ග්රෝවොට් අවුල්ද බං? ප්රයිස් එක කෙලින්ම ඩබල් නේ ග්රෝවොට් එකේ දෙකම හදන්නේ චිනේ පාට්ස් වල කොලිටි එක ටිකක් තියෙනවා එච්චරයි දැනගෙන ගන්න දෙකම චිනේ කියල සකෝ අරන් වොරන්ටි ගත්තත් එකයි ග්රෝවොට් අරන් වොරන්ටි ගාත්තත් එකයි