kela natuwa puke arima

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,031
    113
    Gotham City
    champika hena kapatiyek ban. pattama chora charithayak. fonseka ta politics ba bn.
    ෆොන්සෙකා විතරඉ ඉන්නෙ. පොලිටික්ස් ඉතිං හැදෙවි බන් දැනටම අවුරුදු 10 ක් මිනිහා දෙශපාලනය කරනවානෙ.
    තව අවුරුදු කිහිපයක් යද්දි හැදිලා එවි .
    යුද්දෙත් ඉවර කරානෙ .
    බෞද්ධ කමත් තියෙනවා.

    නමට හරි ඉතුරුවෙලා ඉන්නෙ එච්චරයි එහෙනම් .
     
    • Like
    Reactions: Aruna119

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ෆොන්සෙකා විතරඉ ඉන්නෙ. පොලිටික්ස් ඉතිං හැදෙවි බන් දැනටම අවුරුදු 10 ක් මිනිහා දෙශපාලනය කරනවානෙ.
    තව අවුරුදු කිහිපයක් යද්දි හැදිලා එවි .
    යුද්දෙත් ඉවර කරානෙ .
    බෞද්ධ කමත් තියෙනවා.

    නමට හරි ඉතුරුවෙලා ඉන්නෙ එච්චරයි එහෙනම් .

    ohoma thamai bn gota eddith hithuwe. palaweni speech eka ehema deddith oke hithuna ne. 2/3 gaththata passe balapanko dan. okkoma ekai bn.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,031
    113
    Gotham City
    ohoma thamai bn gota eddith hithuwe. palaweni speech eka ehema deddith oke hithuna ne. 2/3 gaththata passe balapanko dan. okkoma ekai bn.
    ගොටා වැනෙනවා බන් .ඔවර්හයිප් උනාද මන්දා .
    ෆොන්සෙකාම කියනවා මාවිලාරුව වහපු වෙලාවෙ ගොඨා ඇහැව්වාලු "සරත් මෙකට මොකද කරන්නෙ ? " කියලා
    යකො ආරක්ෂක ලෙකම්ට බැරිද ඕඩර් එකක් දෙන්නවත් අනික බැටල්ෆීල්ඩ් එකෙ හිටිය මිනිහෙක් .
    මන් එකෙන් තමා තෙරුම් ගත්තෙ ගොඨා වැනෙනවා කියලා .
    එත් චන්දෙ දුන්නා මාත්. මොනවා කරන්නද ඉතිං ඒ වෙලාවෙ මොඩ සජියාට දෙන්න බැරි නිසා.
    ගොඨාට වඩා පඹයා කිව්ව හිටං කෙලින් තීරණ ගන්නවා .
    මෙ රටට ලොකෙට සිස්ටම් රීබූට් එකක් අවශ්‍යයි .ලෝක යුද්ධෙකින්ම තමා මෙක වෙනස් කරන්න වෙන්නෙ .
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මෙ රටට ලොකෙට සිස්ටම් රීබූට් එකක් අවශ්‍යයි .ලෝක යුද්ධෙකින්ම තමා මෙක වෙනස් කරන්න වෙන්නෙ .
    Aye kisima widihakin loka yuddhayak enne naa :no:, me kramaya mehemama yanawa aye kawadawath wenas wenneth naa, api apima individually hadennayi thiyenne :yes:.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,031
    113
    Gotham City
    Aye kisima widihakin loka yuddhayak enne naa :no:, me kramaya mehemama yanawa aye kawadawath wenas wenneth naa, api apima individually hadennayi thiyenne :yes:.
    සමහරක් විට ඒ අපි අපිම හැදෙනවා කියන සීන් එක නිසා වෙන්න ඇති කොරොනා වගෙ වෛරස් එකක් ව්‍යාප්ත වෙලා අපිට පාඩමක් ඉගෙන ගන්න වගෙ ආවෙ .මිනිස්සු ඉස්සරහට හැදෙන්නෙ මෙව්වාගෙ දෙවල් වලින් .
    ඊට පස්සෙ අපිට උකෙ අරින්නෙ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් .
    ඒ නිසා තමා ඊලාන් උන්නැහෙ අඟහරු පැත්තට ඔළුව දාගෙන ඉන්නෙ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,633
    113
    සමහරක් විට ඒ අපි අපිම හැදෙනවා කියන සීන් එක නිසා වෙන්න ඇති කොරොනා වගෙ වෛරස් එකක් ව්‍යාප්ත වෙලා අපිට පාඩමක් ඉගෙන ගන්න වගෙ ආවෙ .මිනිස්සු ඉස්සරහට හැදෙන්නෙ මෙව්වාගෙ දෙවල් වලින් .
    ඊට පස්සෙ අපිට උකෙ අරින්නෙ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් .
    ඒ නිසා තමා ඊලාන් උන්නැහෙ අඟහරු පැත්තට ඔළුව දාගෙන ඉන්නෙ .

    api hamba keroth api kanewa
     
    • Haha
    Reactions: BruceWayne92