මලගිය ඥාති

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මැරුන මාමා කෙනෙක් සති දෙකකට විතර කලින් හීනෙන් කීවා 8 වෙනිදට එයාලගෙ ගෙදර එන්න , හාමුදුරුනමකුත් එනවා කියලා. මන් පහූවදා මාළිගාවට ගිහින් මල් පූජා කරලා, වැල්බොධියටත් ගිහින් පින් දීලා ආවා. :baffled: :eek: මට එයාලගෙ ගෙදර යන්නනබෑ, තරහකුත්බ නෑ, ඒත් එයාලව මට දිරවන්නෙ නෑ,

    මෙ හීනෙ මොකක්හරි තේරුමක් තියෙනවද :love::eek: මට හිිිිිිතෙන්්නෙ මලගිය ඥාතියෙක් උදව්වට ඇවිත් කිිිියලා, ත්
    උබලට මෙහෙම අත්දෑකීම් තියෙනවද?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067

    හරි හරි එහෙනම් ඉන්න තැනකට උබවත් අරන් යන්න වෙන්න ඇති එන්න කියන්නේ :lol::lol::lol:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම හිතන්නේ, ඔතන දි මාමගෙ ගෙදර කියන්නේ, ජීවත් වෙලා ඉද්දි හිටිය ගෙදර නෙවෙයි . දැන් මාමා ඉන්න ගෙදර.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරි හරි එහෙනම් ඉන්න තැනකට උබවත් අරන් යන්න වෙන්න ඇති එන්න කියන්නේ :lol::lol::lol:
    මන් ඒදවස්වල හිතුවෙ ටවුන් බැහැලා ටිකට් 100 විතර අරන් එන්නම් කියලා, පරණ ක්‍රෂ් එහෙමත් හම්බෙයි කියලා හිතුවෙ. දැන් හිතෙනවා කොරොනා හැදිලා බඩු පැකට් වෙන කතාවක් ද කීවෙ කියලා,
    මාමා කොහෙද බන් ? දිවුලපිටිය පැත්තේද ?
    නෑ නෑ මහනුවර
    මම හිතන්නේ, ඔතන දි මාමගෙ ගෙදර කියන්නේ, ජීවත් වෙලා ඉද්දි හිටිය ගෙදර නෙවෙයි . දැන් මාමා ඉන්න ගෙදර.
    ඒ කීවෙ, පෙරෙතයෙක් වෙලා අපෙ ගෙදර කියලද කියන්නෙ ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තොට කොරොන හදවන්න යන්නෙ මාමා😁
    ඔය යකා හොදින් හිටිය කාලෙත් අපි එක්ක ඉරිසියයි.කෙලම් , බොරු කියලා අපි උන්ගෙ දිහා යන්නෙත් නැතිව හිටියා කාලයක්, පෙරෙතයෙක් වෙලා ඉන්න ඇත්තෙ. මාලිගාවෙ කරඩුවට මල් වට්ටියක් පූජා කරලා පින් අනුමොදං කරා. දැන් හොදතැනක ඇති සමහරවිට
     
    • Like
    Reactions: PHBhagya

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    ඔය යකා හොදින් හිටිය කාලෙත් අපි එක්ක ඉරිසියයි.කෙලම් , බොරු කියලා අපි උන්ගෙ දිහා යන්නෙත් නැතිව හිටියා කාලයක්, පෙරෙතයෙක් වෙලා ඉන්න ඇත්තෙ. මාලිගාවෙ කරඩුවට මල් වට්ටියක් පූජා කරලා පින් අනුමොදං කරා. දැන් හොදතැනක ඇති සමහරවිට
    අපරාදෙ එහෙම කරේ .බෝතලේක දාලා මුහුදට දාන්න තිබ්බෙ 😎
     
    • Haha
    Reactions: chatura_CN

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මැරුන මාමා කෙනෙක් සති දෙකකට විතර කලින් හීනෙන් කීවා 8 වෙනිදට එයාලගෙ ගෙදර එන්න , හාමුදුරුනමකුත් එනවා කියලා. මන් පහූවදා මාළිගාවට ගිහින් මල් පූජා කරලා, වැල්බොධියටත් ගිහින් පින් දීලා ආවා. :baffled: :eek: මට එයාලගෙ ගෙදර යන්නනබෑ, තරහකුත්බ නෑ, ඒත් එයාලව මට දිරවන්නෙ නෑ,

    මෙ හීනෙ මොකක්හරි තේරුමක් තියෙනවද :love::eek: මට හිිිිිිතෙන්්නෙ මලගිය ඥාතියෙක් උදව්වට ඇවිත් කිිිියලා, ත්
    උබලට මෙහෙම අත්දෑකීම් තියෙනවද?

    mcn samahara welwata ohma penne mkak hri loku karaadarayak wenna gyma bn
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හීනෙන් පේනවා කියන්නේ පින් ඉල්ලන එක තමා කියලා විශ්වාසයක් තියනවා
     
    • Like
    Reactions: psenarath

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මැරුන මාමා කෙනෙක් සති දෙකකට විතර කලින් හීනෙන් කීවා 8 වෙනිදට එයාලගෙ ගෙදර එන්න , හාමුදුරුනමකුත් එනවා කියලා. මන් පහූවදා මාළිගාවට ගිහින් මල් පූජා කරලා, වැල්බොධියටත් ගිහින් පින් දීලා ආවා. :baffled: :eek: මට එයාලගෙ ගෙදර යන්නනබෑ, තරහකුත්බ නෑ, ඒත් එයාලව මට දිරවන්නෙ නෑ,

    මෙ හීනෙ මොකක්හරි තේරුමක් තියෙනවද :love::eek: මට හිිිිිිතෙන්්නෙ මලගිය ඥාතියෙක් උදව්වට ඇවිත් කිිිියලා, ත්
    උබලට මෙහෙම අත්දෑකීම් තියෙනවද?

    සුවර් එකට උබ ඒ මැරුන මාමාගේ ලගම නෑ කෙනෙක් හරි , පවුලේ කෙනෙක් හරි ආශ්‍රය කරනවා ඇති. :lol:

    මාමා උඩ ඉදන් බලන් ඉදන් හිතනවා ඇති මූ එනපොට එච්චර හොද නෑ බය කරලා ගන්න ඕනී කියලා. :D

    මාමා දිනුම්. :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    අපරාදෙ එහෙම කරේ .බෝතලේක දාලා මුහුදට දාන්න තිබ්බෙ 😎

    දැං නිකං බෝතලේකුත් අරන් පියන හොඳට වහලා සුදු රෙද්දක ඔතාගෙන රතු රෙදිපටියකින් බැඳල අරන් මාමලගෙ ගදර ගිහින් කිපන් මමා අල්ලල මේකේ දාල ඉන්නවා, මූදට දාන්න යනවා, ලක්ශයක් දුන්නොත් බෝතලේ දෙනවා එතකොට ගෙදර එවුන්ට පුලුවන් පිනක් පමුනුවලා හොඳ තැනකට යවන්න කියලා, එහෙම නැතුව උඹ අරගෙන ගිහින් මූදෙ දැම්මම මමා සදා දුගතියෙමයි කියලත් කියපන්.
    හරිගියොත් ලක්සයක් අතේ
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    eyawa mathak karala pin deela wayasaka uncle kenekta kama ekai, water ekai, saramakui deepan , , , pin credit wenawa eyata ethakota
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපරාදෙ එහෙම කරේ .බෝතලේක දාලා මුහුදට දාන්න තිබ්බෙ 😎
    මට ඕක ශුවර් නෑ බං, බොතල්වලට පෙරෙතයො දානවා කියන එක.
    හීනෙන් පේනවා කියන්නේ පින් ඉල්ලන එක තමා කියලා විශ්වාසයක් තියනවා
    ඔව් මචන්, මීට කලින් තුන් හතර පාරක් පින් දීලා තියනවා මන්, පින් අනූමොදං කරගන්නවත් පිනක් නැද්ද මන්දා, මටනම් හිතෙන්නෙ පනපිටින් හිටිය කාලෙ අපිට කරපුවට දැන් පසුතැවෙනවා ඇති කියලා.
    වරෙන්කො නැන්ද ,මාමා කියා ගෙන
    🙄🤔
    සුවර් එකට උබ ඒ මැරුන මාමාගේ ලගම නෑ කෙනෙක් හරි , පවුලේ කෙනෙක් හරි ආශ්‍රය කරනවා ඇති. :lol:

    මාමා උඩ ඉදන් බලන් ඉදන් හිතනවා ඇති මූ එනපොට එච්චර හොද නෑ බය කරලා ගන්න ඕනී කියලා. :D

    මාමා දිනුම්. :lol:
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්, ඇයි මාමා දිනුම් කීයන්නෙ, මන් ඒ ගෙම්බට බය නෑ
    දැං නිකං බෝතලේකුත් අරන් පියන හොඳට වහලා සුදු රෙද්දක ඔතාගෙන රතු රෙදිපටියකින් බැඳල අරන් මාමලගෙ ගදර ගිහින් කිපන් මමා අල්ලල මේකේ දාල ඉන්නවා, මූදට දාන්න යනවා, ලක්ශයක් දුන්නොත් බෝතලේ දෙනවා එතකොට ගෙදර එවුන්ට පුලුවන් පිනක් පමුනුවලා හොඳ තැනකට යවන්න කියලා, එහෙම නැතුව උඹ අරගෙන ගිහින් මූදෙ දැම්මම මමා සදා දුගතියෙමයි කියලත් කියපන්.
    හරිගියොත් ලක්සයක් අතේ
    අපො උන්ටත් අහෙනිය, මොන ලක්ෂයක්ද ඉතින්. 🥴
    eyawa mathak karala pin deela wayasaka uncle kenekta kama ekai, water ekai, saramakui deepan , , , pin credit wenawa eyata ethakota
    ධාතු වන්දනාව ඊට වඩා ලොකු පිනක් නෙ මචන්.