නිලි කැලි වලට බෝගහ යට බඩුවක් ගහනවා වගෙ රුම් එකට ගිහින් ගහලා එද්දි සල්ලි දීලා එන්න බැ බං,
හයික්ලාස් ඩීල් වෙන්නෙ වෙන ක්‍රමේකට. මුලින්ම අදුරගන්න ඕන, දත පෙන්නන්න ඕන, සේසතම විකුනලා ඒ සල්ලි වලින් ඕක ගහනවා කියන එක කරන්න බැ.
ඔය හයික්ලස් උන්ට ඔය ස්ටේටස් මේන්ටේන් කරන්න පට්ට සල්ලියක් යනවා, ඉතින් උන්ට ඉන්නවා දෙතුන් දෙනෙක් ආතල් එකක් දෙනවා නම් කොටියක් උනත් වියදම් කරන. අන්න උන් ටික තමයි තියන් ඉන්නෙ,
ඔය සමහරක් කෙල්ලොන්ට සුගර් ඩැඩිලා ඉන්නවා,, උදාහරනයක් විදියට,, උන්ගෙ වැඩේ අලුතෙන්ම එන අයිෆොන් එක අරන් දෙනවා, කෙල්ල ඒකට හරියන්න ඉදලා හිටලා පොඩි සවාරියක් ගහනවා අරු එක්ක.
අපර්ට්මන්ට්, වාහන, ෆෝන්, ඇදුම්, ලක්ශරි ලයිෆ් එකට ඕන දෙවල් වටෙන්ම සෙට් වෙනවා එතකොට.
ගාමන්ට් කෙල්ලො බඩු කියලා මේකෙ ත්‍රෙඩ් වැටුනට, ඕවා ගැන ත්‍රෙඩ් වැටෙන්නෙ නැ, මොකද වෙනම සමාජ පන්තියක වෙන කේස් ඕවා,
නිලි කැලිම නෙමෙයි, පට්ට පොශ් හිතන්න වත් බැරි කැලිත් ඔහොම උන් තියන් ඉන්නවා, දැන් ෆේස්බුක් වගෙ ඒවගෙන් ඕවා සෙට් වෙනවා පට්ට හොර රහසෙ. ඔය කෙල්ලොන්ගෙ යලුවෙක් වත් දන්නෙ නැ ඔය දේවල්.
කෙල්ලො දන්නවා සමහර යලුවො සල්ලි විසි කරන්නෙ ඔය වගෙ පොරක් ඉන්න නිසා කියලා, මුලදි ඕකිට පද හදනවා, ඒත් ටික දවසකින් අනිත් කෙල්ලොත් හොයනවා ඒ වගෙ එකෙක් ව,
මම හොදටම දන්න උදාහරන දෙක තුනක්.
දන්න මොඩලින් කරන කෙල්ලෙක් ඉන්නවා, ඒකිට එකෙක් ව සෙට් කලේ ඒකිව මොඩලින් වලට ගෙනාපු ෆොටොග්‍රැෆ්ම, ෆිල්ඩ් එකට බැහැපු කාලේ ඒකි ව එහෙ මෙහෙ එක්කන් ගියේ ඌ, පස්සෙ එක පාරක් දෙන්නා තායිලන්ඩ් පාවා ගියා, දැන් කෙල්ල පදින්නෙ CRZ එකක් අරු අරන් දුන්න.
තව මේ ලගදිම උන කේස් එකක්, පට්ටම ලස්සන කැල්ලක්, නාකියෙක් බැල්ම දැම්මා ඒකිට, ඌ සැහෙන්න වියදම් කරා ඒත් මේකි දුන්නෙ නැ, මේකිත් කපටිකමට උගෙන් දත ගලවගෙන අල්ලන්න වත් දෙන්නෙ නැතුව හිටියා, ඒත් කොරොනා ඇවිත් ලොක් ඩවුන් උනාම මේකිට කරගන්න දෙයක් නැති උනා,, පස්සෙ මේකිම අරුට කතා කරලා කියලා තිබ්බා බොඩිමේ තනියම ඉන්න බයයි ඒකිව එක්කන් යන්න කියලා, කොරොනා ඉවර වෙනකල් අරු ඒකිව තියන් හිටියා,
තව මම දන්න කැල්ලක් ඉන්නවා, ඒකි බැදලත් ඉන්නෙ, ඒත් තව පොරක්ගෙ ඔෆිශියල් හොර ගැනි විදියට හැම තැනම ඌත් එක්ක ඉන්නවා, වයස ගැප් එක අරකි වගේ දෙගුනයක් විතර ඇති මිනිහට. ඌත් කැත නැතුව අරකිගෙ නම කියලා හැමොටම ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා කව්ද කියලා කියන්නෙ නැ, හැමොම දන්නවා කව්ද කිය්ලා, ඒකිට එහෙම කිසි ගානක් නැ, දෙන්නා කාර් එකේ ආවත් අරූ තමයි මේකිට දොර අරින්නෙ ආර්යාවට වගේ, දෙන්නා එකට ඉන්න ෆොටොත් පබ්ලික් තියෙනවා, මම හිතන්නෙ බැදපු එකා අනිවාර්යෙන් දන්නවා ඇති, ඌටත් මොකද නිකං ඉදං කැශ්,.
තව අපි හැමොම දන්න නිලියක් එකෙක් ටොක් කරා ඌ පට්ට වයසයි, තරගෙකට රට යන්න ඕන උනාම අරූ වියදම් කරා, ඒ වෙනුවෙන් ඌ ඉල්ලලා තිබ්බෙ දවසක් ඩිනර් අව්ට් එකක් යන්න, අරකි කියලා තිබ්බා ඩිනර් අවුට් යන්න ඕන නැ ඔයා කරපු උදව්වට මම මගේ අතින් උයලා කැම එකක් දෙන්නම් කියලා, නකියට කැම එක කාලා පට්ට ලව් එකක් හිතිලා,
ඒත් පොරට වැඩේ කරනන බැ වයසයි, දැන් කරන්නෙ අරකිට සතියකට පාරක් වගෙ අපර්ට්මන්ට් එකට එන්න කියලා ඒකිට කියලා උයාගන්නවා, ඒකිගෙ හැම හුත්තටම මූ වියදම් කරනවා, ඒත් මූට ගහන්න පනක් නැ, ඒ නිසා සෙක්සි කොට කලිසම් අරවා මේවා අරන් දිලා ගෙදරදි අදින්න කියලා ඒක බලන් ඉන්නවා,
(දත් තියෙන කාලෙ මස් කන්නෙ නැතුව, දත් නැති කාලෙ ඔහොම තාමා

, )
තව අපේම අන්කල් කෙනෙක් හිට්යා, පොරට මාසෙට ලක්ශ 10 ක විතර ඉන්කම් එකක් තිබ්බා, බිස්නස් ඇඩ්වයිස් කලේ, කම්පැනි එකකට ගිහින් සති දෙක තුනක් නතර වෙලා කොහොම හරි කම්පැනි එක ගොඩ දාලා දෙන සීන් එකක් කලේ, ලංකාවෙ ඉද්දිත් ෆේමස් කැලිම තමයි තියන් හිටියෙ, පොර වල්ට තියෙනවා නෙට්වර්ක් එකක්. විශේශයෙන් මොඩලින් කරන ෆොටො ග්‍රැෆර් ලගෙ,
හොද ඇගක් තියෙන, ගහන්න පුලුවන් සයිස් එකක් මොඩලින් වලට සෙට් උනාම, උන්ගෙ ෆොටො එහේ මෙහේ දාලා ෆේමස් කරලා උන්ට පිස්සුව වද්දනවා, ඊට පස්සෙ හීන ලෝක පෙන්නලා කියනවා ඔයාට හොද අනාගතයක් තියෙනවා සල්ලි තමයි ඕන, ඔයා කැමති නම් කෙනෙක් සෙට් කරලා දෙන්න, ඒයා දානපතියෙක්, එක පාරක් දෙකක් සල්ලි දුන්නම කෙල්ල හිතනවා මේ වගෙ දෙවිවරු වගේ මිනිස්සු මේ ලොකේ ඉන්නවද කියලා, කිසිම හේතුවක් නැතුව සල්ලි දෙනකොට, ++ පස්සෙ කාර් එකක් අරන් දෙනවා කාර් එක තියෙන්නෙ අරුගෙ නමට, සුපිරි අපර්මන්ට් එකක් දෙනවා ඒක අරුගෙ නමට, කෙල්ලට තියෙන්නෙ ඔය එහෙන් මෙහෙන් ගත්ත ඇදුම් ටික විතරයි, ටික දවසක් ගිහින් කෙල්ල එවට ඇබ්බැහි උනාම, කෙල්ලො අරුට ඕන හැම සැපක් ම දෙනවා, යලුවෙලා හිටපු කොල්ලගෙ කටට ගත්ත නැති කෙල්ල අර නාකියගෙ කියන ඕන වෙලාවක කටට ගන්නවා, #කේ අරින්න ඔන කිව්වම බැ කිව්වොත්, මම තමුසෙට මෙච්චර කරනවා තමුසෙට මට ඕක වත් දෙන්න බැරිද කියලා අහන්න විතරයි තියෙන්නෙ, අඩ අඩා #ක දෙනවා,...
සල්ලි තිබේ නම් ඕවා ගොඩක් දුර නෙමෙයි, වියදම යන්නෙ 10,000 ක් වෙන්න පුලුවන් ඒත් කොටි 10 ක් පෙන්නන්න ඕන ඕවා නැමෙන්න නම්.
වික්ටොරියා ගොල්ෆ් ක්ලබ් / හුන්නස් ෆොල්ස් වගෙ ඒවගෙ දවස් දෙක තුනක් ඉදලා ආපු උන් ඕන තරම් දැකලා ඇති මේ කේස්,
වික්ටොරියා ගොල්ෆ් එකේ වටයක් ගැහුවම අනිවාර්යෙන් නිලි කැලි දෙකක් වත් හැම දාම ඉන්නවා, ඇතුලට සමන්ය මිනිස්සු එන්නෙ නැති නිසා උන්ට උපරිම ප්‍රයිවසි එකක් තියෙනවා, පුදුම හිතන්නෙ ඔහොම කරයි කියලා හිතෙන නිලි කැලි වලට වඩා, අපි හිතන්නෙ වත් නැති තැන් වල ඉන්න කෙල්ලො, දැනට මත් ලක්ශ ගනන් පඩි ගන්න කෙල්ලොත් ඔය ලයිෆ් එකට පුරුදු වෙච්ච උන් ඉන්නවා, ෆාස්ට් කැශ්..