චීන බස ඇසට හුරු කරමු

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    fxZyXHP.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ගු ඇන් පි ගොන් බඩු ටික අරාබි බස අත ඇරල වගේ සහරානයගෙන් බෝම්බ කෑවට පස්සෙ... :lol: :lol: :lol: :lol:

    සහරාන් ල හැදිලා තියෙන්නේ බලද්දී නැගෙනහිර උදානයෙන් බන් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිව අනිව සහරානය බෝම්බෙ ගැහුවෙත් නැගෙනහිර උදානය කාලෙනෙ.. කොටින්ම 97 පාරක් අනතුරු අගෙවුවෙත් ඒ කාලෙමෙනෙ.. :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    අනිව අනිව සහරානය බෝම්බෙ ගැහුවෙත් නැගෙනහිර උදානය කාලෙනෙ.. කොටින්ම 97 පාරක් අනතුරු අගෙවුවෙත් ඒ කාලෙමෙනෙ.. :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    මම නෙවෙයි බන් කියන්නේ මෙච්චර පල්ලි හැදුව, මුස්ලිම් ඇමතිලා වැඩිම හිටපු ආණ්ඩුව කියල.. ඕවා වල සංවිදානය වෙලා තමයි ටික ටික ඕවා වැඩි වෙන්න ඇත්තේ. නිකන් ඉන්න වෙලාවට හිතල බලපං.
     
    • Like
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නෙවෙයි බන් කියන්නේ මෙච්චර පල්ලි හැදුව, මුස්ලිම් ඇමතිලා වැඩිම හිටපු ආණ්ඩුව කියල.. ඕවා වල සංවිදානය වෙලා තමයි ටික ටික ඕවා වැඩි වෙන්න ඇත්තේ. නිකන් ඉන්න වෙලාවට හිතල බලපං.
    මම මොකටද බන් ඕව හිතන්නෙ මට මේ සහරානය ගැන හිත හිතා ඉන්නවට වඩා වෙන වැඩ තියෙනව, උබලට වැඩක් නැති එකේ උගෙ උප්පත්තියෙ ඉදන් නස්පැත්තිය වෙනකන් හිතපල්ල :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: dassa89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    මම මොකටද බන් ඕව හිතන්නෙ මට මේ සහරානය ගැන හිත හිතා ඉන්නවට වඩා වෙන වැඩ තියෙනව, උබලට වැඩක් නැති එකේ උගෙ උප්පත්තියෙ ඉදන් නස්පැත්තිය වෙනකන් හිතපල්ල :lol: :lol: :lol:
    එකනේ... :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ගු ඇන් පි ගොන් බඩු ටික අරාබි බස අත ඇරල වගේ සහරානයගෙන් බෝම්බ කෑවට පස්සෙ... :lol: :lol: :lol: :lol:
    හෙට අනිද්දා වෙනකොට එරෝසන් පනුවො බල්ලො කැරපොත්තො මීයෝ එම දුටු තැන කනවා . තව අර කෝටු දෙකෙන් තමා වැඩිපුරම කන්න වෙන්නේ . 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට අනිද්දා වෙනකොට එරෝසන් පනුවො බල්ලො කැරපොත්තො මීයෝ එම දුටු තැන කනවා . තව අර කෝටු දෙකෙන් තමා වැඩිපුරම කන්න වෙන්නේ . 😂
    උබල ක්‍රෝටන් කොල, කොස්කොල, පුන්නක්කු කකා උන්න වගේ කියල හිතුවද පොන්ස්... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    උබල ක්‍රෝටන් කොල, කොස්කොල, පුන්නක්කු කකා උන්න වගේ කියල හිතුවද පොන්ස්... :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඉස්සරට ඉතින් ඒවත් ඔයාලට කන්න වෙයි . ණයටනේ කන්නේ දැන් . සිගමනේ යන්නේ දැන් 500 කෑලී ඉල්ලන් .
     
    • Like
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සරට ඉතින් ඒවත් ඔයාලට කන්න වෙයි . ණයටනේ කන්නේ දැන් . සිගමනේ යන්නේ දැන් 500 කෑලී ඉල්ලන් .

    උබල කෑවට අපි නම් ඒව කන්නෙ නැ පොන්ස්, 500 ණයට ගන්නෙ නැතුව උබේ රනිල් පොන්සිය වගේ රටෙන් කෑල්ලක් වික්කනම්ද හරි යන්නෙ ???? උබේ පකනිලත් එහෙමලුද කෑල්ලක් විකුනනව ණය ගන්නෙ නැ එහෙමද ඌ කියන්නෙ ???? :rofl: :rofl: :rofl: :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    උබල කෑවට අපි නම් ඒව කන්නෙ නැ පොන්ස්, 500 ණයට ගන්නෙ නැතුව උබේ රනිල් පොන්සිය වගේ රටෙන් කෑල්ලක් වික්කනම්ද හරි යන්නෙ ???? උබේ පකනිලත් එහෙමලුද කෑල්ලක් විකුනනව ණය ගන්නෙ නැ එහෙමද ඌ කියන්නෙ ???? :rofl: :rofl: :rofl: :rofl:
    කෑල්ල විකුණන්නේ නැතුව කෝමද උබේ අප්පොච්චා 8% ණය වාරික ගෙවන්නේ කියහන් කෝ . ඉතින් දැන් පුලුවන් නම් අපිට ගෙවන්න පුලුවන් අපිට නැවත පවරන්න අපි ණය ගෙවන්නම් කියන්න එපැයි. ඒම හැකියාවක් තියනවනම් ඇයි තව 500 කෑලි ගන්න නිරෝධනය නොකොට නියෝජිතයො ගෙන්න ගන්නේ .

    කෑලි කෑලි සින්නකර දුන්නේ රනිල්ද ගෝල් ෆේස් එක ගාව

    පෝට් සිටිට හදලා ඉවර වෙන්නත් කලින් ණය ගෙවන්න සෙට් උනාම සල්ලි තියනවන්ම් ගෙවන්න පුලුවන් වෙන්න එපැයි. නිකං වැල් බයිලා කියනවා . හරි දැන් බලමුකෝ ඉතුරු 4 කොරන හැටි සෞභාග්‍යයේ දැක්ම . අපිටනම් පේනවා ලෙසටම වෙනව ඒක දැන් මරු ජය පතනවා . උබ වගේ තව 10-15 ඉන්න ඕනේ
     
    • Like
    Reactions: saturn

    දැන් වරාය විකුනය උබේ පොන්සි රනිල 8 % ගෙවල ඉවර කරාද??????? දැන් රනිල චීනෙන් 8% ණය ගත්තෙ නැද්ද ?????? ඕන්න ඔය දෙකට පුලුවන් නම් උත්තර දීපන් පොන්ස්,

    අවූරුදු 4 නෙමේ පොන්ස් අවුරුදු 10 කියපන් මොකෑ තොපි ලබන පාර දිනන්ඩ කියලද ලොල් හිතාගෙන ඇති පකනිලා දිනයි කියල :lol: :lol: :lol: :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෑල්ල විකුණන්නේ නැතුව කෝමද උබේ අප්පොච්චා 8% ණය වාරික ගෙවන්නේ කියහන් කෝ . ඉතින් දැන් පුලුවන් නම් අපිට ගෙවන්න පුලුවන් අපිට නැවත පවරන්න අපි ණය ගෙවන්නම් කියන්න එපැයි. ඒම හැකියාවක් තියනවනම් ඇයි තව 500 කෑලි ගන්න නිරෝධනය නොකොට නියෝජිතයො ගෙන්න ගන්නේ .

    කෑලි කෑලි සින්නකර දුන්නේ රනිල්ද ගෝල් ෆේස් එක ගාව

    පෝට් සිටිට හදලා ඉවර වෙන්නත් කලින් ණය ගෙවන්න සෙට් උනාම සල්ලි තියනවන්ම් ගෙවන්න පුලුවන් වෙන්න එපැයි. නිකං වැල් බයිලා කියනවා . හරි දැන් බලමුකෝ ඉතුරු 4 කොරන හැටි සෞභාග්‍යයේ දැක්ම . අපිටනම් පේනවා ලෙසටම වෙනව ඒක දැන් මරු ජය පතනවා . උබ වගේ තව 10-15 ඉන්න ඕනේ
    i don’t see his comment buruwa is in the ignore list 😂😂 but I can guess the answer.. ranil mention karala u naya gatta katawak neda dala tiyenne moda haraka 😂🤣😂🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City

    විශ්වය පුරා විහිදි ගියා ගිණි පොලි ණය රාවෙ .
    අපි වෙනුවෙන් අප හට පුද කරනා ලොන් සාගරය මෙ .
    චීනය හැදූ මාඕ නම් සොයුරු සෙවණ ඇසුරෙ .
    ගුණ දම් පිරු අභිමන් දැරු ස' ජින්පින්ග් නාමෙ .

    වැඩ කරන අපෙ විරුවා (ස' ජින්පින්ග්) ,සිරිලකට අරී සැමදා (ස' ජින්පින්ග්) ,
    ගිණි පොලිය දෙතොත් වෙ නම් (ස' ජින්පින්ග්) ,ඒ ඔබයි උතුම් මිනිසා .

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    i don’t see his comment buruwa is in the ignore list 😂😂 but I can guess the answer.. ranil mention karala u naya gatta katawak neda dala tiyenne moda haraka 😂🤣😂🤣
    ලොල් තවත් ගොන් බඩුවක් උක දෙන්ඩ ඇවිත් පේන් නැ කියල රගනව පව් අප්පේ කුජ්තම උන බඩුවක්... :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,788
    113
    ආශ්චර්යමත් රටක
    විශ්වය පුරා විහිදි ගියා ගිණි පොලි ණය රාවෙ .
    අපි වෙනුවෙන් අප හට පුද කරනා ලොන් සාගරය මෙ .
    චීනය හැදූ මාඕ නම් සොයුරු සෙවණ ඇසුරෙ .
    ගුණ දම් පිරු අභිමන් දැරු ස' ජින්පින්ග් නාමෙ .

    වැඩ කරන අපෙ විරුවා (ස' ජින්පින්ග්) ,සිරිලකට අරී සැමදා (ස' ජින්පින්ග්) ,
    ගිණි පොලිය දෙතොත් වෙ නම් (ස' ජින්පින්ග්) ,ඒ ඔබයි උතුම් මිනිසා .

    මේ අලුත් ජාතික ගීයද? 👍
     
    • Love
    Reactions: BruceWayne92

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විශ්වය පුරා විහිදි ගියා ගිණි පොලි ණය රාවෙ .
    අපි වෙනුවෙන් අප හට පුද කරනා ලොන් සාගරය මෙ .
    චීනය හැදූ මාඕ නම් සොයුරු සෙවණ ඇසුරෙ .
    ගුණ දම් පිරු අභිමන් දැරු ස' ජින්පින්ග් නාමෙ .

    වැඩ කරන අපෙ විරුවා (ස' ජින්පින්ග්) ,සිරිලකට අරී සැමදා (ස' ජින්පින්ග්) ,
    ගිණි පොලිය දෙතොත් වෙ නම් (ස' ජින්පින්ග්) ,ඒ ඔබයි උතුම් මිනිසා .

    උඹලට මතකද 2015 අපි ආධාර ගන්නෙ යුරෝපෙන් ඇමෙරිකාවෙන් කියල බෙර ගහගෙන නටාගෙන පෝට් සිටි නවත්තගෙන ඇවිත් අන්තිමට චීනෙටම වැඳල ණය ගත්ත. අන්තිමට වරායත් දීල තමා නතර උනේ. පවු නේද....