එක පක්ශෙක වැරදි වහන්න තව පක්ශෙක වැරදි පෙන්නලා වැඩක් නෑ. පක්ශ දෙකම වැරදි කියල තේරුම් ගන්න ඕනි.


නෝන්ඩි දාන්නෙ මොකටද කියලවත් තේරුම් ගන්න බැරි මෝඩ සාඩින් බයියොනෙ ඉන්නෙ අම්මප එක පක්ශෙක වැරදි වහන්න තව පක්ශෙක වැරදි පෙන්නලා වැඩක් නෑ. පක්ශ දෙකම වැරදි කියල තේරුම් ගන්න ඕනි.
අපේ එවුන් එදා ඉදන්ම කලේ ඕක තමයි.

එක පක්ශෙක වැරදි වහන්න තව පක්ශෙක වැරදි පෙන්නලා වැඩක් නෑ. පක්ශ දෙකම වැරදි කියල තේරුම් ගන්න ඕනි.
අපේ එවුන් එදා ඉදන්ම කලේ ඕක තමයි.
උන්ගෙන් මිලියන ගණන් ණය ගන්ඩ හොඳයි වරාය දුන්නම දුකයි![]()
චින කෑලි ටෝක් කරන්න චීන ඕනේ නෑ බන්. වෑඩ දන්න එකා අතින් පයින් හරි ගොඩ දානවා. පුලුවන් නම් කොරියන් එකක් දාගනිල්ලා. චීන එවුන් එක විදිහක්. මීනිමරු ටයිප් එක
අම්බෝ යකෝ ඒක ...වටිනවා බ්රෝ...තද තද![]()
මේවා quote ගරලා තියාගන්න ඕනේ