Sex කරන්න එපාම කරපු තැන.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    උබලගෙ ජීවිතේ Sex කරන්න එපාම කරපු තැන මොකක්ද? මට නම් අපෙ වයිෆ්ලගෙ ගෙදර. Sex කර කර ඉද්දි කවුරු හරි දොරට ගහනවා.

    සෙක්ස් කරන කොට මුවින් පිටවෙන ඒ ලස්සන වචන හා ඒ මිහිරි හඩ අහන් ඉන්න කෙනෙක්ට තමන්ට නොලැබුනු දේවල් මතක් වෙලා ඒකට බාධා කරන්න පෙලබෙනවා.. :lol:
    ඒ කාලේ සෙස් වගේ නෙවේනේ දැන් කාලේ සෙස් මරහඩ දෙනවනේ.. :lol:
    පරන මිනිස්සු කැමති නෑ තමන්ගේ සෙස් අතීතය සිහි කර ගන්න..එතකොට අමාරුයි ඉන්න. :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබලගෙ ජීවිතේ Sex කරන්න එපාම කරපු තැන මොකක්ද? මට නම් අපෙ වයිෆ්ලගෙ ගෙදර. Sex කර කර ඉද්දි කවුරු හරි දොරට ගහනවා.
    අපෝ ඔව් බං එහේ හරි කරදරයි. දැන් මම එලියට ගෙන්න ගන්නවා.
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මටනන් එහෙම එපා වෙන තැනක් නැහැ.. ඕනෑම පොසිෂන් එකක් කැමැත්තෙන් කරද්දී කරන තැන බලපාන්නෙ නැහැ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    උබ සෙස් කරන්නේ උදේ 8 ද? නැත්නම් හවස 5 ද?
    දොරට ගහන්නේ කෙල්ලව බේරගන්නද නැත්නම් :lol:

    මිත්‍රවරුනි කනගා‍ටුවෙන් උනත් කියන්න කැමතියි සෙස් කරන තවම කෙල්ලක් නෑ මට. :lol:
    අපි සිංගල් කොල්ලොනේ පොඩ්ඩක් වයස ගියාට. :rofl:
    බැදලා ඉන්න ගෑනූන්ගේ අතකොලු වෙලා ඉන්න මිතුරන් අදහස් බෙදා ගන්නවා නේ. :D
    ඉතින් ඒ පෙරදැනුවත් වීම් ඉදිරි අනාගතයට වටිනවා මේ විදිහට.. :love2:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබලගෙ ජීවිතේ Sex කරන්න එපාම කරපු තැන මොකක්ද? මට නම් අපෙ වයිෆ්ලගෙ ගෙදර. Sex කර කර ඉද්දි කවුරු හරි දොරට ගහනවා.
    සාලෙට ගිහින් කරපන්. එතකොට දොරට ගහන එකක් නෑ.

    air-board-message-lit-studio-36639453.jpg


    නැත්නම් කාමරේ ඉස්සරහා රේඩියෝ ස්ටේෂන්වලවගේ ON AIR displayඑකක් එල්ලපන්. වැඩේ කරද්දි Display එක ඔන් කරපන්. එතකොට කවුරුත් ඇතුලට එන්නෙත් නැ, දොරට තට්ටු දාන එකකුත් නැ .
     
    Last edited: