කවුද දන්නේ agreement signing එකක් තියෙනවද කියලා...ඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ![]()
කවුද දන්නේ agreement signing එකක් තියෙනවද කියලා...ඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ![]()
එහෙම නිකන් මිනිස්සු එක දවසේ එන්නේ නැනේ පුතා
එන්නේ ඉන්න බලාගෙන
එක දවසේ එන්නේ මොකක් හරි සාකච්චා කෙස් එකකට හරි සයින් කරන්න හරි වගේනේ
හොටෙලෙන් එලියට යන්නත් නැත්නම් පිසිආර් කරනවා නම් දෙවැනි දවසේ ආයේ යනවා නම්
මට නම් හිතෙන්නේ ඇයි දවස් 14 තියන් ඉන්නේ ?
එක දවසකට ආවම කොරෝනා තිබ්බොත් හැදෙනේ නෑ ??
එක දවසකට ඇවිත් යන උන් ඕන තරම් ඉන්නවා බන් ඔය ෆැක්ට්රි විසිට් වලට , බිස්නස් වැඩ වලට එන උන් .. මම අහන්නේ ඒ වගේ උනුත් මෙහෙම යවනවා ?
උරුමෙ පෙන්වලා යන්න එන්නෙ, උබලා හිතනවද ලංකාවෙදි චීනගෙ නහයට අර කූර ඔබලා පීසීආර් කරයි කියලා,ඉතින් එහෙට වෙලා zoom එකෙන් කරන එකක් කරගන්න පුළුවන්නේ, මොකටද රිංගන්න එන්නේ![]()
එහෙම බයිලා නෑ .. ලෙඩේ හදෙද්දී රටක ලොක්කෙක්ද , පොඩි එකෙක්ද කියලා නෑ බන්. .එල එලහැදෙනවා මචන් එත් කෙලින්ම හොටෙල් එකට යන්න වෙන කන්ටක්ට් ඇත්තෙම නැ
අනික pCr කරනවා එතකොට එකෙන් බලන්න පුළුවන් තියෙනවද නැද්ද කියල
ෆැක්ටරි විසිට් නම් ඉතින් කෙස් මචං හැමතැනම අවිදිනවනේ කන්ටක්ට් වෙන්න තියන චාන්ස් එක වැඩිනේ
රටක ලොක්කෙක් එන එකයි ෆැක්ටරි විසිට් එන එකයි එක සාමන කරන්න බැනේ මචන්

ලගට ගිහින් බදා ගන්නේ නැනේ බන්එහෙමත් හරි කියපන්කො, එතකොට හම්බෙන්න යන උන් ? උන් ආපහු PCR එකක් විතරක් කරන ආවම හරිද ? ඔතන rules තියේවිද ? දැක්කනේ නම කියන්න ඇබරුන හැටි![]()
ලොක්ක සොක්ක නෙමේ බන් බලපන් බෝවෙන්න තියෙන චාන්ස් එක ගැනඑහෙම බයිලා නෑ .. ලෙඩේ හදෙද්දී රටක ලොක්කෙක්ද , පොඩි එකෙක්ද කියලා නෑ බන්. .එල එල![]()
උබ හිතනවද දැන් මේ නිරෝදායනය වත් වෙන්නේ නැති, අපේ උන් පට්ට බය උන් ඇවිත් මෙහෙ උන් කියන විදියට ඉදල යයි කියලා ??ලගට ගිහින් බදා ගන්නේ නැනේ බන්
පරතරෙන් ඉන්නේ මාස්ක් දානවා බැරියර් දානවා
ඉටිහින් බෝවෙන්න තියන සම්බාවිතා අඩුයි
ලංකාවේ රුල්ස් තමා ඉතින් අවුල ..හරියට පිළිවෙලට ඕක කලොත් නම් බෝවෙන්න විදිහක් නැ
ඕකුන් එකෙක්වත් මෙහෙ PCR කරන්නේවත් නෑ සවුත්තු ඇමතිනි කිව්වට 

අන්න එහෙම කලොත් නම් වැරදි ඉතින් හිකවෙලා යනවාඋබ හිතනවද දැන් මේ නිරෝදායනය වත් වෙන්නේ නැති, අපේ උන් පට්ට බය උන් ඇවිත් මෙහෙ උන් කියන විදියට ඉදල යයි කියලා ??![]()
ඕකුන් එකෙක්වත් මෙහෙ PCR කරන්නේවත් නෑ සවුත්තු ඇමතිනි කිව්වට
බදාගෙන නළලට කිස් එකකුත් දෙයි චිනේ එකෙක්ට නම්![]()
උන් වෙනුවට මුන් PCR කරගනී පුකෙන්උබ හිතනවද දැන් මේ නිරෝදායනය වත් වෙන්නේ නැති, අපේ උන් පට්ට බය උන් ඇවිත් මෙහෙ උන් කියන විදියට ඉදල යයි කියලා ??![]()
ඕකුන් එකෙක්වත් මෙහෙ PCR කරන්නේවත් නෑ සවුත්තු ඇමතිනි කිව්වට
බදාගෙන නළලට කිස් එකකුත් දෙයි චිනේ එකෙක්ට නම්![]()
අන්න එහෙම කලොත් නම් වැරදි ඉතින් හිකවෙලා යනවා
මම දන්නේ නැ එක නම්
පලවෙනි රැල්ලෙන් උන හානිය අඩු නිසා ලෙඩේ බරපතල කම සියලූම දෙනාට දැනිලා නෑ. ඒකයි මේ දෙවෙනි රැල්ලට පලවෙනි රැල්ල තරම් බයක් නැත්තෙ. මේකත් හරියට සුනාමිය වගේ.

mona pakakatada danne dawasak inna me hadidssiye duwagena enne. passe enna kiyako huttige putalataeka dawasakata enne
airport eken kelinma quranteen karapu hotel ekata
eke discussion okkoma tiyala kelinma aye airport ekata
enakota PCR ekat karanawa
aye dawasakin raten yanawat ekka
itin dawas 28 quranteen karana eka terumak naha
digatama lankawe innawa nam ehema kalata kamak na
hitala balanna