මේ network එකම ආවම 138 පාර cover වෙනව. දෙල්කඳ ඉඳල විජේරාම හන්දිය වෙනකන් 138 පාරෙ කොටසෙ trip generation වෙන්නෙ නෑ වැඩිය. ඒ ටිකේ ගෙවල් වල ඉන්න පොඩ්ඩ විතරයි. වෙන වෙන පාරවල් වලින් සෙට් වෙලා එන මිනිස්සු batch ටික මේ network එකට ගන්න අදාල nodes වල stations තියනව
මොකද බං trip genarate වෙන්නේ නැති
විජේරාම හන්දිය යවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තියෙනවා ඔතනින් උදේට දවල්ට හවසට දහස් ගණනක් ළමයි සේවකයෝ යනවා එනවා කැම්පස් එකේ administrative staff පශ්චාත් උපාධි කට්ටියයි අට දාහක් විතර and උපාධි අපේක්ෂක විතරක් පාලොස් දාහකට කිට්ටු ගානක් ඉනි ඉන්නවා
උපාධි අපේක්ෂකයෝ ගෙන් සියයට 25ක් විතර බස්වලින් හෝ පෞද්ගලික වාහන වලින් ආවත් විජේරාම හන්දියෙන් විතරක් දවසට විශ්වවිද්‍යාලයට සම්බන්ධ අය විතරක් ගත්ත දහදාහක් පහළොස් දාහක් trip generate වෙනවා. දැනට kv ලයින් එකේ එක පැත්තකට දවසට යන්නෙත් දවස පුරාම පහළොස් දාහ.
අනික බලපං මචං රතු ලයින් එකේ ගංගාරාමේ කොල්ලුපිටියේ බෞද්ධාලෝක මාවත තිඹිරිගස්යාය වගේ වැඩිපුර office තියෙන පැතිවල ලෝඩ් + nugegoda school + class ලෝඩ් + හයිවේ වලින් බස්වලින් load ekata අයට කොට්ටාවට යන්න කිරුළපනේ බැහැලා ්රීන් ලයින් එකට නැගලා නාරාහෙන්පිට ගිහිල්ලා එතනින් normal trainn එකේ කොට්ටාවට යන්න වෙනවා. ඔය නගින බහින වැඩේටම විනාඩි පහළොවක් විතර යයි .
redline එක මහරගමට ම high-level එකේ ගිහිල්ලා නාවින්න හරියෙදි normal කෝච්චියට join වෙලා එතනින් නවත්තන්න තිබ්බා එක green ලයින් එක කිරුළපනේ ඉඳන් 120 පාරේ දිගටම පිළියන්දල හරහා හොරණ ටයි යන්න තිබ්බේ ඒ පාර තමයි මිනිස්සු ලොකු ගානක් ගමන් නිවන් යන්නේ
menna mehema una uan 120 full route and 138 full rote 2kama cover wela minissu bus, private vihical wala yana eka adu karaganna thibba
138 route eke 3min interval eke maharagamin witarak bus yanawa. 120 nam man danne ne. maharagamata/kottawa eka ekek hitanna towon hall wala indala. u train 3 kin enna oni. minissu single bus eke enna puluwan kama thiyeddi train 3 kin negala behela eida.
mama nam kiyanne LRT or subway or hadana mokak hari magulak menna we design ekata gahuwa nam sehena minissu use karai. netham wenne anithimata api usd billion ganan naya eka witarai . trafic adu wena ekakuth ne
me route design kale kawda ban. lankwe unda?.mama nam expert kekenk newe. but man den 15 years wage indain daily wedata yanawwa kottawa/maharagama wage pethi wala indala town hall ekata. bus or car eke. kv yanne ne. giyoth tawa Rs 250 witara yanawa station ekata wheel ekaka yanna