භාවනා කරනකොට මොළයට මොකද වෙන්නෙ? - බටහිර පර්යේෂණ හා උපකල්පන

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,241
    15,344
    113
    Umba nam baya nathuwa kata arala kiyanna puluwan 'Youtuber' kenek. Thawa thawath improve karaganna machan. Puluwan nam me content English version ekakinuth danna. Ethakota international views ei. Aththatama sathutui ban umbala wage sira porawal me wage dewal karana eka gana. Dan wadi hariyakma inne 2.50 likes hinga kana ewun mokak hari kunugodak daala. Ekko nathnam mokak hari kunu godak market karala.
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43

    මචං මේක පට්ට කමෙන්ට් එක. තැන්කියු වේවා. අපේ තරුණ ලමයින්ට මොකක් හරි අර්ථාන්විත දෙයක් ලැබෙන්න සලස්වන්න තමයි මේ වෑයම. මං ගොඩාක් කාර්ය බහුල කෙනෙක්. මට තියෙන නිදහස් වෙලාවෙන් කරන්න පුලුවං එක චැනල් එකයි. English චැනල් එකක් ලේසියෙන්ම කරන්න පුලුවන්කම තිබ්බත් එතකොට මට අපේ තරුණ ලමයින්ට යමක් කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවනේ. ඉතිං දැනට ඒ නිසා සිංහල එක කරගෙන යනව. මං කාටවත් දොස් කියන්න කැමති නෑ. නමුත් සිංහල යූටියුබ් චැනල්ස් ගැන පොඩි ස්ටඩි එකක් දැම්මම තමයි මට හිතුනේ එතැන පොඩි හිඩැසක් තියනව කියල. ඉතිං මං පුළුවන් විදිහට ඒ හිඩැස පුරවන්න උත්සාහ කරනව. ජය වේවා මචෝ!