Toyotalanka vehicle sale

Emios

Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    Dan toyotalanka eke dala second hand vehicle wikuanna puluwanlu ne ban? :oo:


     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    shit bn උන් වැටුන තැනක්:dull:

    රට පුරා branches වහල දාල යන්න බැරි නිසාද කොහෙද ඔහොම වැඩ වලට බහින්නේ රෝල ගහගන්න....:cautious:
     
    • Like
    Reactions: TechnWeb and netnet

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඔව් දැන් කොහොමත් second hand තමා විකුනන්න වෙන්නේ :ROFLMAO:

    Vitz එකකුත් 60ක් විතර දැන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    දැන් මචං, මාකට් එකේ තිබ්බ ගණන් වලට වැඩි ගණන් වලට වාහන විකිනෙනවා නේ. එතකොට වැලුවේෂන් එකක් කරද්දී පරණ ගණන් ද එන්නේ? අලුත් ගණන් ද ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ow උන් දැන් business model එක වෙනස් කරලා. ඔය වගේ තව vehicles importer කෙනෙක් ගෙ advertisements එකක් දැක්ක.
     
    • Like
    Reactions: chanakamanjula

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    shit bn උන් වැටුන තැනක්:dull:

    රට පුරා branches වහල දාල යන්න බැරි නිසාද කොහෙද ඔහොම වැඩ වලට බහින්නේ රෝල ගහගන්න....:cautious:

    :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,338
    72,516
    113
    මාලඹේ
    ow itn 1y 2y yanakn import nokaloth baba hambenawane...
    permit walin rola gahalath madi unta...
    ඇයි තියෙන වාහන වලට Service දීලා කඩන ගාන මදිද ඕකුක්ට . Toyota Lanka එකේ ඉස්සරහ ගේට්ටුවෙන් වාහනේ දාලා පිටිපස්සේ ගේට්ටුවෙන් එළියට ගත්තත් රුපියල් 30 000 ක බිලක් දානවා ඕකුං 🤣🤣🤣
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඇයි තියෙන වාහන වලට Service දීලා කඩන ගාන මදිද ඕකුක්ට . Toyota Lanka එකේ ඉස්සරහ ගේට්ටුවෙන් වාහනේ දාලා පිටිපස්සේ ගේට්ටුවෙන් එළියට ගත්තත් රුපියල් 30 000 ක බිලක් දානවා ඕකුං 🤣🤣🤣


    ඒවා ගැනනන් කියල වැඩක් නැහැ දැන් කොහොමද දන්නෙ නැහැ නේද තත්වෙ..
     
    • Like
    Reactions: Thilantdm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,338
    72,516
    113
    මාලඹේ
    ඒවා ගැනනන් කියල වැඩක් නැහැ දැන් කොහොමද දන්නෙ නැහැ නේද තත්වෙ..
    දැන් ඊට වැඩියි බං . ඕකුන් හොඳ ට හොයන්නෙ UN එකේ යුනිසෙෆ් එකේ වගේ NGO වල වාහන වලින් ඒවා ඔක්කොම V 8 ඒවානේ . අපි මොනවද ඕකුන් ට
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    AMW ekath oka karanawa. Man hithannne Mercedes, BMW dealers lath oka karanwa. Un ge core business eka vehicle sales ne, dan import nawaththala nisa pre-owned vehicles dan vikunanawa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,988
    25,237
    113
    Fantasy
    ochchra kal minissu 2nd hand waahanayak gaddi toyota lanka eke vehicle inspection report eka trust kra.
    Den ithin toyota eka second hand business ekta behepu hinda ee report hriyatama blai kiyla hithanawada??
    (Just an idea)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    shit bn උන් වැටුන තැනක්:dull:

    රට පුරා branches වහල දාල යන්න බැරි නිසාද කොහෙද ඔහොම වැඩ වලට බහින්නේ රෝල ගහගන්න....:cautious:
    ai wena rata wala oya seen eka godak kal idan thiyenawa. safe buy & selling