පාඩම් අංක 1. ටික ටික ඉගෙන ගමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    121106324_148706310296533_163765687659866470_o.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඕව නවත්තනව ආයෙ පවරගන්නව කියල පොරටෝක් දීල ආපු නිසානෙ නෝන්ඩි දාන්නෙ . :lol::lol::lol: නෝන්ඩි දාන්නෙ මොකටද කියලවත් තේරුම් ගන්න බැරි මෝඩ සාඩින් බයියොනෙ ඉන්නෙ අම්මප
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එක පක්ශෙක වැරදි වහන්න තව පක්ශෙක වැරදි පෙන්නලා වැඩක් නෑ. පක්ශ දෙකම වැරදි කියල තේරුම් ගන්න ඕනි.

    අපේ එවුන් එදා ඉදන්ම කලේ ඕක තමයි.

    උන්ගෙන් මිලියන ගණන් ණය ගන්ඩ හොඳයි වරාය දුන්නම දුකයි :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක පක්ශෙක වැරදි වහන්න තව පක්ශෙක වැරදි පෙන්නලා වැඩක් නෑ. පක්ශ දෙකම වැරදි කියල තේරුම් ගන්න ඕනි.

    අපේ එවුන් එදා ඉදන්ම කලේ ඕක තමයි.

    උඹලට මම කියන එක තේරෙන්නේ නෑනේ...2015 ඉන්දන් උඹලා චීන ඉගෙන ගත්තනම් අද වෙද්දී චීන කෑල්ලකට ටෝල්ක් කරනවනේ

    උන්ගෙන් මිලියන ගණන් ණය ගන්ඩ හොඳයි වරාය දුන්නම දුකයි :rofl:

    අම්බෝ යකෝ ඒක ...වටිනවා බ්‍රෝ...තද තද :ROFLMAO: :ROFLMAO:

    මේවා quote ගරලා තියාගන්න ඕනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චින කෑලි ටෝක් කරන්න චීන ඕනේ නෑ බන්. වෑඩ දන්න එකා අතින් පයින් හරි ගොඩ දානවා. පුලුවන් නම් කොරියන් එකක් දාගනිල්ලා. චීන එවුන් එක විදිහක්. මීනිමරු ටයිප් එක
     
    • Like
    Reactions: nicjosh83

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    චින කෑලි ටෝක් කරන්න චීන ඕනේ නෑ බන්. වෑඩ දන්න එකා අතින් පයින් හරි ගොඩ දානවා. පුලුවන් නම් කොරියන් එකක් දාගනිල්ලා. චීන එවුන් එක විදිහක්. මීනිමරු ටයිප් එක

    china kali da ganna lesi un set wenawa fast korean eun set wenne na lesiyakata habai un thamai lasana.