මැරුන මාමා කෙනෙක් සති දෙකකට විතර කලින් හීනෙන් කීවා 8 වෙනිදට එයාලගෙ ගෙදර එන්න , හාමුදුරුනමකුත් එනවා කියලා. මන් පහූවදා මාළිගාවට ගිහින් මල් පූජා කරලා, වැල්බොධියටත් ගිහින් පින් දීලා ආවා.
මට එයාලගෙ ගෙදර යන්නනබෑ, තරහකුත්බ නෑ, ඒත් එයාලව මට දිරවන්නෙ නෑ,
මෙ හීනෙ මොකක්හරි තේරුමක් තියෙනවද
මට හිිිිිිතෙන්්නෙ මලගිය ඥාතියෙක් උදව්වට ඇවිත් කිිිියලා, ත්
උබලට මෙහෙම අත්දෑකීම් තියෙනවද?
මට එයාලගෙ ගෙදර යන්නනබෑ, තරහකුත්බ නෑ, ඒත් එයාලව මට දිරවන්නෙ නෑ, මෙ හීනෙ මොකක්හරි තේරුමක් තියෙනවද

මට හිිිිිිතෙන්්නෙ මලගිය ඥාතියෙක් උදව්වට ඇවිත් කිිිියලා, ත්උබලට මෙහෙම අත්දෑකීම් තියෙනවද?

