Admob අලුත් Policy එක

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1602080704128.png


    සිංහලෙන් Admob Apps කරන අයට කෙල වෙයිද :no:
    මේකේ තියෙන විදියට ඉංග්‍රීසි පත හැල්ලක් දාන්න වෙයිද ඇඩ්ස් Show වෙන්න....

    Admob අයින් වෙලා Facebook Audience Network දාපු අය ඉන්නවද... FAN හොදයිද