3ply face mask එකක් Rs 15/= ට ගන්න එක අලාබයි ද? Pharmacy වල 40 ට 50 ට විකුණන්නේ.. කොල්ලෙක් 15ට විකුණනවා හැබැයි පෙට්ටියම ගන්න ඕනේ ? මීට වඩා අඩුවට ගන්න තැන් තියනව ද?
ලාබයි මචං3ply face mask එකක් Rs 15/= ට ගන්න එක අලාබයි ද? Pharmacy වල 40 ට 50 ට විකුණන්නේ.. කොල්ලෙක් 15ට විකුණනවා හැබැයි පෙට්ටියම ගන්න ඕනේ ? මීට වඩා අඩුවට ගන්න තැන් තියනව ද?
ලාබයි මචං
මටත් contact එක දෙනවද ?
එළ බන්.. මාත් මේ පෙට්ටි දෙකක් විතර ගන්න බැලුවේ එකක පීසස් 50ක් තියනවා කිව්වා. අලුත් සීන් එකත් එක්ක ආයේ ගණන් යන්න කලින් ගත්ත නම් හරි වගේ.Matharane badu sure baya nathuwa ganna.. price1th hodai... corona nathi kale oke mila ru10i.dan ithin 40,50 yadhdhi oya ganata dhena1 watinawa godak...
ow ganna mchn... ohoma sadaranawa karana unta tawa business set krala denna...eka hoda deyak... elaඑළ බන්.. මාත් මේ පෙට්ටි දෙකක් විතර ගන්න බැලුවේ එකක පීසස් 50ක් තියනවා කිව්වා. අලුත් සීන් එකත් එක්ක ආයේ ගණන් යන්න කලින් ගත්ත නම් හරි වගේ.
Therune naCod thiyenawa nam kiyapan math gannam. Domex ekka uta cod hadagana social media marketing karoth me season eke uta keeyak Hari hoyaganna puluwan wei.

I dont think so. E mallilage tatta pharmacy walata badu danawaහෝදපුව නෙමේ වෙන්න ඇති නේද...