Lap එකේ අවුලක්. උදව්වක් දෙන්න

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    කොල්ලනෙ මගෙ ලැප් එක ඔන් කලාම ඩොට් එක එක දිගටම ඔටෝ වදිනවනේ. Esc key එක එබුවම නවතිනවා. ආපහු සමහර වෙලාවට එහෙම වෙනවා. ඔන් කරපු ගමන් නම් අනිවාර්යයෙන්ම වෙනවා. Windows 8.1 තියෙන්නේ ලැප් එකේ. පාස්වර්ඩ් දාලා නැති නිසා start එක ආව ගමන් search වෙන්න ගන්නවා ඩොට් එක දිගටම වැදිලා. Esc එකෙන් නවත්තපුවම නවතිනවා.
    නිකන් ඩෙස්ක්ටොප් එකට ගිහින් ඉන්නකොට කී එකක් එබුවම සවුන්ඩ් එකක් එන්නෙ. ඒ සවුන්ඩ් එක නිකම්ම එනවා සමහර වෙලාවටත්.

    මේක වයිරස් එකක් නිසා එන ලෙඩක් ද නැත්නම් හාඩ්වෙයාර් අවුලක්ද?

    මේක හදා ගන්න දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන් ද
     
    • Like
    Reactions: samsri and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    කොල්ලනෙ මගෙ ලැප් එක ඔන් කලාම ඩොට් එක එක දිගටම ඔටෝ වදිනවනේ. Esc key එක එබුවම නවතිනවා. ආපහු සමහර වෙලාවට එහෙම වෙනවා. ඔන් කරපු ගමන් නම් අනිවාර්යයෙන්ම වෙනවා. Windows 8.1 තියෙන්නේ ලැප් එකේ. පාස්වර්ඩ් දාලා නැති නිසා start එක ආව ගමන් search වෙන්න ගන්නවා ඩොට් එක දිගටම වැදිලා. Esc එකෙන් නවත්තපුවම නවතිනවා.
    නිකන් ඩෙස්ක්ටොප් එකට ගිහින් ඉන්නකොට කී එකක් එබුවම සවුන්ඩ් එකක් එන්නෙ. ඒ සවුන්ඩ් එක නිකම්ම එනවා සමහර වෙලාවටත්.

    මේක වයිරස් එකක් නිසා එන ලෙඩක් ද නැත්නම් හාඩ්වෙයාර් අවුලක්ද?

    මේක හදා ගන්න දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන් ද

    Advanced System care !

    imgingest-7209727262659016932.png

    මෙන්න මේ සොෆ්ට්වෙයර් එක දාගෙන එක පාරක් ස්කෑන් කරලා අවුල් ටික හදන් රී ස්ටාට් කරලා බලන්න හරි යයි..
    ඕක සෙටින්ග්ස් වල අවුලක් මචන්..
     
    • Like
    Reactions: samsri and lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    උබ කෑම කන්නෙත් ඕක තියාගෙන නේ ? කීබෝඩ් එක අස්සේ බත් ඇට පරිප්පු කෑලි හිර වෙලා ඇති.. උඩින් ගලවන්න පුලුවන් එකක් නම් පොඩ්ඩක් ගලවල clean කරන්න ;-)
     
    • Like
    Reactions: samsri

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    Mulin keyoard eka hodata suda karanna. dust keys asse hira unaama ooka wenawa.
    keyboard short ekak ethi. BIOS/UEFI walin onboard keyboard eka disable karala (puluwannan, nettan ribbon eka galawanna wenawa) USB keyboard ekak gahala on karala balanna. ethakota lede harinan, keyboard eka daanna wey.
    මම බයෝස් වලින් ඩිසේබල් කරල බලන්න ට්‍රයි කරන්නම් මචන්. ගලවන්න නම් බයයි ඒ ගැන දන්නේ නැති නිසා. බැරි උනොත් හදන කෙනෙක්ට පෙන්නලා බලනවා. රිප්ලයි එකට ගොඩක් ස්තූතියි මචන්
     
    • Like
    Reactions: samsri

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    Windows has an option to ignore continuously pressed keys (features is called filter keys)

    https://support.lenovo.com/lk/en/solutions/ht500119#:~:text=In Windows 10, open Start,(check to turn on).

    check the above link and enable it, that should fix the issue

    මම බයෝස් වලින් ඩිසේබල් කරල බලන්න ට්‍රයි කරන්නම් මචන්. ගලවන්න නම් බයයි ඒ ගැන දන්නේ නැති නිසා. බැරි උනොත් හදන කෙනෙක්ට පෙන්නලා බලනවා. රිප්ලයි එකට ගොඩක් ස්තූතියි මචන්
    ලැප්ටොප් එකේ මොඩ්ල් එක යූටූබ් එකේ සර්ච් කරලා බලන්න ගොඩක් ලැප්ටොප් වල කීබෝඩ් ගලෝන එක ලේසි වැඩක්
     
    • Like
    Reactions: samsri and lilman

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කීබෝඩ් එකේ අවුලක් මචන්.

    අලුත් කීබෝඩ් එකක් දාන්න වෙයි, Service කලත් ආයෙ ඕක එනව ගොඩක් වෙලාවට..

    මගෙ දැන් කීබෝඩ් දෙකක් දැම්මා අලුතින් :baffled:
     
    • Like
    Reactions: samsri