සිංහලෙන් Admob Apps කරන අයට කෙල වෙයිද :no: මේකේ තියෙන විදියට ඉංග්රීසි පත හැල්ලක් දාන්න වෙයිද ඇඩ්ස් Show වෙන්න.... Admob අයින් වෙලා Facebook Audience Network දාපු අය ඉන්නවද... FAN හොදයිද