මම යව යව බැලුවේ... අම්මෝ
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Oct 11, 2020 #1 මම යව යව බැලුවේ... අම්මෝ
kukkupatiya Well-known member Dec 27, 2012 1,411 1,015 113 Oct 11, 2020 #2 mewa fake putha oke series 4k thiyenawa Reactions: Aruna119
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Oct 11, 2020 #3 ශුවර්ද?
vckeranda Well-known member Nov 12, 2013 1,388 1,007 113 Oct 11, 2020 #4 ammmo bn . fake nam hodai.shit dakkahama awl Reactions: Aruna119
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 11, 2020 #5 නැගෙනහිර-ගිණිකොනදිග ආසියානු රටවලට ඕවා අමුතු දේවල්ද .උන් නොකන සතෙක් නෑනේ. ගෙම්බට වෙන දේ බලපන්කෝ. චීනේ වූහන් වල බලු මස් සතර අපායේ තියෙන බියකරු බව පේනවානේ. Last edited: Oct 11, 2020 Reactions: Aruna119
නැගෙනහිර-ගිණිකොනදිග ආසියානු රටවලට ඕවා අමුතු දේවල්ද .උන් නොකන සතෙක් නෑනේ. ගෙම්බට වෙන දේ බලපන්කෝ. චීනේ වූහන් වල බලු මස් සතර අපායේ තියෙන බියකරු බව පේනවානේ.
charitha2011 Well-known member Jan 25, 2011 16,489 1 32,193 113 - උඩරට - Oct 11, 2020 #6 Aruna119 said: මම යව යව බැලුවේ... අම්මෝ Click to expand... ලෝකෙන්ම රසම මස් වදුරු මස්ලු .. එක වැඩසටහන කීවේ පිටරට.. Reactions: Aruna119
Aruna119 said: මම යව යව බැලුවේ... අම්මෝ Click to expand... ලෝකෙන්ම රසම මස් වදුරු මස්ලු .. එක වැඩසටහන කීවේ පිටරට..
N nalin0001 Well-known member Jun 12, 2014 20,107 34,658 113 Oct 11, 2020 #8 Aruna119 said: මම යව යව බැලුවේ... අම්මෝ Click to expand... උන්ට වෙන්නෙත් ඔය වඳුරට වෙච්ච දේම තමා. කර්මය පල දදී සංසාරයේ යනවා. මාත් සර්පයෝ එහෙම මරලා තියෙනවා මිනිස් ජීවිත ගැන හිතලා. එහෙමයි කියලා ඉතිං ගැලවීමක් නෑ. Reactions: NRTG and Aruna119
Aruna119 said: මම යව යව බැලුවේ... අම්මෝ Click to expand... උන්ට වෙන්නෙත් ඔය වඳුරට වෙච්ච දේම තමා. කර්මය පල දදී සංසාරයේ යනවා. මාත් සර්පයෝ එහෙම මරලා තියෙනවා මිනිස් ජීවිත ගැන හිතලා. එහෙමයි කියලා ඉතිං ගැලවීමක් නෑ.
NRTG Well-known member Oct 19, 2019 41,015 198,393 113 Colombo, Sri Lanka Oct 11, 2020 #9 BUMP BRO.... Reactions: TCB Rox, UKKU PUTHA, Arumbaya De Almeida and 1 other person