සිංහල immunity 2

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    හරියට බේත් වැටිලා නෑ වගේ - ඔයා බලන්න උත්සාහ කොරලා මෙතන - මේ ලංකාවේම පීනස් වෙදකමට ප්‍රසිද්ධ අති දක්ෂ වෙද පරම්පරාවක්. ගොඩක් පීනස් නිට්ටාවටම සුව කොරලා තියෙනවා මේ මෑතකදිත්.

    nasananda.jpg


    ඔය තෙල් කඩෙන් අරන් ගාන්න යන්න එපා හරිද , ඒක හරියන්නෙ නෑ. ඒ වෛද්‍ය ප්‍රතිකාර අකුරටම නොවැරදිව සුව වෙනතුරුම කරන්න.

    හරි. එකත් try කරලා බලමු.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    අප්පු අයියා ලෝ කොලේජ් ගියාට මේ දේවල් ඉගෙන ගත්තේ කොහෙන්ද? දැන් වැඩ කරන තැන් රජයේ පරේෂන ආයටනයක් ද? අපිත් ආසයි ඉගෙන ගන්න.පරම්පරාවෙන් වෙද්දුද නැත්තං
     

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    අප්පු අයියේ මටත් හමේ රෝගයක් තියේ.
    ඉස්හොරි තියන්වා .කලින් හිස් හොරි විතරයි.පොතුවගේ ගැලවෙනවා.ඊට පස්සේ උරහිස හරියේ බිබිලි එන්න ගත්තා .තාම තියනවා.පොඩි සැරව බිබිලි වේදනාවක් නම් නෑ.ඊට පස්සේ වැලමිටට උඩින් පිටිපස්ස ,දනහිස උඩින් හම වේලෙන්න අරන් කොරල වගේ හැදිලා කැඩි කැඩි යනවා.බේතක් ගන්න හොද තැනක් කියන්න 😁😁😁
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    මේවා පාවිච්චි කරලා බලලා ගුණ අගුණ දාමු නේද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kohomada සෙම hodakara ganne ?

    සෙම/පීනස් වෙදකමට දක්ෂ ප්‍රවීණ දේශීය වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න ඕන

    අප්පු අයියා ලෝ කොලේජ් ගියාට මේ දේවල් ඉගෙන ගත්තේ කොහෙන්ද? දැන් වැඩ කරන තැන් රජයේ පරේෂන ආයටනයක් ද? අපිත් ආසයි ඉගෙන ගන්න.පරම්පරාවෙන් වෙද්දුද නැත්තං

    රතු මිරිස් කන්නෙ නෑනේ. ඉතිං බඩවැල් දුර්වල වෙන්නෙ නෑ. ඒ නිසා ලේ දුර්වල වෙන්නෙ නෑ. ඒ හිංදා දිගු මතකය තියුණු වීම තමා ඕකේ රහස.

    Mekata uththarayak dento.... Semath thiyanawa.. nidimatha kammali gathiyath ekka..

    ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ගන්නම ඕනා. ඕක පස්සෙ සංකූල වුණාම ලේසි නෑ.

    මේවා පාවිච්චි කරලා බලලා ගුණ අගුණ දාමු නේද?

    දැඩිව අවධාරණය කරනවා - වෛද්‍ය උපදෙස් මතම පමණයි.