එළකිරියෙ එක්තරා පුද්ගලයෙක්

lilman

Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    පට්ට ගේම් කාරයෙක්.පෙරුමාලය කැලේ.

    ඔච්චර සුවර් නම් ඩයග්නෝස් කාඩ් එකක් වත් දාපන්කො.
     

    AnuradhaRa

    Well-known member
  • ඔච්චර සුවර් නම් ඩයග්නෝස් කාඩ් එකක් වත් දාපන්කො.

    දැන්නං මට වයස 37ක්.
    මේකෙ වයස දාල තියෙනව වැරදියි

    Capture.JPG
     
    • Like
    Reactions: FALL3N

    AnuradhaRa

    Well-known member
  • mokadda bn e quote eka ledak tiyena ekata tawa depression hadenawa"no health without mental health"dan beth ganna eka oka genama hithanwa uta health ekak ne kiyala mental case hinda
    කොහුවල වින් ලංක එකේ දවස් 6ක් හිටිය
    අපරාදෙ සල්ලි, ඩිස්චාජ් කරනකොට අඩුම ගානෙ රෝග විනිශ්චය තුණ්ඩුවක්වත් දුන්නෑ. මට අල්ලන්නෑ මෙයාව එච්චර දැං, සල්ලි ගරනව විතරයි, නිල්මිණී තෙන්නකෝන්නෙ මෙයාව උස්සල ගත්තෙ ටීවි එකේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    කොහුවල වින් ලංක එකේ දවස් 6ක් හිටිය
    අපරාදෙ සල්ලි, ඩිස්චාජ් කරනකොට අඩුම ගානෙ රෝග විනිශ්චය තුණ්ඩුවක්වත් දුන්නෑ. මට අල්ලන්නෑ මෙයාව එච්චර දැං, සල්ලි ගරනව විතරයි, නිල්මිණී තෙන්නකෝන්නෙ මෙයාව උස්සල ගත්තෙ ටීවි එකේ

    තුන්ඩුවක් දුන්නෙ නැත්තෙ තොට ලෙඩක් නැති නිසා උත්තො

    ඇත්තට ලෙඩ තියන උන්ට බෙහෙත් දෙනව.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    @tupac97 @scurvy වගේ කෙනෙක් දුන්න නම් කෝකටත් පරිස්සමෙන් මචෝ. උන්ගේ හිතේ යටි අරමුනු තියෙන්න පුළුවන්. :rofl: උබ කොල්ලෙක් නිසයි මම මේ ටික කිව්වේ
     
    • Like
    • Haha
    Reactions: tupac97 and D_Mad

    AnuradhaRa

    Well-known member
  • @tupac97 @scurvy වගේ කෙනෙක් දුන්න නම් කෝකටත් පරිස්සමෙන් මචෝ. උන්ගේ හිතේ යටි අරමුනු තියෙන්න පුළුවන්. :rofl: උබ කොල්ලෙක් නිසයි මම මේ ටික කිව්වේ
    උන් මට දුන්න සල්ලියක් නෑ :ROFLMAO: