3ply disposal face masks

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    3ply face mask එකක් Rs 15/= ට ගන්න එක අලාබයි ද? Pharmacy වල 40 ට 50 ට විකුණන්නේ.. කොල්ලෙක් 15ට විකුණනවා හැබැයි පෙට්ටියම ගන්න ඕනේ ? මීට වඩා අඩුවට ගන්න තැන් තියනව ද?
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    3ply face mask එකක් Rs 15/= ට ගන්න එක අලාබයි ද? Pharmacy වල 40 ට 50 ට විකුණන්නේ.. කොල්ලෙක් 15ට විකුණනවා හැබැයි පෙට්ටියම ගන්න ඕනේ ? මීට වඩා අඩුවට ගන්න තැන් තියනව ද?
    ලාබයි මචං

    මටත් contact එක දෙනවද ?
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    Matharane badu sure baya nathuwa ganna.. price1th hodai... corona nathi kale oke mila ru10i.dan ithin 40,50 yadhdhi oya ganata dhena1 watinawa godak...
    එළ බන්.. මාත් මේ පෙට්ටි දෙකක් විතර ගන්න බැලුවේ එකක පීසස් 50ක් තියනවා කිව්වා. අලුත් සීන් එකත් එක්ක ආයේ ගණන් යන්න කලින් ගත්ත නම් හරි වගේ.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එළ බන්.. මාත් මේ පෙට්ටි දෙකක් විතර ගන්න බැලුවේ එකක පීසස් 50ක් තියනවා කිව්වා. අලුත් සීන් එකත් එක්ක ආයේ ගණන් යන්න කලින් ගත්ත නම් හරි වගේ.
    ow ganna mchn... ohoma sadaranawa karana unta tawa business set krala denna...eka hoda deyak... ela

    elakiri1 ad danna puluwan free.. meke danna ki ad1k ohuta
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    Cod thiyenawa nam kiyapan math gannam. Domex ekka uta cod hadagana social media marketing karoth me season eke uta keeyak Hari hoyaganna puluwan wei.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Book Fair එකෙත් තිබිලා මන් ගත්තා 50 පැක් දෙකක්ම 15 ගානේ , තව නුගේගොඩත් තියෙනවා කියලා ආරන්චියක් ආවා ඒ දවස් වල .
    පෙට්ටියම ගද්දි ඔය ගානට දෙනවා සමහරු ,තොග මිල වෙන්න ඕන
     
    • Like
    Reactions: Piyathissa