මේ මිනිස්සු කොහේ ඉපදෙයිද බං

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැගෙනහිර-ගිණිකොනදිග ආසියානු රටවලට ඕවා අමුතු දේවල්ද .උන් නොකන සතෙක් නෑනේ.


    ගෙම්බට වෙන දේ බලපන්කෝ.




    චීනේ වූහන් වල බලු මස්



    සතර අපායේ තියෙන බියකරු බව පේනවානේ.
     
    Last edited:
    • Like
    Reactions: Aruna119

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    83683824-2808415735882714-4558637159367573504-n.jpg
     
    • Sad
    Reactions: Aruna119

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    මම යව යව බැලුවේ... අම්මෝ

    උන්ට වෙන්නෙත් ඔය වඳුරට වෙච්ච දේම තමා. කර්මය පල දදී සංසාරයේ යනවා. මාත් සර්පයෝ එහෙම මරලා තියෙනවා මිනිස් ජීවිත ගැන හිතලා. එහෙමයි කියලා ඉතිං ගැලවීමක් නෑ.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Aruna119