2030 ජනපති

මේ ඩබල දෙපැත්තෙන් ඉල්ලුවොත් කාටද චාන්ස්?

  • සජිත් ප්‍රේමදාස

    Votes: 32 59.3%
  • නාමල් රාජපක්ෂ

    Votes: 22 40.7%

  • Total voters
    54
  • Poll closed .

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    විකල්පයක් කියලා එකක් ඒ වෙනකොට වත් හැදෙයිද ?.
    නැත්නම් 2030 වගේ වෙනකොට @Pathfinder_A2Z සහෝදරයා වගේ කට්ටිය කිරියට ඇවිත් කියයි විකල්පයක් නැති නිසා නාමල් ස තමයි හොඳ කියලා...
     
    • Like
    Reactions: dmsupun

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඔය දෙන්නම නැතිව, විමලුයි, චම්පිකයි ඉල්ලයිද දන්නේ නැහැ..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අපේ ලොකු සෑර්!
    xi_jinping_2019-jpg.96810

    ඉස්සෙල්ල චන්ද කොලේ ඉන්න උන්ට කතිර ගහන්න පුරුදු වෙලා වරෙන් බං.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    සමහරක් යන කඩේ යෑම ගැන හිතලා පාටලිවත් list එකට දැම්මොත් වටිනවා.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,803
    4,154
    113
    2023 wage sir marenawlau bn.thilak kandegama sir kivve.1959 bandaranayake marenakota tibba graha pihitimama dan tiyenawalu
    එරෝසන්ට ලෙවකන්න එක පුකක් අඩු වෙනවා :(