නෑ බන්.. ඌ කියපු එක හරි... උබල කියන විදිහට attract වෙන්නෙ backpaking /budget සුද්දො විතරයි... උන්ගෙන් රටකට ලොකු ආදායමක් එන්නෙ නෑ... High end tourism එකකට ඔය වගේ දෙවල් ඕනෙ බන්... අතේ කෝටි ගනන් තියෙන ඒව විසික් කරන්න විදිහක් නැතුව ඉන්න උන් බස් වල ගිහිල්ල කදු නැගල බලන්නෙ නෑ... උන්ට ඕනෙ luxury feelings... මහින්දව සුද්ද කරනවා නෙවෙයි ඒත් මම උගෙ ප්ලෑන් වල ඒක දැක්ක පොර open කරපු ඔක්කොම එහෙම සල්ලිකාර ලොකු touristල ගෙන්නන්න කරපුවා... arcade එක, sea planes, lotus tower, Casino etc. ඕවගෙන් gems buy කරන්න අර backpaking එවුන් යන්නෙ නෑ... ඕවගෙ ඔක්කොම target සල්ලි තියෙන උන් ගෙන්නන්න.... අනිත් එක casino අපි හිනා උනාට බලපන් දැනටම කොළඹ තියෙන ඒවට එන්නෙ මොන සුද්දොද කියල.. ලෝකෙ billionariesල සහ උන්ගෙ ලමයි ඇවිත් සෙල්ලම් කරන්නේ.. ඕව සුපිරියටම කරනවා thailand.... අනික ඕක open කරන්න තිබ්බ ලංකාවෙ අයට යන්න තහනම් foreign passport එකකට යන්න පුලුවන් කියා නීති ගෙනල්ලා... අනික උබලට මතකද එදා වෙල හොයන එකා කැසිනෝ ගහලා දරු පවුල් අනාතයි කියල ඒ දවස්වල කටීය මැරෙන්න හැදුවා.... අනේ බන් කුලී වැඩ කරන උන් හිල්ටන් එකෙන්වත් වේලක් කන්නෙ නැතුව අඩුම bid එක කෝටියෙන් විතර පටන් ගන්න කැසිනො යයිද... නැහැනේ බන්, ඕවට එන්නෙ ඒ ගානට සල්ලි තියෙන, ඒවට කරගන්න දෙයක් නැති උන්... tourism ගැන කිව්වොත් උබ මාලදිවයිනේ tourist income එකයි.. උන්ගෙ තියෙන attractionයි බලපන්... සබ්මැරීන් ටුවර්ස්, බොට්ටු පදින ඒව එහෙම... අනිත්ව villa වල prices බලපන්....
උබ කියපු ස්වකභාව සෞදර්‍ය මාර්කට් කරනව කියමුකෝ.. එහෙනම් ඒක බලන්නත් සල්ලිකාරයෙක් ගෙන්න ගන්න ම්ම අර කියපුවා ඕනෙ මචන්...... පලවෙනි දවසේ කොළඹ 5 star එකක... දෙවෙනි දව්ස නුවර එලි plain tour එකක්.. සිහිවටනෙට silvor top tea pack එකක් (ඕකෙ ගාන හොයල බලපන්)... ඊලග දවස් 3,4 අරුගම්බේ.. surfing කරා.. boat ride, submarine ride, තව අර එල්ලිල යන මගුල් ගොඩක් තියෙනවා.. ඊට පස්සෙ galle.. fort එක ඇතුලේ අම්මටසිරි වෙන්න shopping.. gems/handy crafts/ayurvedic spa ආපස්සට colombo ආව.. pub එකේ සැපක් ගත්ත කැසිනෝ පාරක් ගැහුවා හිත ගිහිල්ලා, උගෙ business එකේ branch එකකටත් invest කරන්න හිතන් ගෙදර ගියා... මේ ඔක්කොගෙම ගොඩක් වෙලාවට ප්‍රවාහන මාද්‍ය ප්ලේන් එක...
උබල අපිට හිනා ගියාට සල්ලි විසිකරගන්න විදිහක් නැති උන් ඕව විසි කරන්නේ මෙහෙම... තවත් සුවර් නැත්තම් අපේ රටෙත් සල්ලිකාරයෝ පිටරට ගිහින් බස් එකේ ගිහින් කදු නගින ෆොටෝද තියෙන්නෙ.. මම කිඅපු විදිහෙ ඒවද කියල හිතල බලපන්...
bayawenna epaa mektth haha watenawa 3,4k