හරි හරි මම උබත් එක්ක වාද කරන්නේ නෑ, උබ කියන විදියට ලංකාවේ කඩේකින් රුපියල් 10 ක බඩු අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එක දීලා බලපන්කො..... එක එක රටවල් වල එක එක දේවල් තියනවා. තිබ්බ පලියට ඒක හැම රටටම ගැලපෙන්නේ නෑ. මතක ඇතුව කඩේකින් ටොපි දෙකක් අරන් ඕස්ට්‍රේලියාවෙත් මෙහෙමයි කියල ක්‍රෙඩිට් කාර්ඩ් එක දීල බලපන්කො...Oka lajja wenna one deyak newe bn.eka tamai hari system eka.sathetama bank eken deal karama manage karanna puluwan money.


