.sathetama bank eken deal karama manage karanna puluwan money.
    හරි හරි මම උබත් එක්ක වාද කරන්නේ නෑ, උබ කියන විදියට ලංකාවේ කඩේකින් රුපියල් 10 ක බඩු අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එක දීලා බලපන්කො..... එක එක රටවල් වල එක එක දේවල් තියනවා. තිබ්බ පලියට ඒක හැම රටටම ගැලපෙන්නේ නෑ. මතක ඇතුව කඩේකින් ටොපි දෙකක් අරන් ඕස්ට්‍රේලියාවෙත් මෙහෙමයි කියල ක්‍රෙඩිට් කාර්ඩ් එක දීල බලපන්කො...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,480
    113
    හරි හරි මම උබත් එක්ක වාද කරන්නේ නෑ, උබ කියන විදියට ලංකාවේ කඩේකින් රුපියල් 10 ක බඩු අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එක දීලා බලපන්කො..... එක එක රටවල් වල එක එක දේවල් තියනවා. තිබ්බ පලියට ඒක හැම රටටම ගැලපෙන්නේ නෑ. මතක ඇතුව කඩේකින් ටොපි දෙකක් අරන් ඕස්ට්‍රේලියාවෙත් මෙහෙමයි කියල ක්‍රෙඩිට් කාර්ඩ් එක දීල බලපන්කො...

    Hari eth 100 nan awulakma ne.meka petrol shed ekakne nikan petti kadayak newene bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    api ithin sallikarayone bn:lol:

    naha unge machine eka wada karanne naha.dan unta machine eka hadanakam kisima deyak karanna barilu.hithanna 500ka withara gahapu ekekta kanna wena poriyal eka kohomada kiyala

    උඹ බැංකුවෙන් චෙක් කරාද පේමන්ට් දෙකක් වෙලා කියලා.
    උන් කරනකන් ඉන්න ඕන නැහැ, උන්ගෙ මැශින් එක හොරු ගෙනියලා වගේ නම් කවදාවත් ඕක කරන්න බැරිවෙනවානේ එහෙම බැලුවොත්, ඕනම කාඩ් පේමන්ට් එකකට ඩිස්පියුට් එකක් දාල රිවර්ස් කරන්න පුලුවන්, සල්ලි ගනිපු තැන උඹ සයින් කරපු බිල් තියාගන්නෙ ඒකයි.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇයි බන් රු100ක් කාඩ් එකෙන් ගෙව්වේ. ඌට ඕකෙන් ඇත්තටම යන්නේ රු 80-90 අතරේ ගාණක්.

    දැන් උබ ඕක රෙද්දක් ඇදන් බැංකුවට ගිහින් රු 100ක තෙල් ගහලා කාඩ් එකෙන් ගෙව්වා කියන්නෙ කොහොමද බන් :rofl:

    උබේනේ සල්ලි. ඒ නිසා උබ බැංකුවට ගිහින් කැමති දෙයක් කර ගනින්. හැබැයි මීට පස්සේ රු 100ක් වගේ පොඩි ගණන් ගෙවන්න කාඩ් පාවිච්චි කරන්න එපා.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඇයි බන් රු100ක් කාඩ් එකෙන් ගෙව්වේ. ඌට ඕකෙන් ඇත්තටම යන්නේ රු 80-90 අතරේ ගාණක්.

    දැන් උබ ඕක රෙද්දක් ඇදන් බැංකුවට ගිහින් රු 100ක තෙල් ගහලා කාඩ් එකෙන් ගෙව්වා කියන්නෙ කොහොමද බන් :rofl:

    උබේනේ සල්ලි. ඒ නිසා උබ බැංකුවට ගිහින් කැමති දෙයක් කර ගනින්. හැබැයි මීට පස්සේ රු 100ක් වගේ පොඩි ගණන් ගෙවන්න කාඩ් පාවිච්චි කරන්න එපා.
    Shed වලින් bank charges ගන්නෙ නෑ නේද? මම දන්න විදිහට Rs100 ම යන්නෙ shed එකට. Service fee එකක් ගන්නෙ නෑ banks වලින් shed වලට.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Shed වලින් bank charges ගන්නෙ නෑ නේද? මම දන්න විදිහට Rs100 ම යන්නෙ shed එකට. Service fee එකක් ගන්නෙ නෑ banks වලින් shed වලට.
    එහෙනම් අවුලක් නෑ බන්. PnSඑකේ කොල්ලෙක් තමා මට මේ කතාව කිව්වේ. ගොඩක් pnsවල රු 200ට වැඩි ඒවට විතරයි කාඩ් පේමන්ට් කරන්න දෙන්නෙ.

    Supermarket වලින් බිල් ගෙවද්දිත් සමහර බිල්වලට කාඩ් වලින් සල්ලි ගෙවන්න දෙන්නෙ නෑ. Ez cash, mcash වගේ සල්ලි යවන ඒවට කොහොමටත් කාඩ් යූස් කරන්න දෙන්නෙ නෑ
     
    • Like
    Reactions: kasdbg

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ammo sallikarayo godaiy.mn gawa athe sathe thibbe na ewealawe card eka yanathan thibba ekaiy 100ka gahuwe
    maath me beluwe comments ban..100 card eken gewana eka magic wagene godak unta..mamath 100 deyak gaththath gewanawa card eken..salli athe thiyan innawa adui..e a super market ekakin 300 gewanna gihin amuthuwata beluwa..mukurh keewe ne..keewanan kianawa hodata..
     
    • Like
    Reactions: visalbro

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මම රුපියල් 50 reload උනත් දාලා තියනවා card එකෙන්. ඒක අවුලක් නැහැ උබට අසාධාරනය උනාම කතා කරන්න. Gas station එක අස්සේ ගිහින් දඟලන්න kalin Card center call karala kiyanna උන්ගේ machine awulak kiyanawa උන්ට mokuth karanna baha arakai mekai kiyala, kiyala. උබට complain karanna ona kiyala.

    Shed වලින් bank charges ගන්නෙ නෑ නේද? මම දන්න විදිහට Rs100 ම යන්නෙ shed එකට. Service fee එකක් ගන්නෙ නෑ banks වලින් shed වලට.

    නැත්තේ මොකද ඒක කැපෙන්නෙ customer ගෙන්. 100 ට වඩා යනවා උඹ ගෙ account එකේ transaction අඩුයි නම් මාසෙකට 15000 ට වඩා. Ehema godak transactions කරන්වා නම් තමයි අවුලක් නැත්තේ. අනික් එක ගොඩක් වෙලාවට පෙට්‍රෝල් ගහන්න යනකොට Card ගහන එක නොකර ඉන්න තරමට හොඳයි. පෙට්‍රෝල් ගහලා bank book එක update කරල බලන්න.
    Dialog ලා foodcity keells වල නම් උන් ඒ cost එක භාරගන්නවා
    හරි හරි මම උබත් එක්ක වාද කරන්නේ නෑ, උබ කියන විදියට ලංකාවේ කඩේකින් රුපියල් 10 ක බඩු අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එක දීලා බලපන්කො..... එක එක රටවල් වල එක එක දේවල් තියනවා. තිබ්බ පලියට ඒක හැම රටටම ගැලපෙන්නේ නෑ. මතක ඇතුව කඩේකින් ටොපි දෙකක් අරන් ඕස්ට්‍රේලියාවෙත් මෙහෙමයි කියල ක්‍රෙඩිට් කාර්ඩ් එක දීල බලපන්කො...

    මම keells එකකින් බතල kilo එකක් ගත්තා ඊයේ. ගාන රුපියල් 120. Nexus discount වැටුණා ඒකටත්. රුපියල් 55යි ගියේ. ඒක card එකෙන් pay කරේ. අවුලක් ම නෑ
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    රුපියල් 100ට කාඩ් එකෙන් ගහන්න දීපු ශෙඩ් එක මොකද්ද බන්. :baffled: :baffled: :baffled:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    ඇයි බන් රු100ක් කාඩ් එකෙන් ගෙව්වේ. ඌට ඕකෙන් ඇත්තටම යන්නේ රු 80-90 අතරේ ගාණක්.

    දැන් උබ ඕක රෙද්දක් ඇදන් බැංකුවට ගිහින් රු 100ක තෙල් ගහලා කාඩ් එකෙන් ගෙව්වා කියන්නෙ කොහොමද බන් :rofl:

    උබේනේ සල්ලි. ඒ නිසා උබ බැංකුවට ගිහින් කැමති දෙයක් කර ගනින්. හැබැයි මීට පස්සේ රු 100ක් වගේ පොඩි ගණන් ගෙවන්න කාඩ් පාවිච්චි කරන්න එපා.
    Bank commission Ela 2% wage.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    රුපියල් 100 ගෙවන්නෙත් කාර්ඩ් එකෙන්ද බන් ??? හරි ඕක අවුලක් උනා කියමුකෝ. රෙද්දක් ඇදන් බැංකුවට ගිහින් කියන්න පුළුවන් ද බන් කාර්ඩ් එකෙන් රුපියල් 100 ක් ගෙවද්දී දෙපාරක් කැපුනා කියල.... (හැම එකාටම එකවගේ සල්ලි නෑ ඒක හරි. ඒත් රුපියල් 100 කාර්ඩ් එකෙන් ගෙවන එකෙක් දැක්කමයි බන්:lol::lol: ) විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.....

    රු 100න් service charges කැපෙන ඒවා අනං මනං වෙන කතාවක්.

    ඒත් ලජ්ජා වෙන කතාව තව එකක්. ලජ්ජා වෙන්න මොකද මූ හොරකමක් කරලා අහුවෙලාද?

    ලංකාවේ උන්ගේ තියෙන ලොකුම අවුල ඕක. මොක කරත් කරන්නේ වටේ ඉන්න උන්ට ඕන විදියට. අලුත් පරම්පරාවේත් ඔය ගොබ්බ ගතිය තියෙනව කියන්නෙ ඉතින් ලංකාවට ගොඩ යාමක් නැහැ.

    කරන දේ නීති විරෝදී නැත්නම්, සමාජ විරෝදී නැත්නම් එචචරයි. වැඩක් නැහැ කතා කරල, මේ වගේ කමෙන්ට් දැක්කමනම් විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
     
    • Like
    Reactions: visalbro

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    ammo sallikarayo godaiy.mn gawa athe sathe thibbe na ewealawe card eka yanathan thibba ekaiy 100ka gahuwe
    මේකේ ඉතින් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙනඩ වෙනවා බන්, ගොඩාක් රිච් අයනේ මේකේ ඉන්නේ,
    මෙහෙම වෙනඩ පුළුවන් එකක් දෙසරයක් කර්ඩ් එක පංච් වෙලා වෙනඩ පුළුවන්,
    එතකොට ඒ යුස් කරපු මැෂින් එකෙක් රිවස් කරන්ඩත් පුළුවන් බැංකුවට කතා කරලා රිවස් කරන්ඩත් පුළුවන්,

    නැත්තම් නෙට්වර්ක් කෙස් අවහම ඔහොම කැපිලා පෙන්නුවට එකක් ඔටො රිවස් වෙනවා,

    හරියටම බලා ගන්ඩ පුළුවන් ඔන්ලයින් අකවූන්ට් එකෙන් හරි පොත අප්ඩෙට් කරලා
     
    • Like
    Reactions: visalbro

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    රු 100න් service charges කැපෙන ඒවා අනං මනං වෙන කතාවක්.

    ඒත් ලජ්ජා වෙන කතාව තව එකක්. ලජ්ජා වෙන්න මොකද මූ හොරකමක් කරලා අහුවෙලාද?
    ලංකාවේ උන්ගේ තියෙන ලොකුම අවුල ඕක. මොක කරත් කරන්නේ වටේ ඉන්න උන්ට ඕන විදියට. අලුත් පරම්පරාවේත් ඔය ගොබ්බ ගතිය තියෙනව කියන්නෙ ඉතින් ලංකාවට ගොඩ යාමක් නැහැ.
    කරන දේ නීති විරෝදී නැත්නම්, සමාජ විරෝදී නැත්නම් එචචරයි. වැඩක් නැහැ කතා කරල, මේ වගේ කමෙන්ට් දැක්කමනම් විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
    cashless society වලට අපිත් කැමතියි හා ඒවායේ වාසි/අවාසි අත්මේදැකීමුත් තියනවා. පොඩ්ඩක් ජපානේ වගේ රටක කාසි ගනුදෙනු නැද්ද ? සියේ කඩේකට (හයකු යෙන් ශෝප්පු) ගිහින් යෙන් 100 ක (ආසන්නව Rs 180 ) බඩුවක් අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දික්කරොත් මොකද වෙන්නේ කියල හොයල බලන්නකෝ... මේ වගේ ඒවාට උත්තර දෙන්න කාලය වැය කරන එක අපරාදයක්. අව්ලක් නෑ අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි අපෙන් ඔයාල වගේ අයට ලංකාව ගොඩදාන එකට බාධාවක් වෙන්නේ නෑ. ඔයාගේ සිතැඟි පරිදි ක්‍රෙඩිට් කාර්ඩ් වලින් රුපියල් 100 විතරක් නෙමෙයි රුපියල දෙකත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම ගෙවල ලංකාව ගොඩ දාගන්න කෝ.....
    තව එකක් ඔයා අර උඩ කියල තියන සේරම තර්කත් ඔක්කොම හරි. ඔහොමම ඉදිරියට යන්න. ජය !:lol:
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    cashless society වලට අපිත් කැමතියි හා ඒවායේ වාසි/අවාසි අත්මේදැකීමුත් තියනවා. පොඩ්ඩක් ජපානේ වගේ රටක කාසි ගනුදෙනු නැද්ද ? සියේ කඩේකට (හයකු යෙන් ශෝප්පු) ගිහින් යෙන් 100 ක (ආසන්නව Rs 180 ) බඩුවක් අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දික්කරොත් මොකද වෙන්නේ කියල හොයල බලන්නකෝ... මේ වගේ ඒවාට උත්තර දෙන්න කාලය වැය කරන එක අපරාදයක්. අව්ලක් නෑ අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි අපෙන් ඔයාල වගේ අයට ලංකාව ගොඩදාන එකට බාධාවක් වෙන්නේ නෑ. ඔයාගේ සිතැඟි පරිදි ක්‍රෙඩිට් කාර්ඩ් වලින් රුපියල් 100 විතරක් නෙමෙයි රුපියල දෙකත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම ගෙවල ලංකාව ගොඩ දාගන්න කෝ.....
    තව එකක් ඔයා අර උඩ කියල තියන සේරම තර්කත් ඔක්කොම හරි. ඔහොමම ඉදිරියට යන්න. ජය !:lol:
    ahh me dammika pererane. sorry sirrrrrr
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    එළකිරියේ සැලරි ත්‍රෙඩ් එක දැක්කම හිතෙන්නේ මේකේ ඉන්නේ ලෝකේ ලොකුම පොසත්තු 1000 අතරේ ඉන්න උන් ටික කියල. මේ ත්‍රෙඩ් එක දැක්කම හිතෙන්නේ රුපියල් 100 ක් සාක්කුවේ නැතුව ලොරි ටෝක් දිදී පාරේ යන එවුන් තමයි එළකිරියේ ඉන්නේ කියල. මොකක්ද හරි එක ???? :confused::confused::confused:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    cashless society වලට අපිත් කැමතියි හා ඒවායේ වාසි/අවාසි අත්මේදැකීමුත් තියනවා. පොඩ්ඩක් ජපානේ වගේ රටක කාසි ගනුදෙනු නැද්ද ? සියේ කඩේකට (හයකු යෙන් ශෝප්පු) ගිහින් යෙන් 100 ක (ආසන්නව Rs 180 ) බඩුවක් අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දික්කරොත් මොකද වෙන්නේ කියල හොයල බලන්නකෝ... මේ වගේ ඒවාට උත්තර දෙන්න කාලය වැය කරන එක අපරාදයක්. අව්ලක් නෑ අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි අපෙන් ඔයාල වගේ අයට ලංකාව ගොඩදාන එකට බාධාවක් වෙන්නේ නෑ. ඔයාගේ සිතැඟි පරිදි ක්‍රෙඩිට් කාර්ඩ් වලින් රුපියල් 100 විතරක් නෙමෙයි රුපියල දෙකත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්ම ගෙවල ලංකාව ගොඩ දාගන්න කෝ.....
    තව එකක් ඔයා අර උඩ කියල තියන සේරම තර්කත් ඔක්කොම හරි. ඔහොමම ඉදිරියට යන්න. ජය !:lol:

    පිස්සුද බන්. අච්චර පැහැදිලිව කිව්වා credit card වලින් පොඩි ගණන් ගෙව්වම වෙන ප්‍රශ්නේ ගැන නෙවෙයි මම කතා කලේ කියල. ඒකට උඹත් එක්ක මම එකඟයි. ඒක හින්ද ඔය දාපු ටික අදාලම නැහැ.

    මම කිව්වේ ලැජ්ජාව ගැන කියපු එකට. බස් එකේ කොන්දගෙන් ඉතුරු රුපියල ඉල්ලන්නත් ලැජ්ජයිනේ සිංහලුන්ට.