සිංහල immunity 2

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පු (රාළ) අද එළකිරිවාසීන්ට කියල දෙන්න යන්නේ ආදිං සිංහලුන්ට ඒ හිතාගන්න බැරි ජවයක් සහ දරාගැනීමේ හැකියාවක් ලබා ගන්න උදව් කොරපු අති විශිෂ්ඨ සිංහල වෙදකමේම පමණක් තියෙන අනික් මොනම වෙදකමක වත් නැති අපේම දේශීය නියම ආරිය සිංහල ඔසු දෙකක් ගැනයි.

    අප්පු (රාළ) ගෙ ඔළුවෙ පොතු ගැලවෙනවා වගේ psoriasis නොවන චර්ම රෝගයක් හැදිලා , dermatologists ලා 4 දෙනෙක්ගෙන් බේත් අරගෙන බර ගාණක් වියදම් කොරලා ඒත් හරියන්නෙ නැතුව, මඟ අරින්නම බැරි wedding එකකට යාගන්න විදියක් නැති වෙලා නන්නත්තාර වෙලා ඉන්නකොට රාජිගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ
    සුලේඛා පුංචිහේවා වෙද හාමිනේ මිහිපිට දෙවඟනක් වගේ පිහිට වෙලා මේ බේත අප්පු (රාළ)ට නියම කෙරුවා. මේක නොදන්න කෙනෙක් නෑ. හැබැයි ගොඩක් අය මේකෙ ගුණ අත්දැකලා නෑ. මේ තියෙන්නේ එදා ඒ ගත්තු බේත් බෝතලේම තමයි. දැන් කල් පැනලා , හැබැයි අබමල් රෙණුවක කෑල්ලක් වත් තාම නරක් වෙලා නෑ.

    101316573_3165628910150821_3817603301914968064_n.jpg


    මේක ගැන ලංකාවෙ නොදන්න බත් කන සිංහලයෙක් නෑ. මාස 2 යි කෑවේ වෙද හාමිනේ කියපු විදියටම , ලෙඩේ හොඳ වෙලා කොණ්ඩෙ තද කළුවට දිස්නෙට වැවෙන්න ගත්තා කියහංකෝ. ඩයි ඕනෙම නෑ. දකින අය අහනවා කොණ්ඩෙ ඩයි කෙරුවාද කියලා ( දැන් උඹලා මේක අරං කන්න යන්න එපා කොණ්ඩේ කළු කොරගන්න, ඒක හරි යන්නෙ නෑ , වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කොරන්න ඕන ඒක වෙන්න).

    ඒ විතරක් ද ? - මේක කෑවේ 2014 අග වගේ - දැන් 2020 ඔක්තෝම්බර් - මේ වෙනතුරු එක පාරක් අප්පු (රාළ)ට උණක් හැදිලා නෑ කියහංකෝ.

    ඉතිං මේක අළුත උපන් බබෙක්ට දින 14 කින් පස්සෙ කොත්තමල්ලි ඇටයක ප්‍රමාණය දේශීය වෛද්‍යවරයෙක් නියම කරන අනුපාන (supportive drugs) එක්ක දීලා - මාස 6 කින් පස්සෙ කොත්තමල්ලි ඇට දෙකක මාත්‍රාවෙන් අවුරුද්ද වෙනකල් දුන්නොත් කොහොම වෙයි ද ? අවුරුදු 20 වෙනකල් ඒ දරුවට උණක් එන්නෙ නෑ ඇඟ ඇතුලෙන්.

    අප්පු (රාළ) මදුරු දැල් දාන්නෙ නෑ , ඇති පදං මදුරුවන්ට ඇඟේ වහලා ලේ බීලා පලයන් කියලා ඉඩ දීලා තියෙන්නේ. ඕන ටැප් එකකින් වතුර බොනවා. ඕන මළ ජරාවක් නිතර නිතර නැති වුණාට හිතුනොත් කනවා. ඕන කැළේක රිංගනවා. හිතෙන ඕන දිහාවක යනවා, එහෙ තියෙන ඕන කෑමක් කනවා, ඕන ටැප් එකකින් වතුර බොනවා .

    ඔය නිදහස අප්පු (රාළ) ට දුන්නේ ඔය උඩ කියපු සිංහල බේතෙනුයි.


    තාමත් අප්පු (රාළ) ඔය බේත් බෝතලේ සිහිවටනයක් හැටියට තියන් ඉන්නවා.

    -------------------------------------------------------------------------------------------------


    ඊලඟට මේක. මේක ඇඟේ තියෙන ගැම්ම අඩුවෙන්න නොදී තියාගෙන වඩවලා දෙන එකක් මිස ඇඟේ ගැම්ම නැති කෙනෙක්ට ගැම්ම හදවන එකක් නෙවි. අනික A/C කාමර වල ඉන්න, ඇඟෙන් පැයක් දෙකක් දාඩිය වගුරලා මහන්සි වෙන්න බැරි පුයර බබාලාට නම් අදාළම නෑ.

    හිතුමතේට කාල කෙළවගන්න නම් එපා පුතීලා. suicidal depression එන්න පුළුවන් ඉතාම ඉක්මනින්.

    120481511_3508083115905397_1682634584402681252_n.jpg


    මේක හරි වෛද්‍ය උපදෙස් මත කෑවාම (මේක බේත නෙවි , උප්ත්‍රේරකයක් , මේක වෛද්‍යවරයා නියම කරන තවත් අනුපානයක් [supportive drug] එකක් එක්කයි කන්නේ. එතකොට ඒකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ඉතා ඉක්මනින් ඇට මිදුළු කරා ගිහිල්ලා ශුක්‍ර ධාතුව බවට පත් වෙලා, ඕජස වඩවනවා, එහෙම නොකළොත් තමා කලින් කිව්වා වගේ සංකූලතා එන්නේ)

    1 කඩිගාය හැදෙනවා - ඒ කියන්නෙ නිකං ඉන්නම බෑ, මොකක් හරි වැඩක් කොරන්න ඕන. එක්කො ලියන්න ඕනා. නැත්තම් උදැල්ලක් අරන් කොටන්න ඕන, ඉරටු ටිකක් එකතු කොරන් ඉදලක් හදන්න ඕන. මෙකී නොකී නිෂ්පල නොවෙන පලදායී වැඩමයි කොරන්න හිතෙන්නේ.

    2 නැවුම් අදහස් හිතට ගඟ ගලන්න වගේ ගලන්න ගන්නවා.

    3 ඇඟේ ගැම්ම උපරිමෙන් දැනෙනවා, ඉතාම ප්‍රබෝධමත් ගතියක් දැනෙනවා , හරියට ජිම් එකකට ගිහිල්ලා සෙල්ලම් කොරලා cool down වෙලා ඊට පස්සෙ උණු වතුරින් නෑවාම එනවා වගේ පට්ටම feeling එකක් එනවා.

    4 එක දශමෙකවත් කම්මැලිකමක් නම් දැනෙන්නෙම නෑ. (හැබැයි දැන් සිංහලු ලෝක ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ ලෝකෙ කම්මැලිම ජාතිය හැටියටයි)


    මේක තරුණ කාලේ කාපු දැනට වයසට ගිහින් ඉන්න එක්කෙනෙක් වත් clinic එකකින් බේත් බොන්නෙ නෑ.

    ඕකෙ තියෙන බාලම ගුණය තමයි , හැමෝම දන්න ලිංගික ශක්තිය වඩවලා දීම. මෙකී නොකී ඊට වඩා ගුණ කන්දරාවක් ඔය ඔසුවේ ගැබ් වෙලා තියෙනවා.

    එහෙම වෙන තවත් බේතක් මේ ලෝකෙ නෑ. ඒ නිසා තමා ඕකට ශ්‍රීමත් කියල කියන්නේ.

    රොබට් නොක්ස් එයාගේ පොතේ කියනවා , ලංකාවේ එක හිඟන්නෙක් එයා දැක්කෙ නෑය කියල. ඔන්න ඒක වෙන්න රහස.

    ඉතිං අපිට දැන් ලංකාවේ ඉන්න හිඟන්නො ටික නැති කොරන්න බැරිද පුතී ?

    මේ නූලත් බම්ප් කොරන් යමන් හාද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරිනේ රාළේ... මේ ඔබ කිව්ව ප්‍රඩක්ට් ඕකම හරියටම ගන්න පුලුවන් තැන කියන්න.. ඔය මෝදකේ[මෝල් වෙන්න නෙවෙයි, වැඩ පල කරන නිසා ආසයි ඕක ගන්න]

    bump

    p.s. රාජිගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ direct ganna pluwanda ? without prescription
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සුපිරිනේ රාළේ... මේ ඔබ කිව්ව ප්‍රඩක්ට් ඕකම හරියටම ගන්න පුලුවන් තැන කියන්න.. ඔය මෝදකේ[මෝල් වෙන්න නෙවෙයි, වැඩ පල කරන නිසා ආසයි ඕක ගන්න]

    bump
    දේශීය වෛද්‍ය උපදෙස් මත - ඕක එක පාර දෙන බේතක් නෙවි - මුලින් ඇඟ ඔය බේතට ඕන ගාණට හදවන්න ඕන - එක කළාට පස්සෙයි ඕක දෙන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දේශීය වෛද්‍ය උපදෙස් මත - ඕක එක පාර දෙන බේතක් නෙවි - මුලින් ඇඟ ඔය බේතට ඕන ගාණට හදවන්න ඕන - එක කළාට පස්සෙයි ඕක දෙන්නේ.
    හා රාජගිරියට ගියානම් හරි එහෙනම්... ගිහින් කොහොමද ඩොකාට කියන්නෙ ? මොකක්ද ලෙඩේ කියන්නෙ ? ලෙඩක් නෑනේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හා රාජගිරියට ගියානම් හරි එහෙනම්... ගිහින් කොහොමද ඩොකාට කියන්නෙ ? මොකක්ද ලෙඩේ කියන්නෙ ? ලෙඩක් නෑනේ

    ඇඟ හදාගන්න , stamina වැඩි කොරගන්න ඕන කියල කියන්න.
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අඩේ ඔලුව පෙන්නන්න ගිය ගමන් ඉස්සකුඩිච්චියක් දාගන්න තිබ්බේ....
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    852
    1,376
    93
    දේශීය වෛද්‍ය උපදෙස් මත - ඕක එක පාර දෙන බේතක් නෙවි - මුලින් ඇඟ ඔය බේතට ඕන ගාණට හදවන්න ඕන - එක කළාට පස්සෙයි ඕක දෙන්නේ.

    සිංහලබේත් වල ඔය සීන් එක තියෙනවානේද? ඔය කාටිලේජ ගෙවිච්ච අයට එහෙම එක සැරේ බෙහෙත් දෙන්නේ නෑ ඉස්සෙල්ලා ඇඟ නිවෙන්න කියලා බෙහතෙක් දෙනවා..

    PS: අශ්වගන්ධත් ගන්නවානේද Stamina වැඩි කරන්නයි Stress අඩු කරන්නයි
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    මචන් කොන්ඩේ පැහෙනවට ඕක හරියනවද ?
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080
    113
    අඩෝ මට එකෙක් කිව්ව අශ්වගන්ද වලට උස යනව කියල ,ඒක සිරාද 😮😮
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    දේශීය වෛද්‍ය උපදෙස් මත - ඕක එක පාර දෙන බේතක් නෙවි - මුලින් ඇඟ ඔය බේතට ඕන ගාණට හදවන්න ඕන - එක කළාට පස්සෙයි ඕක දෙන්නේ.
    oka ithn saralawa kiyanna puluwanda ?? padam karanna oni lede kiyanna oni wenna oni ohoma kiwuwama hari information ekak nane kiyanawa nam hariyata karanna ona widiya kiwuwa nam lesi neda ??
    weda karanna kamali kama yawa ganna oni patta kamali wedak karanna
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    oka ithn saralawa kiyanna puluwanda ?? padam karanna oni lede kiyanna oni wenna oni ohoma kiwuwama hari information ekak nane kiyanawa nam hariyata karanna ona widiya kiwuwa nam lesi neda ??

    මිනිස් ඇඟවල් තියෙනවා වර්ග 7 ක්.

    වාතජ (high rate of air circulation process)
    පිත්තජ (high rate of digestion process)
    කඵජ (high rate of inflammation process)
    වාත පිත්තජ
    වාත කඵජ
    පිත්ත කඵජ
    ත්‍රීදෝෂජ

    ලෙඩ හැම එකක්ම එන්නෙත් ඔය උඩ කිව්ව වර්ග 7න් කියපු ඒවාම ක්‍රම වලින් 7 කිනුයි.

    එතකොට ආකාර 49කින් එන රෝග අවස්ථා ප්‍රතිකාර පන්ති 49කින් සුව කරගන්න ඕන මුලින්.

    ඊට් පස්සේ - ඒක ස්ථාවර කරවන්න ඕන.

    ඊට පස්සෙ ඔය බේතට සුදුසු ගාණට ඇඟේ සප්ත ධාතු වඩවන්න ඕන. ඊට පස්සෙයි ඔය බේත දෙන්නෙ අර ඇඟේ ස්භාභාවයට (ප්‍රකෘතිය කියලයි ඒකට කියන්නේ) ඔබින අනුපානයක් සමඟින්.

    ඔන්න සරලව කිව්වා.

    weda karanna kamali kama yawa ganna oni patta kamali wedak karanna

    ඒ සෙමට - සෙම හරියට හොඳ කොරගත්තාම ඒක හරි යනවා. කම්මැලිකම් නැති වෙලා උනන්දුව ආයේ එනවා.
     
    • Love
    • Like
    Reactions: 326 and dagayaa